පැදන් යද්දී බල්ලො එලවන seen, වාහන ඇඟට කපන seen වෙලා නැද්ද බන්? මං අවු 14,15 කාලේ පැද්දා දවසට 10ක් විතර.. ඔය රෙද්දවල් නිසා එපාවෙනවා බන් සයිකල් පැදිල්ල..mama ee dawaswala 60kms padinawa awlak nathiwa
පැදන් යද්දී බල්ලො එලවන seen, වාහන ඇඟට කපන seen වෙලා නැද්ද බන්? මං අවු 14,15 කාලේ පැද්දා දවසට 10ක් විතර.. ඔය රෙද්දවල් නිසා එපාවෙනවා බන් සයිකල් පැදිල්ල..mama ee dawaswala 60kms padinawa awlak nathiwa
සීට් එක තව ටිකක් උස්සගන්න ඕන.Ehenam tika dawasakin purudu wela ei. Bicycle seat eka balala hari usata hada ganda. Onewata wada us unoth ath ridenawa, path unoth kakul ridenawa![]()
පැදන් යද්දී බල්ලො එලවන seen, වාහන ඇඟට කපන seen වෙලා නැද්ද බන්? මං අවු 14,15 කාලේ පැද්දා දවසට 10ක් විතර.. ඔය රෙද්දවල් නිසා එපාවෙනවා බන් සයිකල් පැදිල්ල..
ඕවා ගහල ගියොත් ඇඟට කපන ctb බසුත් බැරල් ඇන්ටි ලා වගේ පෙනෙයි යකොTake some weed and enjoy the ride
CEO කෙනෙක් බය්සිකලෙ ගාටනවාසීට් එක තව ටිකක් උස්සගන්න ඕන.
Itin athal neඕවා ගහල ගියොත් ඇඟට කපන ctb බසුත් බැරල් ඇන්ටි ලා වගේ පෙනෙයි යකො
ගංජා ටිකක් ගහල පල්සරේ පලයන් එහෙනම් highway එකක.. එතකොට උඹත් සතුටින් අපිත් සතුටින්Itin athal ne![]()
electric motro ekak hayi karagannaඅද 30km වගේ ටෙස්ට් රන් එකක් ගියා. යද්දි අවුලක් නෑ 15kmph වගේ පට්ට හෙමිහිට ගියේ. එද්දි පුක රබර් වෙලා වගේ බං. එපා වෙනව. මගේ දකුණු දණහිස කැඩිල තියෙන නිසා ඒකත් රිදෙන්න ගත්ත.
වාහන හෝන් ගහන් ලඟන් යද්දි පට්ට බයයි. උබලට සිරාවටම බය නැද්ද බං කොලබ සයිකල් පදින්න.
lankawe nm inne ata deka wadakk na bnඕනෑවට වඩා සයිකලේ පදින්න හොඳ නැති seen එකකුත් තියේ නේද බන්? ඇට දේකට හොඳ නෑලු..


කාලේකට කලින් highway එකේ රගපු උන් තමා බ්රෝ අපි.ගංජා ටිකක් ගහල පල්සරේ පලයන් එහෙනම් highway එකක.. එතකොට උඹත් සතුටින් අපිත් සතුටින්![]()
බයිසිකල් වල උසක් තියෙනවාමේ සීන් එක මොකක්ද මචං

haffa cycle na neh dnhybrid එකක් බං. ෆ්රෙම් එක නම් ටිකක් අවුල් වගේ. උස ඕකේ ඒ උනාට මගේ දනිද වදිනව හැන්ඩ් එකේ. මම හැන්ඩ්ල් එකට දෙපැත්තෙන් දාල කකුල් දෙක පලල් කරන් පදින්නේ. මේ බයික් එක මම නැවතිලා ඉන්න තැන එකක්. මම අලුතින් එකක් ගන්න ගියා ඒත් නෝ ස්ටොක්.
හම්.. ලයිට් දෙකක් දාගනන් ඕන. දැන් දිලිසෙන කෑලි විතරයි තියෙන්නේ. රෑත් පදින්න වෙයි. මම රෑත් නෝමලි බයික් එක පදිනව කන්න අරව මේව ගේන්න.
------ Post added on Jun 25, 2022 at 9:21 PM

ගංජා ගහල ද ගියේ
ali or alibaba කිට් එකක් ගෙනත් හයි කරගනින්. එයාර් කාගෝ ගේන්න බැරි වෙයි බැටරය නිසා. ලොකු ශිපින් කොස්ට් එකක් යයි. යුනිට්ස් කීපයක් ගෙනත් අනිත් ටික විකුනපන් මෙහෙ. ඕනතරම් ගන්න ඉන්නව.ebike import karanna barida?