පෝරිසාදයා;22878256 said:පිනසට නං හිංගල බේත් තමා පුතේ..
දයාරත්න වේද මහත්තයා
වලල , මැණික්හින්න , නුවර
ආයේ ඉතින් සනීප කරගන්න කරනවා නම්. හැබය් මස 4 -8 යන්න වෙය්
එළකිරියේ නුලක් තිබ්බ වැඩි විස්තර එක්ක
පාලනය කරගන්න නම් ඉංගිරිසි බේත් තමා. බන්දු ගුණසිංහ. හේමාස් වත්තල, නවලෝක ඉන්නවා

බන්දු gunasinghe කියන්නේ physician කෙනෙක්. සෙම සම්බන්ද රෝග වලට specialist. සැර බේත් දෙන්නේ නැ. පොඩ්ඩක් ගණන්. එත් හොදටෝම හොදයස්තුති මචන් ENT කෙනෙක් ද
බන්දු gunasinghe කියන්නේ physician කෙනෙක්. සෙම සම්බන්ද රෝග වලට specialist. සැර බේත් දෙන්නේ නැ. පොඩ්ඩක් ගණන්. එත් හොදටෝම හොදය