ඉදිරියේ රාළ;20162362 said:නමුත් වළාකුළු ගොඩබිමක් උඩින් යන කොටත් තරමක අඩු පීඩනයක් ඇති වෙනවයි කියලා කාළගුණේ කෙනෙක් කියනවා මට ඇහිලා තියෙනවා. ඒක හරි නම් , ඔය ගිණිකොණ දැන් තියෙන වළාකුළු ටික අද හවස 6ට බලන්න. තියෙන්නෙ හරියටම ලංකාවට උඩින්, එතකොට මොකෝ වෙන්නේ ?


ඉදිරියේ රාළ;20164379 said:කිව්ව වගේම වෙලාවටත් කලින් වැස්ස වලාහකය ඇවිල්ල දෙනවා ඇට්ටි හැලෙන්න, කරටි කැඩෙන්න. කුණාටුවක් වගේ.![]()
Uba kohe da machang...?
Denta num meheta payala..
mama 296 road nagaha mawatha,
ඉදිරියේ රාළ;20164421 said:ගොරකාපිටියෙ නේද ? ඕන්න දැන් වැස්ස ටිකක් අඩු වුණා. ඔහෙට කොහොමද ?