පීටර් වන් බැලුවද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
පීටර් වන් බැලුවද?

මොකක්ද බන් අර පීටර් වන් කියන ෆිල්ම් එක?
Comedy එකක්ද නැත්තම් Drama ද කියල හිතාගන්න බෑ , හරියට කොමඩිත් නෑ, කිසිම ස්ටෝරි එකකුත් නෑ.
ඇයි බන් මේ වගේ ෆිල්ම් හදන්නේ? මොකක්ද අඩුම ගානේ අපිට ඒකෙන් දෙන message එක?
මන්ද මානසික උන්ට නම් හොදයි. :rolleyes::rolleyes:
උබලත් සල්ලි නාස්ති කරගන්න එපා ඕක බලන්න hall ගානේ ගිහින්. (වෙන වැඩ වලට නම් පලයන් :P)

මට ඊටවඩා තියන ප්‍රශ්නේ බන් බන්දු ආපු interview එකකට ගෑනියෙන් කතා කරල කිවුව අයියේ පීටර් වන් හරි ලස්සනයි අපි දෙපාරක් බැලුව තව පාරක් බලන්න ආසයි කියල. :dull::dull:

බන්දු ලොකු ශෝ නැති , පොලවේ පය ගහල ඉන්න පොරක් , ඒක මම අගය කරනව.
ඒ උනාට මේ වගේ ෆිල්ම් හදන වගේම ඒව දෙපාරක් බලන උනුත් මේ රටේ ඉන්නවනේ අම්මප :angry::angry:

මෙන්න උන්ගේ fb පේජ් එකත් පොඩ්ඩක් බලපන්. :rofl:
https://www.facebook.com/pages/Peeter-ONE/149897898505485
2ynnww5.png

මටත් දැන් හිතෙනව film එක හොද ඇති, අපේ වැරැද්දක් ඇත්තේ.
 
Last edited:

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මෑතක දී ආපු කොමඩි වලින් හොඳම එක සිකුරු හතේ....

    පීටර් වන් බැලුවෙ නෑ ...හොඳ තිරපිටපතක් නැතුව චිත්‍රපටි හදන එකෙන් වෙන්නෙ සිනමාවට තවත් හානියක් විතරයි...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම මේ thread එකක් දාන්න කියල හැදුව විතරයි ඕක ගැන කියලා. මමත් බැලුවා අද ඕක. මොන ජරාවක්ද බන් ඒ? බන්දුවා හොඳ මනුස්සයා තමයි. උඹ කියන්නේ එදා අර TNL එකේ program එකේදී නේද ගෑනු කෙනෙක් කතා කරලා කිව්වේ තව පාරක් බලන්න ඕනේ කියලා? මමත් එදා හිතුවා මේ film එක නම් සුපිරි ඇති කියලා. අනේ මන්ද බන්. ඔයිට වඩා හොඳ story එකක් මට වුනත් ලියන්න පුළුවන් බන්. Low budget එකින් කරන්නන පුළුවන් හොඳ script එකක් අරන් කළා නම් ඉවරයි නේ බන්. මේක බලල අන්තිමට මට වමනේ යන්නත් ආවා. නොදකින් විතරක්.

    මම දැක්ක මේකේ promotion වල ඕක බලලා එන එවුන් කියනවා ජීවිතේට බලපු වැඩියෙන්ම හිනා යන ෆිල්ම් එක කියලා. හිනාව නවත්ත ගන්න බැරිවුනාලු. ඕකේ ඉන්න නළුවෝ නම් ඇත්තටම දක්ෂ එවුන්. ඒත් උන්ට ඒක පෙන්නන්න හොඳ script එකක් නැති එක තමයි අවුල.
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මෑතක දී ආපු කොමඩි වලින් හොඳම එක සිකුරු හතේ....

    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෑතක දී ආපු කොමඩි වලින් හොඳම එක සිකුරු හතේ....

    පීටර් වන් බැලුවෙ නෑ ...හොඳ තිරපිටපතක් නැතුව චිත්‍රපටි හදන එකෙන් වෙන්නෙ සිනමාවට තවත් හානියක් විතරයි...

