පුංචි අත්හදා බැලීමක්! Film Visual Effect Starwars
පුංචි අත්හදා බැලීමක් කලා. බලන්න හොඳයි ද කියල. Film බලන අය ගොඩක් ඉන්නවනෙ කිරියෙ. Visual Effects ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. බල බල ඉන්න වෙලේ මටත් හිතුන අත්හදා බලන්න දෙයක්. තව ඉස්සරහට තව දේවල් කරන්න බලාපොරොත්තුවෙනව.
PS:
මේ අත්හදා බලපු Visual Effect පාවිච්චි කරල කරපු පුංචි Short film එකක් මෙතන දාන්නම්. මීට කලින් මම ඒක කිරියෙ දාල තියෙනව. නමුත් දැකපු නැති අය ඉන්නව නම් බලාගන්න පුළුවන්...

Last edited:
මොකක්ද use කරපු soft එක ?