පීස රිවීව් එකක්.

AnuradhaRa

Well-known member
  • අනුරාධටත් පීස හට් එකක් කන්න ඕනෙ
    ලොකුම ලොකු එකක්
    අම්මටයි මටයි තාත්තටයි බව්වටයි පූසො දෙන්නටයි
    මස් දාපුව කන්නෙ නෑ
    අහ් මස් කෑලි ටික බව්වටයි පූසටයි දුන්නැකි
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    අනුරාධටත් පීස හට් එකක් කන්න ඕනෙ
    ලොකුම ලොකු එකක්
    අම්මටයි මටයි තාත්තටයි බව්වටයි පූසො දෙන්නටයි
    මස් දාපුව කන්නෙ නෑ
    අහ් මස් කෑලි ටික බව්වටයි පූසටයි දුන්නැකි
    umba giyoth nam hut 1th kai thamai.. :rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,435
    12,554
    113
    Ohio, USA
    Allah uta bless karala. ekai wela thiyenne
    මුස්ලිම් අයගේ විශ්වාසය සියලුම දේවල් මවලා තියෙන්නේ අල්ලාහ් දෙවියන් කියලා..
    ඒ නිසා මට නම් කවදාත් කිසිම කෙනෙකුගේ අඩුවක් පහත් විදියට බලලා හිනාවෙන්න හෝ වෛර කරන්න බැහැ.. මොකද දෙවියන්ගේ මැවීමකට හිනාවෙන්න හෝ වෛරයකින් ඒ කෙනා දිහා බලන්න බැරි නිසා..
    ඒ නිසාම මුස්ලිම් අපි තව කෙනෙකුගේ රූපයේ අඩුපාඩුවක් සම්බන්ධව සහනකම්පිතව හිතනවා හැර වෙන කිසිම විදියකින් අපහාසයකින් හෝ වෛරයකින් බලන්න පෙළඹෙන්නෙ නෑ....

    ඕකම අනිත් පැත්තට හිතුවොත්....

    කෙනෙකුට කියන්න පුළුවන්
    "ඕකට ඔහොම වෙලා තියෙන්නේ ඔය යකා කලින් ආත්මෙක කාට හරි කරපු කුප්ප වැඩක් නිසා වෙන්න ඇති"
    කියලා තව තවත් ඒ කෙනා දිහා වෛරයෙන් බලන්නයි...
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,574
    199,703
    113
    Colombo, Sri Lanka
    දුක හිතුනා. :(

    මොනවා උනත් එල පොරක් ජිවිතේ ගැන වැලපෙන්නේ නැතුව තියන දෙයින් ෆන් එකේ ඉන්නවා.... :love2:
     
    • Like
    Reactions: kinkon and ElaBaba

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ මූ එක අතකින් හෙන ලකී. මුට small pizza එකක් large එකක් වගේනෙ දැනෙනව ඇත්තෙ. :love2:
    ඇයි ඇඳුම්? ජීවිත කාලෙටම අවුරුදු දහයෙ වගේ ඒව ඇති. බාගෙට බාගයක් ලාබයි. වසක් විසක් ගහුවත් මූඩියක් ගහන පරක්කුවට පාවෙනව ඇති. බස් එකේ ෆිල්ම් හෝල් එකේ බාගේ ටිකට්. මූට වැඩියෙන් ටැක්ස් ගහන්න ඕන.
    🤔
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,269
    10,179
    113
    අනුරාධටත් පීස හට් එකක් කන්න ඕනෙ
    ලොකුම ලොකු එකක්
    අම්මටයි මටයි තාත්තටයි බව්වටයි පූසො දෙන්නටයි
    මස් දාපුව කන්නෙ නෑ
    අහ් මස් කෑලි ටික බව්වටයි පූසටයි දුන්නැකි
    tumblr_meba4mC0IK1qch9gxo1_1280.gif