පුක් ගැට්ට රිදෙනව

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    රෙන්ඩ බර තමා ඉතිං :lol: පොඩ්ඩක් හිටිං කල්පනා කරල බලන්න
    Bad posture හින්දා වෙන්න ඇති. ඉරියව් හරියට හදාගන්න. කොම්පියුටරේ පාවිච්චි කරද්දි වගේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඒ හුත්තගෙන් ආධාරයක් ඉල්ලුව
    ඌ කිව්වනෙ බීච් එකට ගිහින් සුද්දෙක්ට පුක දෙන්න කියල
    ඒකලු දැං ට්‍රෙන්ඩ් එක :baffled:
    එහෙම කියල නැවතුන එක ඇති 😂😂😂 අම්මත් මතක් කරල උබෙ පුකත් පලාවි ඕක ඒ ජාතියෙ එකා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    පුක් ගැට්ට කිව්වෙ කොඳු ඇට පේලිය ඉවර වෙන තැන...
    ඇඟේ බර අඩු කරගනින්, බඩ අඩු කරගනින්, දවසට පැයක් වත් ඇවිදපන්. කෑම පාලනය කරපන්. කුශන් පුටු වල විතරක් වාඩි වෙන්න එපා. ඇඳට වෙලා ඉන්න එපා දවසම :rolleyes2:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    ඇඟේ බර අඩු කරගනින්, බඩ අඩු කරගනින්, දවසට පැයක් වත් ඇවිදපන්. කෑම පාලනය කරපන්. කුශන් පුටු වල විතරක් වාඩි වෙන්න එපා. ඇඳට වෙලා ඉන්න එපා දවසම :rolleyes2:
    දවල් කාලෙටනං ඇඳේ ඉන්නෙ නෑ බං
    ඉස්සර ටිකක් දවල්ට නිදා ගත්ත. දැං දවල්ට නින්ද යන්නෙම නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    @PHBhagya ,

    Samuel L Jackson Reaction GIF by Coming to America