පුක් ගැට්ට රිදෙනව

AnuradhaRa

Well-known member
  • ඒ හුත්තගෙන් ආධාරයක් ඉල්ලුව
    ඌ කිව්වනෙ බීච් එකට ගිහින් සුද්දෙක්ට පුක දෙන්න කියල
    ඒකලු දැං ට්‍රෙන්ඩ් එක :baffled:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,408
    113
    රෙන්ඩ බර තමා ඉතිං :lol: පොඩ්ඩක් හිටිං කල්පනා කරල බලන්න
    Bad posture හින්දා වෙන්න ඇති. ඉරියව් හරියට හදාගන්න. කොම්පියුටරේ පාවිච්චි කරද්දි වගේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,592
    113
    Somewhere in this world
    ඒ හුත්තගෙන් ආධාරයක් ඉල්ලුව
    ඌ කිව්වනෙ බීච් එකට ගිහින් සුද්දෙක්ට පුක දෙන්න කියල
    ඒකලු දැං ට්‍රෙන්ඩ් එක :baffled:
    එහෙම කියල නැවතුන එක ඇති 😂😂😂 අම්මත් මතක් කරල උබෙ පුකත් පලාවි ඕක ඒ ජාතියෙ එකා
     

    AnuradhaRa

    Well-known member
  • Bad posture හින්දා වෙන්න ඇති. ඉරියව් හරියට හදාගන්න. කොම්පියුටරේ පාවිච්චි කරද්දි වගේ.
    ඒක තමා මං ඉඳං ඉන්න විදිය අවුල් (y)
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    පුක් ගැට්ට කිව්වෙ කොඳු ඇට පේලිය ඉවර වෙන තැන...
    ඇඟේ බර අඩු කරගනින්, බඩ අඩු කරගනින්, දවසට පැයක් වත් ඇවිදපන්. කෑම පාලනය කරපන්. කුශන් පුටු වල විතරක් වාඩි වෙන්න එපා. ඇඳට වෙලා ඉන්න එපා දවසම :rolleyes2:
     

    AnuradhaRa

    Well-known member
  • ඇඟේ බර අඩු කරගනින්, බඩ අඩු කරගනින්, දවසට පැයක් වත් ඇවිදපන්. කෑම පාලනය කරපන්. කුශන් පුටු වල විතරක් වාඩි වෙන්න එපා. ඇඳට වෙලා ඉන්න එපා දවසම :rolleyes2:
    දවල් කාලෙටනං ඇඳේ ඉන්නෙ නෑ බං
    ඉස්සර ටිකක් දවල්ට නිදා ගත්ත. දැං දවල්ට නින්ද යන්නෙම නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,594
    199,749
    113
    Colombo, Sri Lanka
    @PHBhagya ,

    Samuel L Jackson Reaction GIF by Coming to America