මල් වගේ අහිංසක අයත් ඉන්නව මේ මම වගේ![]()
අහිංසකයි වගේ ඉඳගන තමන්ට වාසි විදිහට පාට වෙනස් කර කර ඇත්තටම අහිංසකයන්ව ගිලල දානවා
මල් වගේ අහිංසක අයත් ඉන්නව මේ මම වගේ![]()
අහිංසකයි වගේ ඉඳගන තමන්ට වාසි විදිහට පාට වෙනස් කර කර ඇත්තටම අහිංසකයන්ව ගිලල දානවා







මම වගේ කුතුහලය වැඩි හැම දෙයක් ගැනම දැන ගන්න අසා උන්ජීවත් වෙන්න ඔක්ෂිජන් ඕනේ වගේ දියුණු වෙන්න දැවෙන ආසවක් තියෙන උන්




එලකිරිය හැරෙන්න අදහස් දැනගන්න
ලන්කාවේ අපිට වෙන සයිට් එකක් නෑ බන්,
ෆේස්බුක් කියන්නේ තනිකරම මනස විකෘති වෙන තැනක්. ඒකයි කිරියට ගොඩක් ආස. ඒ නිසා ආව වගේම ඉතුරු ටිකත් යමු.
පුකේ අරින්න ආස ඒත් කවදාවත් පුකක් අල්ලල වත් නැති උන්.![]()
Thamange post walata thamangema fake walin reply karala nondi wena awasthawala thamanwa goda daganna un


පොස්ට් වලට මාගල් වගෙ දිග රිප්ලයි පොස්ට් ටයිප් කරන අය (මම වගෙ)
සියල්ල දත් ගෙ අල්ලපු ගෙදර ඉන්න කෙනා වගෙ ඔනිම එකකට රිප්ලයි දාන අය..
හැම ත්රෙඩ් එකටම ටැග් එකක් දාන අය.
කුනුහර්ප කියන එක වීරකමක් කියලා හිතන අය.
