[FONT="]චරිත 3කි. [/FONT]
[FONT="]ප්රධාන - නංගි([/FONT]9[FONT="])[/FONT],[FONT="] [/FONT]
A - [FONT="]අයියා (10[/FONT] - [FONT="]නැන්දගේ පුතා),[/FONT]
B - [FONT="]අයියා (13[/FONT] - [FONT="]නැන්දගේ පුතා),[/FONT]
[FONT="]මෙහෙමයි කතාව,[/FONT]
[FONT="]තුන් දෙනාත් එක්කම [/FONT]B [FONT="]ගේ නිවසෙහි සෙල්ලම් කරයි.[/FONT]
[FONT="]ඒ ඉන්න අතරේ මේ ලොකු ගොනා ඒ කියන්නේ [/FONT]B [FONT="]පොල්ලකුත් අරන් එකගේ වහල උඩට නැගල උඩ බල බල එහෙ මෙහෙ අවිදිනවලු. ඒ මදිවට එකා කන්නාඩි දාලා ඉන්නේ.[/FONT]
[FONT="]අනිත් දෙන්නා පල්ලෙහට වෙලා උඩ ඉන්න එක දිහා බලාගෙන ඉන්නකොට නංගිගේ ආච්චි අම්මා මේක දැකල උඩ ඉන්න එකාටත් බැනලා නංගිවයි, [/FONT]A [FONT="]වයි ගෙදර එක්කන් ඇවිල්ලා සෙල්ලම් තහනම් කොරා.
මේකට දුක හිතිච්ච නංගි අයියට ලියුමක් ලිව්වා.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]
[/FONT]

[/FONT][FONT="] [/FONT]
[FONT="] [/FONT]