පීටර් වන් බැලුවද?

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    2cnk3cw.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මෙන්න උන්ගේ fb පේජ් එකත් පොඩ්ඩක් බලපන්. :rofl:
    https://www.facebook.com/pages/Peeter-ONE/149897898505485
    2ynnww5.png


    මටත් දැන් හිතෙනව film එක හොද ඇති, අපේ වැරැද්දක් ඇත්තේ.
    බන්දුවා ටීවී එකේ වැඩසටහනකට ඇවිල්ල කිව්වා උගේ ලොකුම බය කඩ්ඩ, කඩ්ඩ ඌට බෑ කියලා.
    මේ බුකියේ කමෙන්ට් කරපු උන්ගේ කඩ්ඩ හැටියටනම් ඔක්කොම බන්දුවගේ ෆේක් ඒවා වගේ:lol::lol:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බන්දුවා ටීවී එකේ වැඩසටහනකට ඇවිල්ල කිව්වා උගේ ලොකුම බය කඩ්ඩ, කඩ්ඩ ඌට බෑ කියලා.
    මේ බුකියේ කමෙන්ට් කරපු උන්ගේ කඩ්ඩ හැටියටනම් ඔක්කොම බන්දුවගේ ෆේක් ඒවා වගේ:lol::lol:

    :lol::lol::lol::lol: ow ow mamat dakka eka
     

    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    අනේ මන්ද බන් මුගේ දර ගරේජ්‍ , නන කාමරේ ඇහෙම පට්ට බන් මේක නම් චා
     
    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    මොකක්ද බන් අර පීටර් වන් කියන ෆිල්ම් එක?
    Comedy එකක්ද නැත්තම් Drama ද කියල හිතාගන්න බෑ , හරියට කොමඩිත් නෑ, කිසිම ස්ටෝරි එකකුත් නෑ.
    ඇයි බන් මේ වගේ ෆිල්ම් හදන්නේ? මොකක්ද අඩුම ගානේ අපිට ඒකෙන් දෙන message එක?
    මන්ද මානසික උන්ට නම් හොදයි. :rolleyes::rolleyes:
    උබලත් සල්ලි නාස්ති කරගන්න එපා ඕක බලන්න hall ගානේ ගිහින්. (වෙන වැඩ වලට නම් පලයන් :P)

    මට ඊටවඩා තියන ප්‍රශ්නේ බන් බන්දු ආපු interview එකකට ගෑනියෙන් කතා කරල කිවුව අයියේ පීටර් වන් හරි ලස්සනයි අපි දෙපාරක් බැලුව තව පාරක් බලන්න ආසයි කියල. :dull::dull:

    බන්දු ලොකු ශෝ නැති , පොලවේ පය ගහල ඉන්න පොරක් , ඒක මම අගය කරනව.
    ඒ උනාට මේ වගේ ෆිල්ම් හදන වගේම ඒව දෙපාරක් බලන උනුත් මේ රටේ ඉන්නවනේ අම්මප :angry::angry:


    මෙන්න උන්ගේ fb පේජ් එකත් පොඩ්ඩක් බලපන්. :rofl:
    https://www.facebook.com/pages/Peeter-ONE/149897898505485
    2ynnww5.png


    මටත් දැන් හිතෙනව film එක හොද ඇති, අපේ වැරැද්දක් ඇත්තේ.
    pissuda kollo petere one kiyannay the party (petere sellers) kiyanaya english filme 1kay kopiyak but the party 100% better than the petere one:yes: