පීසා හට් කැලේ

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    IMG_0174.jpeg

    IMG_0175.jpeg
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    ස්ලිට් එක ඉස්සරහ කඩයක් තිබ්බ
    ඒකෙ ලූනු, සොසෙජ් දාපු පීස තිබ්බ, එකක් 20යි

    මරු
    ඉස්සර අපේ පැත්තෙ ආපු චූන් පාන් එකෙත් තිබ්බ එකක් 50යි.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ස්ලිට් එක ඉස්සරහ කඩයක් තිබ්බ
    ඒකෙ ලූනු, සොසෙජ් දාපු පීස තිබ්බ, එකක් 20යි

    මරු
    ස්ලිට් එක ඉස්සරහ PnS එකේ සෑහෙන මතකයන් ගොඩක් තියනවා. තෑන්ක්ස් මතක් කරාට 😒
     
    • Sad
    Reactions: saja and Solo Rider

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Pizzahut අපේ ගෙවල් ගාව එක සුපිරී. අනිත් බ්‍රන්ච්චස් නම් ගූ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    අපි නම් හංදියෙ කඩෙන් බිත්තර රොටියක් හරි පරාට එකක් හරි කන්නෙ.මේව කන්න වත්කමක් නෑ :(
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    @scurvy බලපිය මේ ෆොටෝ ටික. කෑම එක කන්න ආස හිතෙන විදියට ලස්සනට ,හොද පාටට තියනවා. උබ කඩෙන් උස්සන් එන ඒවා විතරයි ගූ ගොඩවල් වගේ තියෙන්නෙ
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    @scurvy බලපිය මේ ෆොටෝ ටික. කෑම එක කන්න ආස හිතෙන විදියට ලස්සනට ,හොද පාටට තියනවා. උබ කඩෙන් උස්සන් එන ඒවා විතරයි ගූ ගොඩවල් වගේ තියෙන්නෙ
    lol