Machan honda place / therapist la dannawada?Cryotherapy
Lankawe innwda bn cryotherapy kara eunDisk ගිහින්
එක්කෝ ස්නායු තද වෙලා
Cryotherapy කරපන්
ගූගල්ස් කරලා තමා බලන්න ඕනේ මචන් . මම වෙන රටක කරා හැබැයි සෙශන් 3-4 කරන්න ඕනේ හොද ප්‍රතිඵලයක් ගන්න . සමාන්යෙන් එයාල ඇජෙස්මන්ට් අවුල් උන ඒවා, ස්පයිනල් ෆ්ලුයිඩ් රිලීස් කරල ප්‍රෙශර් එක නිදහස් කරන එක වගේ දේවල් කරන්නේ . ඒ වෙලාවට නිකං හුජ්ජ යන්න වගේ කිචියක් එක්ක සහනයක් එනවා මරු හැබැයි . නෙට් එකේ බලන්න විඩියෝ තියේ . ලංකාවේ තියෙන්න ඕනේMachan honda place / therapist la dannawada?
Math bala tiyenwa mchn videos ekai ahuweගූගල්ස් කරලා තමා බලන්න ඕනේ මචන් . මම වෙන රටක කරා හැබැයි සෙශන් 3-4 කරන්න ඕනේ හොද ප්‍රතිඵලයක් ගන්න . සමාන්යෙන් එයාල ඇජෙස්මන්ට් අවුල් උන ඒවා, ස්පයිනල් ෆ්ලුයිඩ් රිලීස් කරල ප්‍රෙශර් එක නිදහස් කරන එක වගේ දේවල් කරන්නේ . ඒ වෙලාවට නිකං හුජ්ජ යන්න වගේ කිචියක් එක්ක සහනයක් එනවා මරු හැබැයි . නෙට් එකේ බලන්න විඩියෝ තියේ . ලංකාවේ තියෙන්න ඕනේ
View attachment 153486
ගූගල්ස් කරලා තමා බලන්න ඕනේ මචන් . මම වෙන රටක කරා හැබැයි සෙශන් 3-4 කරන්න ඕනේ හොද ප්‍රතිඵලයක් ගන්න . සමාන්යෙන් එයාල ඇජෙස්මන්ට් අවුල් උන ඒවා, ස්පයිනල් ෆ්ලුයිඩ් රිලීස් කරල ප්‍රෙශර් එක නිදහස් කරන එක වගේ දේවල් කරන්නේ . ඒ වෙලාවට නිකං හුජ්ජ යන්න වගේ කිචියක් එක්ක සහනයක් එනවා මරු හැබැයි . නෙට් එකේ බලන්න විඩියෝ තියේ . ලංකාවේ තියෙන්න ඕනේ
View attachment 153486
පිං කෙතේ කොහෙවත් කරල නැ . පිටරට එහේ පලවෙනි සෙශන් එක යුරො 90 දෙකෙන් පස්සේ 70උබ ලංකාවෙ කොහෙන්හරි ඇජෙස්ට්මන්ට් කරල තියෙද.කොස්ට් එක කොහොමද සෙශන් 1 කට . මට සයටිකා තිබ්බ කාලයක්. ඇජ්ස්ට් කරල බලන්න උවමනායි.
I think Anduradha you use some low quality butter , that is why you have pain in the assපු.කේ. අනුරාධ BUMP