පුංචි-සන්දියේ

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මම පොඩි කාලෙ හැදුනෙ වැඩුනෙ කෘෂිකාර්මික පසුබිමක් තියෙන පලාතක.... ‍(කොහෙද අහන්න එපා)...

    ඉතිං එක සැරයක් අපේ ගමට ආව පිල්ම් එකක් ගහන්න සෙට් එකක්...........
    මමයි තව එකෙකුයි ඉතිං හැමදාම යනව ෂුටින් බලන්න දවසක් ඔතන හිටපු ඩිරෙක්ටර් කාරයා මටයි යාලුවාටයි කතාකරල රුපියල් 1000/ කුත් දීල කීව

    පුතා.. කඩේට ගිහින්.. 7up බෝතලයක් අරන් එනවද කියල. අපි දන්න සවන්අප්... පොරට තේරුනා අපි දන්නෙ නෑ කියල....

    ඊට පස්සෙ පොර කීව... පුතා අර ලොකුවට ඉලක්කම ගහල තියෙන්නෙ ඒ බෝතලයක් කියල......

    එතකොටයි අපිට මීටර් උනේ මොකක්ද කියල අපි පටස් ගාල ගිහින් අරන් ආව.....

    ඒක අතට ගත්ත ඩිරෙක්ටර් කාරය ඔලුවෙ අතගහගත්ත.....

    අපි ගෙනාවෙ සැටුනිල් 60 (පලිබෝද නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරනය කරන්න)


    අම්මෝ උඹ ඒ කාලෙත් හරි මෝඩයි නේ බං.................
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පච නෙමේ පට්ටපල් ඇත්ත..........
    උබෑ පොඩි කාලේ කියන්නේ දැනට අවුරුදු 15 කටත් එහා වෙන්න ඕනේ.. ඒ කාලේ 7up එකක් රුපියල් 7 ක් හරි 10ක් හරි.. එහෙම ගානක එකක් ගන්න රුපියල් දාහක් දෙනවද බං... :P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මැක්සා ඕයි,,,, :lol::lol:
    මම නම් දන්නවා උඹ පොඩි කාලේ හිටපු දිහා,,,
    ව යන්නෙන් පටන් අරන් ල යන්නේන් ඉවර වෙනව නේද.:rofl:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    හත් අප් (seven up) එකක් ගේන්න කියල ඩිරෙක්ටරය කිව්වනම් උඹට තේරෙන්න තිබ්බ ... :lol::lol::rofl: උඹ පිළිගන්නවනේ උඹ හෙන මොට්ටය කියල පොඩි කාලෙත් :lol::rofl:

    aniwa wathilaya ithn mola.... :lol: