පුටාර් පදිද්දි එපා වෙන්නැත්ද බං.

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    mama ee dawaswala 60kms padinawa awlak nathiwa
    පැදන් යද්දී බල්ලො එලවන seen, වාහන ඇඟට කපන seen වෙලා නැද්ද බන්? මං අවු 14,15 කාලේ පැද්දා දවසට 10ක්‌ විතර.. ඔය රෙද්දවල් නිසා එපාවෙනවා බන් සයිකල් පැදිල්ල..
     
    • Like
    Reactions: vectorizer

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕනෑවට වඩා සයිකලේ පදින්න හොඳ නැති seen එකකුත් තියේ නේද බන්? ඇට දේකට හොඳ නෑලු..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පැදන් යද්දී බල්ලො එලවන seen, වාහන ඇඟට කපන seen වෙලා නැද්ද බන්? මං අවු 14,15 කාලේ පැද්දා දවසට 10ක්‌ විතර.. ඔය රෙද්දවල් නිසා එපාවෙනවා බන් සයිකල් පැදිල්ල..

    wahana angata kapanna yako mata ammata hukanna mama neel ge puthane yako

    ado beer bewwa ban me rest house eke bar ekak tiyenawa

    ballo painawa ban ethakota mama break gahala kunuharapayak kiwwama un duwanawa... ai hutto mama gamaye mata bicycle padinna barida
     
    • Haha
    Reactions: Voldemort Bro

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    30km තරම් දුර මොකටද යන්නේ යකෝ. මට නම් උපරිම 10km තමා තිනේ ටවුන් යනවා නම්, එක පැත්තකට 5.2 ගානේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අද 30km වගේ ටෙස්ට් රන් එකක් ගියා. යද්දි අවුලක් නෑ 15kmph වගේ පට්ට හෙමිහිට ගියේ. එද්දි පුක රබර් වෙලා වගේ බං. එපා වෙනව. මගේ දකුණු දණහිස කැඩිල තියෙන නිසා ඒකත් රිදෙන්න ගත්ත.

    වාහන හෝන් ගහන් ලඟන් යද්දි පට්ට බයයි. උබලට සිරාවටම බය නැද්ද බං කොලබ සයිකල් පදින්න.
    electric motro ekak hayi karaganna
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ගංජා ටිකක් ගහල පල්සරේ පලයන් එහෙනම් highway එකක.. එතකොට උඹත් සතුටින් අපිත් සතුටින් 😂
    කාලේකට කලින් highway එකේ රගපු උන් තමා බ්‍රෝ අපි.
    Resizer_16561738776611.jpeg

    Resizer_16561738778443.jpeg
     
    • Love
    Reactions: siri_ayya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,156
    1
    16,000
    113
    මේ සීන් එක මොකක්ද මචං
    බයිසිකල් වල උසක් තියෙනවා :)
    තමන්ගෙ උසට ගැලපෙන්න ගන්න ඕනෙ..
    නැතිනම් උපරිම කාර්‍යක්ශමතාව නැ. පදින්න අමාරුයි, අනන් මනන්.

    ROAD/Hybrid
    13892.gif


    MTB

    13890.gif


    ලංකාවෙ ගොඩක් අය බයිසිකල් කියලා ගන්නෙ Mountain Bike කියන එවා නෙහ්..

    ඒ උනාට පාරෙ පදින්න නම්
    ලේසිම Hybrid ( Road බයිකුත් නෙවෙ , MTB නෙවