Allah uta bless karala. ekai wela thiyenne
මුස්ලිම් අයගේ විශ්වාසය සියලුම දේවල් මවලා තියෙන්නේ අල්ලාහ් දෙවියන් කියලා..
ඒ නිසා මට නම් කවදාත් කිසිම කෙනෙකුගේ අඩුවක් පහත් විදියට බලලා හිනාවෙන්න හෝ වෛර කරන්න බැහැ.. මොකද දෙවියන්ගේ මැවීමකට හිනාවෙන්න හෝ වෛරයකින් ඒ කෙනා දිහා බලන්න බැරි නිසා..
ඒ නිසාම මුස්ලිම් අපි තව කෙනෙකුගේ රූපයේ අඩුපාඩුවක් සම්බන්ධව සහනකම්පිතව හිතනවා හැර වෙන කිසිම විදියකින් අපහාසයකින් හෝ වෛරයකින් බලන්න පෙළඹෙන්නෙ නෑ....
ඕකම අනිත් පැත්තට හිතුවොත්....
කෙනෙකුට කියන්න පුළුවන්
"ඕකට ඔහොම වෙලා තියෙන්නේ ඔය යකා කලින් ආත්මෙක කාට හරි කරපු කුප්ප වැඩක් නිසා වෙන්න ඇති"
කියලා තව තවත් ඒ කෙනා දිහා වෛරයෙන් බලන්නයි...