පීනස හොද කරගන්න

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    99%යකට ඔය කිසිම දෙයක් වෙන්නේ නෑ. අනික මට කොහෙහරි කියලා තියනවද ENT කාරයෝ හොදකරනවා කියලා ??
    රෙද්ද තමයි - ඔය කියපු ඒවා ඔක්කොම තියෙනවා ඔය ලෙඩේ පාලනය කොරගෙන ඉන්න එවුන්ට - දියවැඩියාව වගේම තමයි ඕකත් පාලනය කොරගෙන හිටියොත් - කෙළ වෙන එක කෙළවෙනවාම තමයි. ඇවිදින මළ මිනියක් වගේමයි. සොරි තමයි ජීවිතේ.
     
    • Like
    Reactions: Software_Eng

    Single rule

    Junior member
  • May 25, 2020
    22
    42
    13
    මචන් පීනසට බෙහෙත් අරන් හොද වෙච්ච කෙනෙක් ඉන්නවනම් කියපන්. කොහොමද හොද උනේ,කොහෙන්ද බෙහෙත් ගත්තෙ.

    ලොකු උදව්වක් මචන්...
    මන් හොඳ කරගත්ත විදිහ මෙහෙමයි. හැමදාම වරද්දන්නෙ නැතුව ගෙඩි 3-4ක් එක්ක ගොටුකොල 3-4ක් හොඳට හපලා ගිලින්න. හපද්දි ඒකෙන් එන ගෑස් එක වගේ එක එලියට යන්න නොදී කට වහගෙන හපලා කන්න. ඕක fb group එකක දැක්කෙ. මට හරියටම හරිගියා. තව කෙනෙකුට තිබිලා එයාටත් හොඳයි දැන්. සති දෙකක් විතර කරන්න ඕනි. ඔය බෙහෙත කරපු විදිහ හරිද නැද්ද අඩුපාඩු මන් දන්නෙ නෑ. වෛද්‍යවරයෙක් නෙවෙයි හින්දා.😂😂 හැබැයි හරිගියා
     
    • Love

    කොණ්ඩේ රැවුල දුඹුරු වෙලාද ? ඉදිච්චා තියෙනවාද ? හෙම්බිරිස්සාව මාසෙකට කීපාරක් හැදෙනවාද ? අව්ව ඉවසන්න පුළුවන්ද ? ඇඟේ ගැම්ම තියෙනවාද ? මූණේ හිසේ හම වේලෙනවාද ? උදේ පාන්දර හැමදාම නැගිටින්න පුළුවන්ද ? කෑම සුවඳට බඩගින්න එනවාද ?
     
    • Like
    Reactions: Software_Eng

    Single rule

    Junior member
  • May 25, 2020
    22
    42
    13
    කොණ්ඩේ රැවුල දුඹුරු වෙලාද ? ඉදිච්චා තියෙනවාද ? හෙම්බිරිස්සාව මාසෙකට කීපාරක් හැදෙනවාද ? අව්ව ඉවසන්න පුළුවන්ද ? ඇඟේ ගැම්ම තියෙනවාද ? මූණේ හිසේ හම වේලෙනවාද ? උදේ පාන්දර හැමදාම නැගිටින්න පුළුවන්ද ? කෑම සුවඳට බඩගින්න එනවාද ?
    රැවුලෙ දුඹුරු වෙච්ච එක නම් ආවා දෙපැත්තෙ. මට මතක නෑ හැබැයි ඒක පටන් ගත්තෙ කොයි කාලෙද කියලා. දැන් නම් ගොඩක් අඩුයි ඉස්සරට වඩා. කොන්ඩෙ ඉදෙන එක ඔය බෙහෙතෙන් පස්සෙ හරිගියා හැබැයි :baffled: :baffled: අව්වයි ගැම්මයි අවුලක් නෑ. මූන නම් මගෙ තෙල් ගතිය තියෙන්නෙ කොහොමත්. උදේට නැගිටින්න බෑ. බඩගිනි එනවා. මන් මේ ඕක හරි හෝ වැරදි කියනවා නෙවෙයි. මට හරිගියා එච්චරයි. එහෙම අතුරු ආබාධ තියෙනවනම් කරන්න එපා.:sorry::sorry:
     
