පුංචි අත්හදා බැලීමක්! Film Visual Effect Starwars

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    uba karapu video eka nam niyamai machan..

    menna mekath try karala balapan... man dekka tawath patta wedak

     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    ටික ටික පටන් ගත්ත නම් හරි. හැබැයි බැහැල ඉගෙනගන්න වෙනව. කරන්න වැඩ ගොඩක් තියෙන නිසා එහෙන් මෙහෙන් කලාට විතරක් මදි.

    Lightsaber එක හදන්න ක්‍රම ගොඩක් තියෙනව. ඕකෙ lightsaber එක ඇත්තටම හැදුව. ඒකෙ පාට capture කරන්න පුළුවන්. ඒත් motion capture එක මේකෙදි හැමතිස්සෙම සාර්ථක නෑ. Manual edit කරන්න ඕනෙ හරියට effect එන්න නම්.


    lightsaber එක quality එකට තියෙනව බන්. මම නම් ගොඩක් කැමති 3d modeling තමයි. 3d animation ටිකකුත් ඉගෙන ගනින් උබට advertising side එකෙන් ඉස්සරහට යන්ට පුළුවන්.
     
    Last edited: