*පුංච් කාලේ

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දවසක් 3 වසරේදී ශිෂ්‍යත්ව පන්තියේ ඉන්ටවල් එක වෙලාවේ සෙල්ලන් කර කර ඉදල පන්තියට ආවා කෙල්ලෙක්ගෙන් මකනයක් ඉල්ලගන්න මොකක් හරි වැඩකට.... පන්තිය ඇතුලට එනකොට කෙල්ලෝ පෝලිමට ගවුම් උස්සගෙන පෑන්ටි වල පාට බලනවා...දැක්ක ගමන් අනිත් පැත්ත හැරිලා දිව්වා මම.....තවමත් ඒ කෙල්ලෝ මගේ හොදම යාලුවෝ........... :P:oo::rolleyes::confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පුංචි කාලේ ඉස්කෝලේ එකෙක්ගේ ඔලුව පැලුනා මම ගලකින් ගහලා
    හැබැයි කවුරුත් දන්නේ නෑ මම ගහපු ගලෙන් ඔලුව පැළුන කියලා

    5 වසරේදී තමයි මුලින්ම කෙල්ලෙක්ගෙන් ඇහුවේ.ඒ සදහා දායකත්වය මගේ සහෝදරයා සහ ඔහුගේ යහළුවන්ගෙන්.(දන්නව ඇති සින් එක )

    දවසක් පොඩි කාලේ මම TV එක On කරනකොට හෙන සද්දයක් අවා.බය වෙච්ච පාර මම බීච් එකටම දුවලා තමයි නැවතුනේ.(ගහයි කියලා)

    පොඩි කාලේ නොවරදවාම ටින් ටින් බලනවා,නයිට් රයිඩර් බලනවා තව මයා බන්දන බලනවා(ඒ කාලේ චන්ගුමි නෙවෙයි ඔෂින් තිබ්බේ):P
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;15127153 said:
    :lol: ලොල් ලෝකයයි කියන්නේ :lol:
    මම පොඩි කාලේ හිතන් හිටියේ ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකට ඇඳේ නිදා ගත්තට පස්සේ ළමයෙක් හම්බ වෙනවා කියලා

    :lol: :lol: :lol:
    :oo::oo::oo::oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක වසරෙ ඉන්නකොට.. ඉන්ටවල් එකට අරං යන කෑම පෙට්ටිය වෙන එකෙක්ට දෙනවා.. :rofl:
    පොරත් බලාගෙන ඉන්නෙ ඉන්ටවල් එක වෙනකං.. මාත් කන්න ආස නෑ ටක් ගාලා ඌට දෙනවා..:cool::D:rofl:
    කඩෙං අරං යන දවසට - ඔය සොසේජස්, එහෙම දාපු ඒවා... ඒ මැද කෑල්ල මං කාලා බනිස් ගෙඩිය අරූට දෙනවා....:rofl:

    පන්තියෙ ටීචර් ඕක නෝට් කරලා තිබ්බා සතියක් විතර... අපේ අම්මට කථා කරලා කිව්වා :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දවසක් 3 වසරේදී ශිෂ්‍යත්ව පන්තියේ ඉන්ටවල් එක වෙලාවේ සෙල්ලන් කර කර ඉදල පන්තියට ආවා කෙල්ලෙක්ගෙන් මකනයක් ඉල්ලගන්න මොකක් හරි වැඩකට.... පන්තිය ඇතුලට එනකොට කෙල්ලෝ පෝලිමට ගවුම් උස්සගෙන පෑන්ටි වල පාට බලනවා...දැක්ක ගමන් අනිත් පැත්ත හැරිලා දිව්වා මම.....තවමත් ඒ කෙල්ලෝ මගේ හොදම යාලුවෝ........... :P:oo::rolleyes::confused:
    පුදුමයි ඕක උබේ යාලුවෙක්ට උනේ කියල නොකිව්ව එක
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පොඩි කාලේ මම හිතාගෙන හිටියේ Love කරන එවුන් කරන ජරාම වැඩේ Kiss කරන එක කියලා.. (sex ගැන දැනුමක් තිබ්බේ නැත) :yes:
    දැනුත් ඒ ගැන උඹට දැනුමක් නෑ තමයි.

    :P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි කාලේ බණ ගෙදරක ගිහින්
    බණ යන අතරේ මමයි තව කොල්ලෙකුයි කතා කර කර හිටියා
    ඒ වෙලාවේ හාමුදුරුවෝ කියා කියා හිටියේ ඇහෙන බණයි අහන බණයි ගැන
    අපි ඉතින් බර කතාවක්.හාමුදුරුවෝ අපි දෙන්නව පෙන්නලා කියනවා.
    ඇහෙන බණට හොඳ උදාහරනේ කියලා
    එදා තමා ඇඟට දැනෙන බයිට් එකක් උනේ :P:P
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    2 වසරේ ඉන්නකොට මගේ හොදම යාලුවා ටානියා කියලා කෙල්ලෙක් දෙන්න එකට තමා චු කරන්න යන්නෙත්..:P දැන්නම් දැක්කත් අදුරන්නේ නෑ..:(
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    මම කට්ටා;15127153 said:
    :lol: ලොල් ලෝකයයි කියන්නේ :lol:
    මම පොඩි කාලේ හිතන් හිටියේ ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකට ඇඳේ නිදා ගත්තට පස්සේ ළමයෙක් හම්බ වෙනවා කියලා

    :lol: :lol: :lol:

    වල් හිත :angry::angry::angry::angry:
    මන් පොඩි කලේ හිතන් හිටියේ KISS කලාම ළමයි හන්බ වෙනවා කියල ... :D:D:D:yes::yes:
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    පොඩි කාලේ බණ ගෙදරක ගිහින්
    බණ යන අතරේ මමයි තව කොල්ලෙකුයි කතා කර කර හිටියා
    ඒ වෙලාවේ හාමුදුරුවෝ කියා කියා හිටියේ ඇහෙන බණයි අහන බණයි ගැන
    අපි ඉතින් බර කතාවක්.හාමුදුරුවෝ අපි දෙන්නව පෙන්නලා කියනවා.
    ඇහෙන බණට හොඳ උදාහරනේ කියලා
    එදා තමා ඇඟට දැනෙන බයිට් එකක් උනේ :P:P

    :rofl::rofl::rofl::rofl::rofl::dull::dull::dull:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මම පොඩි කාලෙ මොන්ටිසෝරියෙ ලොකු මෑඩම් එ කියන්නෙ ප්‍රින්සිපල් ටීචගෙ කන හරහ දුන්න කම්මුල් පාරක් තරු විසි වෙන්න...
    හෑබෑයි අදටත් ඒ ටීච මට මාර ආදරෙයි....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පොඩි කාලේ හිතං හිටියේ හොදට ඉගෙනෙගෙන ලොකු ඉංජිනේරුවෙක් වෙනවා කියල :cool:

    ඒත් A/L වලින් පස්සේ මම ඒ අදහස අතහැරිය !:dull:

    මට massage therapist කෙනෙක් වෙන්න ආසාවක් ආව ඕයි:dull::dull: