පුට්~සයිකල්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ෆුට් සයිකලේ හොඳටම මලකඩ කාලා. පේන්ට් පාරක් දෙන්න බැලුවේ. නෝමල් පේන්ට් එක කලින් ගාලා ටික දවසකින් ආපහු දුඹුරු පාට වේගන ආවා බන්. සයිකල් වලටම වෙනම පේන්ට් එකක් තියේද? වින්කල් වල ඕවා කරන්නෙත් නෑනේ. උඹලා පේන්ට් කරගත්තා නම් ඒ ගැන පොඩ්ඩක් කියහල්ලකෝ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    මළකඩ හොඳට සූරල.. ඇන්ටිකොරෝසිව් පේන්ට් එකක් ගාල, pvc ස්ටිකර් එකක් ඇලෙව්ව තනි පාට. ෆ්‍රේම් එකේ ජොයිට් තියන තැන් වලට toa ස්ප්‍රේ කලු පාට ඇල්ලුව ශේඩ් වෙන විදියට පට්ට... දැන් මාස 4ක් වගේ තවම මොකුත් ප්‍රශ්න නෑ...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,609
    26,313
    113
    Fantasy
    මාත් ෆුට් සයිකලේට ගෙදර වැඩකට ගෙනැල්ලා ඉතුරු වෙච්ච toa spray පාරක් ඇල්ලුවේ. Brush එකකින් තීන්ත ගානවට වඩා ලේසිනේ බන් මේක