එකෙක් දාල තියෙනවා ඌ ජීවිතේ බලපු හොඳම Film එකලු පීටර් 01...
![]()
thread eka update kara eka dala.
machan apitai waradinna atte, film eka hodai wage

එකෙක් දාල තියෙනවා ඌ ජීවිතේ බලපු හොඳම Film එකලු පීටර් 01...
![]()

thread eka update kara eka dala.![]()
machan apitai waradinna atte, film eka hodai wage![]()




thread eka update kara eka dala.![]()
machan apitai waradinna atte, film eka hodai wage![]()



මට ඕව දාපු එවුන් හොයන් ගිහින් කනට ගහන්න හිතෙනවා බන්. මොන ගොඩේ වෙසියෝ වගයක්ද බන්?![]()
patta gon dial bn FB inne, balapanko Actress ganunge pics walata ehema dala tiyana gobba comments.




ඔව් බන්. ඔය වගේ එවුන් ඔය actress කෙනෙක් කිව්වොත් බල්ලෝ වගේ වුනත් ඉඳීවි අර නෙත් FM එකේ ගියපු සීන් එකේදී වගේ.![]()

ඔව් ඔව් මම ඇහුව ඒ සීන් එකත්. අර යුරේනි ගේ පේජ් එකේ හාල්පාරුවෝ දාල තියන comment දැක්කම කලකිරුන බන්.
සමහරු හිතන් ඉන්නේ ඔයා මාර ලස්සනයි කිවුවම ඒකි ඇවිත් මුන් එක්ක යාලු වෙයි කියල.
තව සමහරුන්ට බන් ජෙල , උන් කරන්නේ වල් comment දාන එක. බලාගෙන අත මැරුවයි ඕව මේව.
ඒකි බඩුවක් වෙන්න ඇති ඒ උනාට මොන කෙල්ලෙක්ටවත් එහෙම කියන්න හොද නෑ පිරිමියෙක් බන්
apo baluwain baluwe nae mehema fil ekak.oka gana ekekage pampori ahalama fil eka yankan asawen unne..balapu modakama wage.mulu kathawma ara partye wena ewa witarai.pissuwak.kisima enda ekakwath nae start ekakwath nae hariyata.diyunu kiwwata wadak nae.mekath ekka baladdi ara soyza colomba sanniya wage ewa supirima ewA
මේකත් එක්ක බැලුවම නෙවෙයි බං...කොහොමත් ඇර සොයිසා,කොළඹ සන්නිය කොරේ කොර..දැන් එන කොමඩි එකකටවත් ඒ දෙකට ගහන්න බෑ....


aniwaමචං.. බන්දු කියන්නේ විකට රජෙක්. මම බන්දුගේ හොද රසිකයෙක් වශයෙන් ඔය පිල්ම් එක බලනකං ඈගිලි ගැන ගැන හිටියේ ඒත් මචං මම බැලුවේ පෙරේදා.. අයියෝ මට හිතාගන්න බෑ ඒ බන්දු හදපු බන්දු රගපාන film එකක් ද කියල.... ෂික්... පැයක් විතර වේටර් කාරය ඈවිල්ලා බන්දුගේ වටේ කැරකෙනවා.. කතාවේ දෙබස් නෑ... කිසිම තේරැමක් නෑ... එක ලොකේෂන් එකයි.. ෂික් .. බැලුවෙන් බැලුවේ නෑ ඒ වගේ චාටර් පිල්ම් එකක්.. හද්ද චාටර්.. ඒ අතින් ටෙනිසන් කුරේලගේ film කොච්චර හොදද... අනික බන්දුට ඔයිට වඩා දෙයක් කරන්න තිබ්බ මචං.. තිර රචනයක් පිටපතක් කිසිම දෙයක් නෑ.. කිසිම කතාවක් නෑ... හොටෙල් එකක් පැය එකහමාරක් බොරැවක් කරනවා.. ෂික්... මට බන්දුගේ නම්බර් එක හොයාගන්න පුලුවන්නං මම කතා කරලම කියනවා.. අම්මපා.. මෙහෙම පිල්ම් හදනවට වඩා හොදයි කාක්කොන්නට ආප්ප අරං දුන්නං පිනක් හරි සිද්ද වෙනවා



මචං.. බන්දු කියන්නේ විකට රජෙක්. මම බන්දුගේ හොද රසිකයෙක් වශයෙන් ඔය පිල්ම් එක බලනකං ඈගිලි ගැන ගැන හිටියේ ඒත් මචං මම බැලුවේ පෙරේදා.. අයියෝ මට හිතාගන්න බෑ ඒ බන්දු හදපු බන්දු රගපාන film එකක් ද කියල.... ෂික්... පැයක් විතර වේටර් කාරය ඈවිල්ලා බන්දුගේ වටේ කැරකෙනවා.. කතාවේ දෙබස් නෑ... කිසිම තේරැමක් නෑ... එක ලොකේෂන් එකයි.. ෂික් .. බැලුවෙන් බැලුවේ නෑ ඒ වගේ චාටර් පිල්ම් එකක්.. හද්ද චාටර්.. ඒ අතින් ටෙනිසන් කුරේලගේ film කොච්චර හොදද... අනික බන්දුට ඔයිට වඩා දෙයක් කරන්න තිබ්බ මචං.. තිර රචනයක් පිටපතක් කිසිම දෙයක් නෑ.. කිසිම කතාවක් නෑ... හොටෙල් එකක් පැය එකහමාරක් බොරැවක් කරනවා.. ෂික්... මට බන්දුගේ නම්බර් එක හොයාගන්න පුලුවන්නං මම කතා කරලම කියනවා.. අම්මපා.. මෙහෙම පිල්ම් හදනවට වඩා හොදයි කාක්කොන්නට ආප්ප අරං දුන්නං පිනක් හරි සිද්ද වෙනවා




