අන්න හරි

සුද්දියො ඈක්ක

දැන්නම් සුද්දියෙක් හරි කමක් නෑ![]()
එහෙම කරනවා නම් කොච්චර දෙයක්ද...![]()
සර්මා අයියට මැසෙජ් එකක් දාන්න....එයා කිවිවා තනිකඩ අයට එන්න කියලා.එයා හොයලා දෙනවා ලු සුද්දියො

එතෙර මංගල සේවය සදහා සර්මා අමතන්න ...යුරෝප් රටකට නොමිලේ PR![]()
රවියට කියමු බදු ගහන්න හොදම විදිහක් තියෙනවා කියලා.......

එතෙර මංගල සේවය සදහා සර්මා අමතන්න ...යුරෝප් රටකට නොමිලේ PR![]()

බ්රසීලේට වගේ තියෙයි නේද ?![]()

මේ ආණ්ඩුව යනකන් ඉන්න ඕනේ...ඊට පස්සේ කියමු.
මෙයාලා කැමති නෑ මුස්ලිම් අයට බදු ගහන්න.

බ්රසීලෙ කෙල්ලෝ පට්ට...ඒ වුනාට ඩෙන්ටල්![]()

හ්ම්ම්.....ඒ වුනාට මම ආසයි![]()
අනෙ මේ......මෙන්න මෙහෙට වෙලා ඉන්නව......තැලිලා මැරෙන්න දගලන්නෙ...........
හංසයෙක් උනා නම් පියාබලා වත් යාවි.....මේ පාත්තයෙක් වෙලා හොයන්නෙ බ්රසිල් කැලි......

සුද්දියක් හිටියනං කෝට් කරල කියයි "Eww, desi" කියල![]()
කරදිය වළල්ල පාගපු එකෙක් ඔහොම කියන්නේ නෑ.
හ්ම්ම් සුද්දියෝ වෙනුවට ලතින් හරි ඇප්රිකන් හරි නම් මම කැමති.
![]()
අනෙ මේ......මෙන්න මෙහෙට වෙලා ඉන්නව......තැලිලා මැරෙන්න දගලන්නෙ...........
හංසයෙක් උනා නම් පියාබලා වත් යාවි.....මේ පාත්තයෙක් වෙලා හොයන්නෙ බ්රසිල් කැලි......
Jealous![]()

අපි කරදිය අග්ගිස්සෙ ඉන්න කොල්ලොනෙ