*පුංච් කාලේ

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    B-2-Stealth-Bomber-1024x768.jpg


    මං හිතන් හිටියෙ කෙල්ලො චූ දාන එක මේකෙ හුළං ඇතුලට ගන්න එක වගේ උඩට හිමීට ඉස්සිලා තියන tube එකක්, වැඩි වියට පත් වෙනකොට උඩින් ඒ tube එක දිගට පැලිල යනව කියල. net එකේ photos වත් නෑනෙ. මාස දෙක තුනකට උඩදි තමා කෙල්ලෙක්ගෙන් අහල දැනගත්තෙ scene එක.
    ඒත් මට හොඳටම මතකයි අපේ අක්කගෙ තිබ්බෙ ඔය එකේ වගේ එකක් කියල:oo::oo::oo::dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පොඩි කාලේ මම බඹරයක් ඇතුලට කූඹි දාලා කැරකුවා. හිතාගෙන හිටියෙ එයාලටත් අපිට වගේ කැරකිල්ල හැදෙනවා කියලා. :dull:

    අපි දහම් පාසලේ ඉන්ටවල් දුන්නහම නහය අල්ලං වට 50 ක් කැරකිලා කෙලින් ඇවිදින තරඟයක් තිබ්බ. ඒ උණාට එහෙම යනකොට වැටෙනවට හරි ආසයි:rofl::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    47037_full-lnd.jpg


    දහම් පාසලේ ඉද්දි මේ වගේ එකෙක්ගෙ අත් දෙකෙන් අල්ලං කරකවනව තව එකෙක්. කැරකෙනකොට මාර fun. මාව තමා තෝරගන්නෙ ඒ කාලෙ පන්තියේ පොඩිම එකා නිසා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පොඩි කාලේ මම බඹරයක් ඇතුලට කූඹි දාලා කැරකුවා. හිතාගෙන හිටියෙ එයාලටත් අපිට වගේ කැරකිල්ල හැදෙනවා කියලා. :dull:

    මම පූසව කරකවනව. බීල වගේ වැනි වැනි යනව.:lol::lol: