පුංචිම කාලේ

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
පුංචිම කාලේ ගෙදර බිත්ති පාට කරපු හැටි මට තාම මතකයි
දවසින් දවස ටිකෙන් ටික මුළු බිත්තියම පිරෙනකන්
අපි අකුරු ලිව්වා හිතට නැගෙන දකින දේවල් සිත්තම් කරා
නිතර ඒවා බල බල අපි ගොඩක් කල් සතුටු උනා
ඒවා කරාට අපේ දෙමව්පියෝ
අපිට බැන්නේ නැහැ, බිත්ති හෙදුවෙත් නැහැ
හරිම සුන්දර මතකයන්.....

එක අතකට අපි හරිම වාසනාවන්තයි කියල හිතෙනවා

දැන් කාලේ පොඩි උන්ට ඒවා නැහැ..
බිත්ති වලට අත තියන්නවත් නිදහස නැහැ
උන් ඉස්සෙල්ලම අත තියන්නේ මවුස් එකට
උන් මුලින්ම දකින්නේ අමුතුම
ව්‍යාජ ලෝකයක්
වෙනස් වෙන ලෝකය හරිම අමුතුයි.

උදේම අවදි උනාට පස්සේ හිතට ආපු පුංචිම සංකල්පනාවක් එහෙන්මම ලියල දැම්ම...
ඔයාලටත් පුංචිම හරි අදහසක් තියෙනවනම් සටහන් කරලා යන්න
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
little-boy-covered-with-paint.jpg
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
patta..sira katawa ban...ape gederath podi ekek innawa..uth udenma nagittagaman..internet...matath kalin nagitinawa..9years old...ehheehh

:yes:

Great one machan.
Keep it up.
Rep++

ela

maxxa. ai issara vitharak adatath ehema thamai. :) .

dan aluth paint jathiyakuth thiyenne biththiye adina ewa hodala danna puluwan.


ela

ela

sira sira machan :) :)
REP+
ela

ඇත්ත මචං

4+
ela

sila kathawa machan ++rep

ela

hamotama thanks :D