    සිකුරු හතේ තමයි පට්ටම joke film එක. Hats off to ගිරිරාජ් කෞශල්ය... :yes::yes::yes::yes::yes::yes:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    apoo ow ban mamath baluwa. mechchara kalekata balapu gobbama film 1:oo::baffled::angry::sorry:
    2.gif
    . ayenam sinhala film balan naha.
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මමත් ඔක දෙපාරක් බැලුවා.. බැලුව කියුවට මෙක බලන්න කියල හිතන් ගියෙ නැ.. ගීයෙ වෙන උමනාවකට..අතරින් පතර බැලුවා.. මෙලො රහක් නැ බන්..මොන්ටිසොරි ජොර්ක් තියෙන්නෙ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් ඔක දෙපාරක් බැලුවා.. බැලුව කියුවට මෙක බලන්න කියල හිතන් ගියෙ නැ.. ගීයෙ වෙන උමනාවකට..අතරින් පතර බැලුවා.. මෙලො රහක් නැ බන්..මොන්ටිසොරි ජොර්ක් තියෙන්නෙ

    If_you_know_what_I_mean.png
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    දැන් ටිකකට කලින් හිරු එකෙන් " පීටර් වන් " බැලුවා.. නොදකින් විතරක් ,මෙලෝ රහක් නෑ , ගූ ගොඩක් ,...

    කතාව , තිර රචනය , අධ්‍යක්ෂණය හා රගපෑම බන්දු සමරසිංහ..

    කිසි තේරුමකුත් නෑ , ලෑම් මාස්ටරේ නැගලා කෙල්ල යන්නේ කාර් , වෑන් සේරම දාලා..

    මේවත් ‍ෆිල්ම්ස්ද බන්... මුන් ගොන්නු කියලා රටටම පෙන්න ගන්න හොද චාන්ස් එකක්..ඒක වටිනවා ‍ෆිල්ම් එකට වැඩිය..

    :baffled: :baffled: :P :D
     
    :lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    UBA DANDA BAN BALUWE MELO RAHAK NATI FILM EKAK OKA MATH HITHUWE HENA HODA NIYAKA JOKE EKAK KIYALA KISI WADAK NA BAN
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මමත් ඔක දෙපාරක් බැලුවා.. බැලුව කියුවට මෙක බලන්න කියල හිතන් ගියෙ නැ.. ගීයෙ වෙන උමනාවකට..අතරින් පතර බැලුවා.. මෙලො රහක් නැ බන්..මොන්ටිසොරි ජොර්ක් තියෙන්නෙ

    ඕක නිසා තමයි මචන් උන් ඕක අර අඩුවෙන්ම ගන්න හෝල් වල දුවන්න දැම්මේ, ඒවට වැඩියම එන්නේ කපල්. මමත් ඉස්සර බොක්ස් තියන හෝල් එකක එකම ෆිල්ම් එක 4 පාරක් බලල තියනව බන්. ලොල්
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක නිසා තමයි මචන් උන් ඕක අර අඩුවෙන්ම ගන්න හෝල් වල දුවන්න දැම්මේ, ඒවට වැඩියම එන්නේ කපල්. මමත් ඉස්සර බොක්ස් තියන හෝල් එකක එකම ෆිල්ම් එක පාරක් බලල තියනව බන්. ලොල්

    එක film එක එක පාරකට අඩුවෙන් බලන්න බෑනේ බන්. :D
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    UBA DANDA BAN BALUWE MELO RAHAK NATI FILM EKAK OKA MATH HITHUWE HENA HODA NIYAKA JOKE EKAK KIYALA KISI WADAK NA BAN

    සිරාවටම බන්.. මම මේ මෙහෙම අපේ රටේ විශිශ්ඨ ගනයේ ‍ෆිල්ම් එකක් දැක්කමයි..

    අර ඕකේ කෙල්ලගේ පාටී එකේදී පීටර් කියන සිංදුව නම් මරු පහර..වූ වගේම තමා සිංදුවත්...

    ‍ෆිල්ම් එක නිකන් පටන් ගත්තේ සුපිරි එකක් වගේ.. අනේ ඇත්තට මෙහෙමත් ඒවා..කොමඩිත් නෙවේ..

    :eek: :eek: