උදේට හචිමක් දෙකක් යන එකෙත් පොඩි ජොලියක් තියෙනව
උදේට හචිමක් දෙකක් යන එකෙත් පොඩි ජොලියක් තියෙනව
Wisthara kiyahaknko ......koheda kohomada yanne....TP eka wage dahankokuswala hamuduruwongen beheth ganin
konde pahena eka nathi unada ?....aaya peenase awe nadda ?google karala balapan machan, mamath giye aurudu 10 ta withara kalin, haamuduruwo inne kuswala pansale
Ekak dekak nemei bn. Dasema ynawa total 50k wage. hahahahaඋදේට හචිමක් දෙකක් යන එකෙත් පොඩි ජොලියක් තියෙනව
U baila karayek bnපිටියේ අප්පුගෙන් බේත් අරන් සනීප වුන අය කෝ අඩුම වෙදෙක්ගේ නමක් හරි අහගත්ත අය
හෙල සිංහල කිව්වම සමහරුන්ට ක්ශනික මෝචමේ වෙනවා.හොරෙක්ද , මිනීමරුවෙක්ද මොකද්ද අදාලා නෑ ඌව ෆෝම් කරනවා උපරිමේටම.දැන්වත් කබ්බෝ ෆෝම් නොකර හිටියා නන් හොදයි .නැත්තං සිරා උදව්වක් කරන එකෙක් වුනත් සැක කරනවාU baila karayek bn
u pissek , pennadda hesirena widiyen,,..හෙල සිංහල කිව්වම සමහරුන්ට ක්ශනික මෝචමේ වෙනවා.හොරෙක්ද , මිනීමරුවෙක්ද මොකද්ද අදාලා නෑ ඌව ෆෝම් කරනවා උපරිමේටම.දැන්වත් කබ්බෝ ෆෝම් නොකර හිටියා නන් හොදයි .නැත්තං සිරා උදව්වක් කරන එකෙක් වුනත් සැක කරනවා
Sirawata.හෙල සිංහල කිව්වම සමහරුන්ට ක්ශනික මෝචමේ වෙනවා.හොරෙක්ද , මිනීමරුවෙක්ද මොකද්ද අදාලා නෑ ඌව ෆෝම් කරනවා උපරිමේටම.දැන්වත් කබ්බෝ ෆෝම් නොකර හිටියා නන් හොදයි .නැත්තං සිරා උදව්වක් කරන එකෙක් වුනත් සැක කරනවා
Paw jiwitha thamaiu pissek , pennadda hesirena widiyen,,..
මටත් තිබුණ දැන් සෑහෙනදුරට අඩුවෙලා තියෙන්නෙ. මමනං බේත් මුකුත් ගත්තෙ නෑ. හවසට නාන එක නැවැත්තුව. ඒ වෙනුවට උදේට නාන්න පුරුදුවුනා.Ekak dekak nemei bn. Dasema ynawa total 50k wage. hahahaha
Mamath 12ta kalin thamai godak dawasata nanne bnමටත් තිබුණ දැන් සෑහෙනදුරට අඩුවෙලා තියෙන්නෙ. මමනං බේත් මුකුත් ගත්තෙ නෑ. හවසට නාන එක නැවැත්තුව. ඒ වෙනුවට උදේට නාන්න පුරුදුවුනා.
උඹට ඔය ලෙඩේ හොඳ කොරගන්න හම්බ වෙන්නෙ නෑ පුතී - සොරිම තමයි - විඳෝපන් නාකි වෙනකල්U baila karayek bn

පිනසේ නිට්ටාවට හොදකරගන්න උබේ බලාපොරොත්තුවක් ත්යනවනම් ඒක දැම්මම අතහැරලා දාපන්. ඒක මේ මහපොලොවේ කරන්න බෑ!!! නිට්ටාවට සුවකරන සිංහල වෙදමහත්තුරු ගැන කියන තොරතුරු අමුලික ගොබ්බ කතා ඒවාට රැවටෙන්න එපා.... ඕනනම් උබ කරලා බලලා සල්ලියි, කාලයයි නාස්තිකරගන, තව වගකීමක් නැති ජරාව ටිකකුත් බීලාම තේරුම් ගනින්.මචන් පීනසට බෙහෙත් අරන් හොද වෙච්ච කෙනෙක් ඉන්නවනම් කියපන්. කොහොමද හොද උනේ,කොහෙන්ද බෙහෙත් ගත්තෙ.
ලොකු උදව්වක් මචන්...
පස්සෙ කොණ්ඩෙ ඉදෙනවා - කෑම රහ නොදැනි යනවා - කම්මැලි වෙනවා - කම්මුල් එල්ලෙන්න ගන්නවා - කට නහය ගඳ ගහන්න ගන්නවා , උදේට නැගිටගන්න බැරි වෙනවා. ඒවත් පුළුවන් නම් හොඳ කොරගනින්කො ENT කාරයෙක්ට කියලාපිනසේ නිට්ටාවට හොදකරගන්න උබේ බලාපොරොත්තුවක් ත්යනවනම් ඒක දැම්මම අතහැරලා දාපන්. ඒක මේ මහපොලොවේ කරන්න බෑ!!! නිට්ටාවට සුවකරන සිංහල වෙදමහත්තුරු ගැන කියන තොරතුරු අමුලික ගොබ්බ කතා ඒවාට රැවටෙන්න එපා.... ඕනනම් උබ කරලා බලලා සල්ලියි, කාලයයි නාස්තිකරගන, තව වගකීමක් නැති ජරාව ටිකකුත් බීලාම තේරුම් ගනින්.
හැබැයි මෙහෙම දෙයක් තියනවා... දැන් පිනසයට හදපු ඉතාමත් දියුණු හා සාර්ථක nasal spray හා Antihistamines බෙහෙත් (නිදිමත හැදෙන්නේ නැති ) තියනවා. ඒවායින් 90% විතර සාර්ථකව පිනසය පාලනය කරන්න පුළුවන්. දිගුකාලින පාවිච්චියෙන් සම්පුර්නයෙන්ම වගේ රෝගලක්ෂණ නැතිවෙලා යනවා. මැදිවයයේ ඉන්න (45-50) අද්දැකීම් ඇති ENT ඩොක්ටර් කෙනෙක් චැනල් කරපන්.
, හොඳ කොරයි ලබ්බ 
පස්සෙ කොණ්ඩෙ ඉදෙනවා - කෑම රහ නොදැනි යනවා - කම්මැලි වෙනවා - කම්මුල් එල්ලෙන්න ගන්නවා - කට නහය ගඳ ගහන්න ගන්නවා , උදේට නැගිටගන්න බැරි වෙනවා. ඒවත් පුළුවන් නම් හොඳ කොරගනින්කො ENT කාරයෙක්ට කියලා, හොඳ කොරයි ලබ්බ
![]()