    • Like
    Reactions: Software_Eng
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    රැවුලෙ දුඹුරු වෙච්ච එක නම් ආවා දෙපැත්තෙ. මට මතක නෑ හැබැයි ඒක පටන් ගත්තෙ කොයි කාලෙද කියලා. දැන් නම් ගොඩක් අඩුයි ඉස්සරට වඩා. කොන්ඩෙ ඉදෙන එක ඔය බෙහෙතෙන් පස්සෙ හරිගියා හැබැයි :baffled: :baffled: අව්වයි ගැම්මයි අවුලක් නෑ. මූන නම් මගෙ තෙල් ගතිය තියෙන්නෙ කොහොමත්. උදේට නැගිටින්න බෑ. බඩගිනි එනවා. මන් මේ ඕක හරි හෝ වැරදි කියනවා නෙවෙයි. මට හරිගියා එච්චරයි. එහෙම අතුරු ආබාධ තියෙනවනම් කරන්න එපා.:sorry::sorry:
    ඉතිං හොඳ නෑනේ පුතී උඹෙ පීනසේ - උඹ කොරගෙන තියෙන්නේ ස්නායු අක්‍රිය කොරගෙන තමන්ම රවට්ටගැනිල්ලක්. පීනස කියන්නෙ මහා රෝගයක් . ඒක අත් බේත් වලින් හොඳ කොරගන්න බෑ. ඒකට පීනස් වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න ඕනා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Yanna inne machan. Thama giye na

    Ehemada
    ඔච්චර ඈත යන්න ඕන නෑ - ඔය තමන්ගේ ගෙවල් ලඟපාතම ඇති සුපිරි පීනස් වැඩ්ඩෝ - ගොඩක් ඈත ගිහින් කොරන පීනස් වෙදකම් සාර්ථක නෑ
     
    • Haha
    Reactions: ndilshan1989

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    ඔච්චර ඈත යන්න ඕන නෑ - ඔය තමන්ගේ ගෙවල් ලඟපාතම ඇති සුපිරි පීනස් වැඩ්ඩෝ - ගොඩක් ඈත ගිහින් කොරන පීනස් වෙදකම් සාර්ථක නෑ
    Mehe laga innawa machan Lenawara Pansale Hamuduruwo. Kalin wedakam kale loku hamuduruwo. Den karanne podi hamuduruwo. Uba dannawath ethi samaharawita.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Mehe laga innawa machan Lenawara Pansale Hamuduruwo. Kalin wedakam kale loku hamuduruwo. Den karanne podi hamuduruwo. Uba dannawath ethi samaharawita.
    මම පෞද්ගලිකව නම් දන්නෙ නෑ - එත් පීනස් වෙදකමට ඉතා ප්‍රසිද්ධ පන්සලක් - අන්න එහෙ ගිහින් බලන්න -
     
    • Love
    Reactions: Software_Eng

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ත්‍රෙඩ් එක බලන්න ඕනේ නම් මෙතනින් යන්න

    පීනසට නිට්ටාවට බෙහෙත්පීනසට නිට්ටාවට බෙහෙත්

    suicxde said:

