පුක් ගැට්ට රිදෙනව

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    Machan honda place / therapist la dannawada?
    ගූගල්ස් කරලා තමා බලන්න ඕනේ මචන් . මම වෙන රටක කරා හැබැයි සෙශන් 3-4 කරන්න ඕනේ හොද ප්‍රතිඵලයක් ගන්න . සමාන්යෙන් එයාල ඇජෙස්මන්ට් අවුල් උන ඒවා, ස්පයිනල් ෆ්ලුයිඩ් රිලීස් කරල ප්‍රෙශර් එක නිදහස් කරන එක වගේ දේවල් කරන්නේ . ඒ වෙලාවට නිකං හුජ්ජ යන්න වගේ කිචියක් එක්ක සහනයක් එනවා මරු හැබැයි . නෙට් එකේ බලන්න විඩියෝ තියේ . ලංකාවේ තියෙන්න ඕනේ

    Screenshot_20211208-073321.jpg
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගූගල්ස් කරලා තමා බලන්න ඕනේ මචන් . මම වෙන රටක කරා හැබැයි සෙශන් 3-4 කරන්න ඕනේ හොද ප්‍රතිඵලයක් ගන්න . සමාන්යෙන් එයාල ඇජෙස්මන්ට් අවුල් උන ඒවා, ස්පයිනල් ෆ්ලුයිඩ් රිලීස් කරල ප්‍රෙශර් එක නිදහස් කරන එක වගේ දේවල් කරන්නේ . ඒ වෙලාවට නිකං හුජ්ජ යන්න වගේ කිචියක් එක්ක සහනයක් එනවා මරු හැබැයි . නෙට් එකේ බලන්න විඩියෝ තියේ . ලංකාවේ තියෙන්න ඕනේ

    View attachment 153486
    Math bala tiyenwa mchn videos ekai ahuwe
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගූගල්ස් කරලා තමා බලන්න ඕනේ මචන් . මම වෙන රටක කරා හැබැයි සෙශන් 3-4 කරන්න ඕනේ හොද ප්‍රතිඵලයක් ගන්න . සමාන්යෙන් එයාල ඇජෙස්මන්ට් අවුල් උන ඒවා, ස්පයිනල් ෆ්ලුයිඩ් රිලීස් කරල ප්‍රෙශර් එක නිදහස් කරන එක වගේ දේවල් කරන්නේ . ඒ වෙලාවට නිකං හුජ්ජ යන්න වගේ කිචියක් එක්ක සහනයක් එනවා මරු හැබැයි . නෙට් එකේ බලන්න විඩියෝ තියේ . ලංකාවේ තියෙන්න ඕනේ

    View attachment 153486

    උබ ලංකාවෙ කොහෙන්හරි ඇජෙස්ට්මන්ට් කරල තියෙද.කොස්ට් එක කොහොමද සෙශන් 1 කට . මට සයටිකා තිබ්බ කාලයක්. ඇජ්ස්ට් කරල බලන්න උවමනායි.
     
    • Like
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    උබ ලංකාවෙ කොහෙන්හරි ඇජෙස්ට්මන්ට් කරල තියෙද.කොස්ට් එක කොහොමද සෙශන් 1 කට . මට සයටිකා තිබ්බ කාලයක්. ඇජ්ස්ට් කරල බලන්න උවමනායි.
    පිං කෙතේ කොහෙවත් කරල නැ . පිටරට එහේ පලවෙනි සෙශන් එක යුරො 90 දෙකෙන් පස්සේ 70
     
    • Like
    Reactions: Stimulus mind

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    බලහන් පොඩ්ඩක් ඔතන විසර ගෙඩිත් එනවා. දවස් දේක තුනක් අල්ලලා හිටිනවා. ඉන්නම අමාරුනම් බෙහෙත් දෙනවා බොන්න අඩුවෙලා යනවා.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG