patta pata pata
නියමයි මචන්.. එල එල... ජය වේවා !!!
Congratz
superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
පට්ට...
patta machan![]()
Thanks machanla...
ටික ටික පටන් ගත්ත නම් හරි. හැබැයි බැහැල ඉගෙනගන්න වෙනව. කරන්න වැඩ ගොඩක් තියෙන නිසා එහෙන් මෙහෙන් කලාට විතරක් මදි.
Lightsaber එක හදන්න ක්රම ගොඩක් තියෙනව. ඕකෙ lightsaber එක ඇත්තටම හැදුව. ඒකෙ පාට capture කරන්න පුළුවන්. ඒත් motion capture එක මේකෙදි හැමතිස්සෙම සාර්ථක නෑ. Manual edit කරන්න ඕනෙ හරියට effect එන්න නම්.