    පීනසට නිට්ටාවට බෙහෙත්

    දැන් අවුරුදු 5කට විතර කලින් මට හැමදාම හවසට හෙම්බිරිස්සාව.ඉංග්‍රීසි බෙහෙත් ගත්තම හොද වෙනවා.අර නහයට දාන මගුලත් දාන්න කිව.දැම්මම හොද වෙනවා.අයේ හැදෙනවා .මල කරුමයක් වෙලා තිබ්බේ.ඔන්න එක දවසක් මට පට්ටේටම අමාරු උන හෙම්බිරිස්සාව හැදිලා.කොච්චර බෙහෙත් ගත්තත් හොද උනේ නැ.එට පස්සේ ගිය channel කරලා නුවර ඉන්න orthopedic specialist ලගට.බුවා ගියපු ගමන් නහය බලල කියපි අපෝ මේක හොද කරන්න බෑ .මස් දැල්ලක් තියනවා ඕක operation කරන්න ඕනේ.මාත් full dim වෙලා ගියා .ඇයි යකෝ මොකාද කියපන්කො හෙම්බිරිස්සාවට නහය operation කරනවා කියල හිතන්නේ .ඊට පස්සේ අප්පච්චි බැලුව වැඩේ හරියන්නේ නැ කියල වලල වෙදමහත්තයෙක් ලගට එක්කන් ගිය.ගියපු ගමන් වෙදමහත්තයා නහය අතුල බලල කියපි:shocked::lol: "අහ !මේක operation කරන්න කියල කියන්න ඇතිනේ ඔය හොදට ඉගෙන ගත්ත MBBS දොස්තරලා කියල.එට පස්සේ කියපි "වම් ඇහැ පෙනවත් ටිකක් අඩු යි නේද කියල" ඒ දවස්වල අර ඉස්කෝලේ ඇස් බලන මගුලෙන් ඇවිත් මගේ ඇස බලල කන්නාඩි:nerd::nerd:ගන්න ලියල තිබ්බේ වම් අහ පෙනේ නැති එකට .එට පස්සේ වෙදමහත්තයා කසය එකකුඉ ,බෙහෙත් කුඩු වගෙකුඉ දුන්න .ඒවා නම් මෙලෝ රහක් නැ ,බිව්වේ සහිද ලුණු වල රසට ,.වෙදමහත්තයා කියපු විදිහට කෑම බිම වලින් පරිස්සම් වෙලා කසය බිල හිටිය.තව දෙපාරක් ගිය.දැන් දෙය්යනේ කියල කිසිස් ඖලක් නැ ,අද වෙනකල්.
    මේක sure නිසා මන් අනික් උන්ටත් කියන්නේ .මට හොද වුන නිසා මන් දන්නවා.අපේ අදුර උනුත් ගිහින් ගත්ත ඉතානින්ම.ඒ හැමෝටම හොදියි දැන්.
    මේකෙත් ඇති ඒ වේද මහත්තයගෙන් ගත්ත එඋන්.ඉනවානම් කියපලල :)

    නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .
    වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .;);):D:yes:

    ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942:confused::confused:

    යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ

    රෙප්ද මොනවද ඕනේ නැ .මේකට bump එකක් දාගෙන ගියාම ඇති ඕනේ උන්ට පෙන්න.

    ස්තුතී

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    මම ගියා මෙතනට බෙහෙත් ගන්න දරුවාගේ පීනස සදහා
    (උදේට කිවිසුම්, සොටු දියර යෑම(උදේ 9න් පස්සේ වගේ නැහැ), ආය අයිස්ක්‍රිම් වගේ සිතල දේවල් කෑවාමත් කිවිසුම් සොටු දියර යාම, උදේට කටේ ගද වැඩියි කම, හිසරද ගතිය තිබීම වගේ දේවල් තමා තිබ්බේ හැදිලා දැන් අවුරුදු 2ක් වගේ [වයස අවු 7යි]. ලගදි ඉදන් වාහන වල AC එකේ යනකොට අමාරු ගතියක් ආවා ඉස්සර එහෙම තිබ්බේ නැහැ )

    * වෙද මහත්තයා සෑහෙන වයසයි දැන් අසු ගානක්ද කොහෙද කිව්වා හැබැයි එයාගේ දුව පුහුණු කරන් යනවා දැන්

    * කයිවාරු ගොඩක් අහන්න පුළුවන් වෙදමහත්තයාගෙන් හැබැයි ඒවායේ වටිනා දේවල් තියෙනවා වර්තමානයේ ආහාර රටාව ජිවන රටාවට බටහිර වෙයිද්‍ය ක්‍රමයටත් නොන්ඩි දානවා

    * ලෙඩ ගොඩකට හේතු වෙන්නේ ශරීරයේ තියෙන උෂ්ණත්වය නිසයි කියලයි ඔහු කියන්නේ කොටින්ම පිළිකා ආදී රෝග සදහාත් එයම හේතු වෙනවා කියලයි ඔහු කියන්නේ.
    බටහිර වෙදකමේ රෝගයට වෙදකම් කලාට සිංහල වෙදකමේ රෝගයේ නිධානය/හේතුව සදහා බෙහෙත් කරන බවයි ඔහු කියන්නේ

