යකෝ.....උඹේ පත්තෑයාගේ ඇවටර් එකත් මාරු කරපන් ..![]()


ඒ ඩ්රැගන්......


එලකිරි......... ගුඩ් ලක් මචෝ.....................මේ semester end විබාගේ ලිය ලිය ඉන්නේ (ගෙදර ඉඳන් ලියන්න තියෙන්නේ) . එත් ඉතින් වෙදාගේ කතාවට විනාඩියක් වෙන් කරන්න බැරි කාලය මක්කටෙයි.
![]()
වැදගත් දෙයක්.......... නෙ................. කල්පනා කරල හෙට දිහාට දාන්නම්.........උඹට කවද්ද වැදගත් දෙයක් වුනේ කියහං.
වෙන්නෙම හත් පොලේ ගාගන්න ඒව තමා![]()
ඈ බං ඩ්රැගන් ඔය වගේනම් පත්තෑය මොන වගේද?යකෝ.....ඒ ඩ්රැගන්......
![]()


අපේ පැත්තෙ ඩ්රගන් කියන්නෙ ඕකට...........ඈ බං ඩ්රැගන් ඔය වගේනම් පත්තෑය මොන වගේද?![]()
හුරතල් කිව්වේ උඹට පොඩි කලේ රැවුල තිබ්බ නිසා වෙන්ඩ ඇති බන් ... !!![]()




යකෝ.....ඒ ඩ්රැගන්......
![]()


අපේ පැත්තෙ ඩ්රගන් කියන්නෙ ඕකට...........








මේක දැකල GT ලොක්ක ගෙ පුෂ්ප විකසිත වෙයිද දන්නෙත් නෑ.....
කමක් නෑ... ඔන්නඔහෙ කියල දාන්නම්....
කතන්දරේ තෙලාස්ට්ට්රෝ එකෙ දැම්ම නම් හොඳ නැද්ද....





umba podi kale hary huratahal neda?

meka kiyana bula ahana epa ban/// amu nayek//hikzzzzzz