පීනසට බෙහෙත් ගන්න

Blink_sl

Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    පීනසට බෙහෙත් ගන්න

    පින්සට බෙහෙත් ගන්න චැනල් කරන්න ඕන ENT දොස්තර කෙනෙක් වද දන්න කවුරු හරි පොඩ්ඩක් කියනවද
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    දයාරත්න වේද මහත්තයා
    වලල , මැණික්හින්න , නුවර

    ආයේ ඉතින් සනීප කරගන්න කරනවා නම්. හැබය් මස 4 -8 යන්න වෙය්
    එළකිරියේ නුලක් තිබ්බ වැඩි විස්තර එක්ක


    පාලනය කරගන්න නම් ඉංගිරිසි බේත් තමා. බන්දු ගුණසිංහ. හේමාස් වත්තල, නවලෝක ඉන්නවා
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    පෝරිසාදයා;22878256 said:
    පිනසට නං හිංගල බේත් තමා පුතේ..

    ස්තුති මචන් ඔෆිස් යන ගමන් කරන්න අමාරු නිසා තමයි ඉංගිසි බෙහෙත් කරන්න බැලුවේ
     

    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    දයාරත්න වේද මහත්තයා
    වලල , මැණික්හින්න , නුවර

    ආයේ ඉතින් සනීප කරගන්න කරනවා නම්. හැබය් මස 4 -8 යන්න වෙය්
    එළකිරියේ නුලක් තිබ්බ වැඩි විස්තර එක්ක


    පාලනය කරගන්න නම් ඉංගිරිසි බේත් තමා. බන්දු ගුණසිංහ. හේමාස් වත්තල, නවලෝක ඉන්නවා

    ස්තුති මචන් ENT කෙනෙක් ද
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දයාරත්න වේද මහත්තයා
    වලල , මැණික්හින්න , නුවර

    ආයේ ඉතින් සනීප කරගන්න කරනවා නම්. හැබය් මස 4 -8 යන්න වෙය්
    එළකිරියේ නුලක් තිබ්බ වැඩි විස්තර එක්ක


    පාලනය කරගන්න නම් ඉංගිරිසි බේත් තමා. බන්දු ගුණසිංහ. හේමාස් වත්තල, නවලෝක ඉන්නවා
    :yes::yes::yes:
     

    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    බන්දු gunasinghe කියන්නේ physician කෙනෙක්. සෙම සම්බන්ද රෝග වලට specialist. සැර බේත් දෙන්නේ නැ. පොඩ්ඩක් ගණන්. එත් හොදටෝම හොදය

    ස්තුතියි