    * ඉස්සරලාම බෙහෙත් දෙන්නේ බඩ එලිය යන්න ශරීර උෂ්ණත්වය පහල එන්න නම් අඩුම ගානේ දවසට දෙවරක් හොදින් මලපහ වෙන්න ඕනේ කියලයි ඔහු කියන්නේ

    * පීනස තිබ්බත් හොදට ඇල් වතුර නාන්න රෑට උනත් ඇල් වතුර නාවන්න, පුළුවන් තරම් කුරුම්බා වතුර බොන්න තැබිලිත් හොදයි නමුත් වඩා හොද කුරුම්බා කියලයි කියන්නේ, සීත ගුණ තියෙන කෑම කන්න කියලයි කියන්නේ (අයිස්ක්‍රිම්, මුදවපු කිරි, කාබනික බිම හොද නැහැලු)
    හොද කෑම නරක කෑම ලිස්ට් එකක් දෙනවා (මස්, මාළු, කරවල, මි කිරි, බිත්තර, චොකලට්, බිස්කට්, පිටි ජාති තහනම් පොඩි එකාගේ මුණ දෙල් උනා ඒක අහලා)

    * නහයට දාන්න තෙලකුයි, දෙහි ඔලුවේ ගාලා නාලා ඉවර උනාම ගාන්න තෙලක් දුන්නා තව උදෙයි හවසයි බොන්න කසායක් දුන්නා

    කියන්න අමතක උනා පුතාට හිස්හොරි ආවා වෙදමහත්තයා කිව්වේ එකත් වෙන්නේ ශරීර උෂ්ණත්වය නිසා කියලා

    බෙහෙත් වලට ගියේ රු.2100/=(තෙල් ජාති 2 ට) කසාය බඩු වලට රු.400 ක්ද කොහෙද ගියා

    දවස් 12කින් ආයේ යන්න ඕනේ බෙහෙත් ගන්න

    බලමු බෙහෙත් කරගෙන යනවා පස්සේ හොද නරක දාන්නම්

    දැන් දවස් 15ක් ගිහින් පුතාට සෑහෙන හොදක් තියෙනවා වැඩි විස්තර පසුව දාන්නම්
     
    Ado thank you machan
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    අපෝ කරුම ලෙඩක් 🥴 අවුරුදු 4,5 ක ඉදන් තියෙනවා, කොන්ඩේ ගන්න දෙයක් නෑ දැන් සුදු වෙලා.

    එපාම වෙන්නේ බිමට කකුල් තියන් විනාඩි 10 ක් හිටියොත් පැය 2,3 ක් එක දිගට හචින් යනවා. 🥵 ගලනවා ඉවරයක් නැතුව
     
    • Sad
    Reactions: Software_Eng

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මචන් පීනසට බෙහෙත් අරන් හොද වෙච්ච කෙනෙක් ඉන්නවනම් කියපන්. කොහොමද හොද උනේ,කොහෙන්ද බෙහෙත් ගත්තෙ.

    ලොකු උදව්වක් මචන්...
    Rathu loonu kapan nitharama
     
    • Wow
    Reactions: Software_Eng

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,847
    113
    Cenon
    cenon.com
    EktivGold-Big-Pennis-Oil-For-SDL293851075-4-6cb10.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපෝ කරුම ලෙඩක් 🥴 අවුරුදු 4,5 ක ඉදන් තියෙනවා, කොන්ඩේ ගන්න දෙයක් නෑ දැන් සුදු වෙලා.

    එපාම වෙන්නේ බිමට කකුල් තියන් විනාඩි 10 ක් හිටියොත් පැය 2,3 ක් එක දිගට හචින් යනවා. 🥵 ගලනවා ඉවරයක් නැතුව
    හරියට හොඳ කොරගනින් , නැත්තම් අවුරුදු 40 කිට්ටු වෙන කොට සොරි තමයි, මොකක් හරි බෝ නොවෙන ලෙඩක් එනවා