පුංචි මල් කැකුලක් බේරා ගැනිමට උපකාරයක් කරන්න

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරන මහත්මයෙක්ගේ දරුවෙක්.... පුළුවන් විදියට විශ්වවිද්‍යාල වලින් පුළුවන් උපරිමයෙන් උදව් කරනවා තව ලක්ෂ 32 ක් විතර මදි... ඉතින් පුංචි මුදලකින් හරි උපකාර කරලා සහයෝගයක් දෙන්න....

    මේ ඒ මහත්මයා මුහුණු පොතට එක් කර ඇති විස්තර හා පින්තුර .......

    මේ මොහොතේ ඔයලගේ උපකාරය අවශ්‍යම මොහොතක් තව දින 14 යි තියෙන්නේ ලක්ෂ 32ක්‌ ඔනි ඔයාලට පුළුවන් විදියට උදුවක් කරන්න. මට මේ වනතෙක් මුදල් දීපු හැමෝටම ගොඩක් පින්
    🙏

    ඔයලා කරපු උදව් නිසයි මම මගේ දරුවා අරන් sugery එකට යන්නේ රුපියලකින් හෝ උදව් කල හැමෝටම ගොඩක් පින් ස්තුතියි ඔයාලගේ ඒ කාරුණික බව‍ට, සත්පුරුෂ බවට ගොඩක් පින්
    🙏
    🙏
    🙏

    . එත් තව ලක්ෂ 33 ඕනේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න. මුදල් අඩුයි කියලා ලමයා තවත් තියාගන්න බැ ජනවාරි 16 වන විට admit වෙන්න ඔනි ඉතින් පුළුවන් අය පුළුවන් විදියට උදව් කරන්න .
    🙏
    🙏
    🙏
    උදව්‍වක් කරන්න නොහැකිනම් share හරි කරන්න..

    https://www.facebook.com/share/p/157xgu4KM5/




    472063843_623036756833118_7523340453386555610_n.jpg


    472103346_623036846833109_7158107476706849579_n.jpg

    472279796_623036973499763_1618595605504139384_n.jpg
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    කතරගම දෙයියෝ උදව් කරන්න ඇවිත් ඇමති බැන්න නේ .
    දැන් දෙය්යොත් ඇමතිගෙන අහල තමයි කරන්නේ .
    katharagama dewiyo nemene ban udaw kale eyata deepu salli walin:) ublge deyyo nm saneepa karanawane :)
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    හිතුමනාපෙට උදව් කරන්න බෑ නේ දැන් . ඇමතිතුමාගෙන් අහන්න ඕනේ .
    කෙහෙලිය මහත්තයා ගෙනාපු ඉන්ජෙක්සනුත් නැතුව ඇති :no::no:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    katharagama dewiyo nemene ban udaw kale eyata deepu salli walin:) ublge deyyo nm saneepa karanawane :)
    ඇමතිගේ කතාව ආයිත් අහපන් . . 33ටම ඇමතුවා ලෙසටම . .
    දෙයියන්ට උණක් හැදුනමත් පාරේදී අලියා පේයාව එකක් දුන්න ඉස්සර නම් දැන් ඒවත් බෑ . :baffled: