පුංචි අත්හදා බැලීමක්! Film Visual Effect Starwars

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පුංචි අත්හදා බැලීමක්! Film Visual Effect Starwars

    පුංචි අත්හදා බැලීමක් කලා. බලන්න හොඳයි ද කියල. Film බලන අය ගොඩක් ඉන්නවනෙ කිරියෙ. Visual Effects ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. බල බල ඉන්න වෙලේ මටත් හිතුන අත්හදා බලන්න දෙයක්. තව ඉස්සරහට තව දේවල් කරන්න බලාපොරොත්තුවෙනව.



    PS:
    මේ
    අත්හදා බලපු Visual Effect පාවිච්චි කරල කරපු පුංචි Short film එකක් මෙතන දාන්නම්. මීට කලින් මම ඒක කිරියෙ දාල තියෙනව. නමුත් දැකපු නැති අය ඉන්නව නම් බලාගන්න පුළුවන්...

     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ado man lankawe ohoma ekaka dakkamai...ara blade deka wananddi loku wenne naththan sira..ado pattai///all da best!!!!!!!!!!!!!!:cool::cool::cool::cool::cool::cool:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ado man lankawe ohoma ekaka dakkamai...ara blade deka wananddi loku wenne naththan sira..ado pattai///all da best!!!!!!!!!!!!!!:cool::cool::cool::cool::cool::cool:

    Thank you machan.:) Meka first time in sri lanka kiwwath hari. Mama hoyala baluwa eth me wage ekak karapu kenek naa hamba une.

    Blade eka gena kiyapu kathaawa hari machan. Eka matath passe theruna. Eth dan itin hadanna ba. Passe aluthma supiri deyak karanna idea ekak thiyenawa. :cool: