පීඩන අවපාතෙ දැං කොහෙද..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,349
    20,748
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
     
    ඉදිරියේ රාළ;20162362 said:
    නමුත් වළාකුළු ගොඩබිමක් උඩින් යන කොටත් තරමක අඩු පීඩනයක් ඇති වෙනවයි කියලා කාළගුණේ කෙනෙක් කියනවා මට ඇහිලා තියෙනවා. ඒක හරි නම් , ඔය ගිණිකොණ දැන් තියෙන වළාකුළු ටික අද හවස 6ට බලන්න. තියෙන්නෙ හරියටම ලංකාවට උඩින්, එතකොට මොකෝ වෙන්නේ ?

    කිව්ව වගේම වෙලාවටත් කලින් වැස්ස වලාහකය ඇවිල්ල දෙනවා ඇට්ටි හැලෙන්න, කරටි කැඩෙන්න. කුණාටුවක් වගේ. :no::no:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉදිරියේ රාළ;20164379 said:
    කිව්ව වගේම වෙලාවටත් කලින් වැස්ස වලාහකය ඇවිල්ල දෙනවා ඇට්ටි හැලෙන්න, කරටි කැඩෙන්න. කුණාටුවක් වගේ. :no::no:

    Uba kohe da machang...?
    Denta num meheta payala..
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඉදිරියේ රාළ;20164421 said:
    ගොරකාපිටියෙ නේද ? ඕන්න දැන් වැස්ස ටිකක් අඩු වුණා. ඔහෙට කොහොමද ?

    aluthen padinchi une, wahinawa ban akunuth gahanawa
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    නුවර වහිනවෝ.. ඔය කොළ පාටින් තියෙන්නේ මොකද්ද බං.. :oo: