පුංචි-සන්දියේ

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මේ semester end විබාගේ ලිය ලිය ඉන්නේ (ගෙදර ඉඳන් ලියන්න තියෙන්නේ ;)) . එත් ඉතින් වෙදාගේ කතාවට විනාඩියක් වෙන් කරන්න බැරි කාලය මක්කටෙයි. :D
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ semester end විබාගේ ලිය ලිය ඉන්නේ (ගෙදර ඉඳන් ලියන්න තියෙන්නේ ;)) . එත් ඉතින් වෙදාගේ කතාවට විනාඩියක් වෙන් කරන්න බැරි කාලය මක්කටෙයි. :D
    එලකිරි......... ගුඩ් ලක් මචෝ.....................
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    උඹට කවද්ද වැදගත් දෙයක් වුනේ කියහං.
    වෙන්නෙම හත් පොලේ ගාගන්න ඒව තමා
    :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ.....:angry::angry::angry: ඒ ඩ්‍රැගන්......:lol::lol::lol:

    ලොවෙත් නෑ බන් ඔය වගේ ඩ්‍රැගන් කෙනෙක් ... :rofl::lol:

    අපේ පැත්තෙ ඩ්‍රගන් කියන්නෙ ඕකට...........

    උඹලගේ පැත්තේ කව්ද බන් ඇත්ත කිව්වේ ... බලපන් උඹ කට ඇරියොත් මුසාවාද අරින්නේ ත්‍රෙඩ් වල ... :lol::rofl:
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මේක දැකල GT ලොක්ක ගෙ පුෂ්ප විකසිත වෙයිද දන්නෙත් නෑ.....:eek::eek:

    කමක් නෑ... ඔන්නඔහෙ කියල දාන්නම්....:dull:

    කතන්දරේ තෙලාස්ට්ට්‍රෝ එකෙ දැම්ම නම් හොඳ නැද්ද....:nerd::nerd::nerd: