බන්දුවා ටීවී එකේ වැඩසටහනකට ඇවිල්ල කිව්වා උගේ ලොකුම බය කඩ්ඩ, කඩ්ඩ ඌට බෑ කියලා.
මෙන්න උන්ගේ fb පේජ් එකත් පොඩ්ඩක් බලපන්.
https://www.facebook.com/pages/Peeter-ONE/149897898505485
![]()
මටත් දැන් හිතෙනව film එක හොද ඇති, අපේ වැරැද්දක් ඇත්තේ.


බන්දුවා ටීවී එකේ වැඩසටහනකට ඇවිල්ල කිව්වා උගේ ලොකුම බය කඩ්ඩ, කඩ්ඩ ඌට බෑ කියලා.
මේ බුකියේ කමෙන්ට් කරපු උන්ගේ කඩ්ඩ හැටියටනම් ඔක්කොම බන්දුවගේ ෆේක් ඒවා වගේ![]()



ow ow mamat dakka ekaරත්තරං;16207608 said:මේ ත්රෙඩ් එක බලලා යූටියුබ් එකේ ෆිල්ම් එක බැලුවා.
බාගයයි බැලුවේ බන්. මෙලෝ රහකට නෑ![]()




pissuda kollo petere one kiyannay the party (petere sellers) kiyanaya english filme 1kay kopiyak but the party 100% better than the petere oneමොකක්ද බන් අර පීටර් වන් කියන ෆිල්ම් එක?
Comedy එකක්ද නැත්තම් Drama ද කියල හිතාගන්න බෑ , හරියට කොමඩිත් නෑ, කිසිම ස්ටෝරි එකකුත් නෑ.
ඇයි බන් මේ වගේ ෆිල්ම් හදන්නේ? මොකක්ද අඩුම ගානේ අපිට ඒකෙන් දෙන message එක?
මන්ද මානසික උන්ට නම් හොදයි.
උබලත් සල්ලි නාස්ති කරගන්න එපා ඕක බලන්න hall ගානේ ගිහින්. (වෙන වැඩ වලට නම් පලයන්)
මට ඊටවඩා තියන ප්රශ්නේ බන් බන්දු ආපු interview එකකට ගෑනියෙන් කතා කරල කිවුව අයියේ පීටර් වන් හරි ලස්සනයි අපි දෙපාරක් බැලුව තව පාරක් බලන්න ආසයි කියල.
බන්දු ලොකු ශෝ නැති , පොලවේ පය ගහල ඉන්න පොරක් , ඒක මම අගය කරනව.
ඒ උනාට මේ වගේ ෆිල්ම් හදන වගේම ඒව දෙපාරක් බලන උනුත් මේ රටේ ඉන්නවනේ අම්මප
මෙන්න උන්ගේ fb පේජ් එකත් පොඩ්ඩක් බලපන්.
https://www.facebook.com/pages/Peeter-ONE/149897898505485
![]()
මටත් දැන් හිතෙනව film එක හොද ඇති, අපේ වැරැද්දක් ඇත්තේ.

macahan balpan the party "(petre sellers) ethakota umbata hithaganna puluwan petre one kiyannay mokadda kyalaසිකුරු හතේ එකේ දෙවෙනි කොටස එනවලු අඟහරු හතේ කියලා...![]()
