පීපල්ස් ඉන් එලකිරි

good-man

Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    මල් වගේ අහිංසක අයත් ඉන්නව මේ මම වගේ :P

    අහිංසකයි වගේ ඉඳගන තමන්ට වාසි විදිහට පාට වෙනස් කර කර ඇත්තටම අහිංසකයන්ව ගිලල දානවා
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මුකුත් දන්නේ නැති,එලොවටත් නැති මෙලොවටත් නැති ඒත් මේකේ ඉන්න ඕන නිසා ඉන්න අපි වගේ ඩයල්...:dull:
     
    • Like
    Reactions: Kodiya97

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    එලකිරිය හැරෙන්න අදහස් දැනගන්න
    ලන්කාවේ අපිට වෙන සයිට් එකක් නෑ බන්,
    ෆේස්බුක් කියන්නේ තනිකරම මනස විකෘති වෙන තැනක්. ඒකයි කිරියට ගොඩක් ආස. ඒ නිසා ආව වගේම ඉතුරු ටිකත් යමු.
     
    • Like
    Reactions: Kodiya97

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම වගේ කුතුහලය වැඩි හැම දෙයක් ගැනම දැන ගන්න අසා උන් :) ජීවත් වෙන්න ඔක්ෂිජන් ඕනේ වගේ දියුණු වෙන්න දැවෙන ආසවක් තියෙන උන්

    :yes::yes::yes::lol:
     
    • Like
    Reactions: Kodiya97

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    එලකිරිය හැරෙන්න අදහස් දැනගන්න
    ලන්කාවේ අපිට වෙන සයිට් එකක් නෑ බන්,
    ෆේස්බුක් කියන්නේ තනිකරම මනස විකෘති වෙන තැනක්. ඒකයි කිරියට ගොඩක් ආස. ඒ නිසා ආව වගේම ඉතුරු ටිකත් යමු.

    gt aluthen account active krnne na
    site eka ayi kryida danna
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොස්ට් වලට මාගල් වගෙ දිග රිප්ලයි පොස්ට් ටයිප් කරන අය (මම වගෙ):P

    සියල්ල දත් ගෙ අල්ලපු ගෙදර ඉන්න කෙනා වගෙ ඔනිම එකකට රිප්ලයි දාන අය..

    හැම ත්‍රෙඩ් එකටම ටැග් එකක් දාන අය.

    කුනුහර්ප කියන එක වීරකමක් කියලා හිතන අය.
     
    • Like
    Reactions: silentsahan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    පොස්ට් වලට මාගල් වගෙ දිග රිප්ලයි පොස්ට් ටයිප් කරන අය (මම වගෙ):P

    සියල්ල දත් ගෙ අල්ලපු ගෙදර ඉන්න කෙනා වගෙ ඔනිම එකකට රිප්ලයි දාන අය..

    හැම ත්‍රෙඩ් එකටම ටැග් එකක් දාන අය.

    කුනුහර්ප කියන එක වීරකමක් කියලා හිතන අය.


    Sara531 ට ආදරේ කරන අය:D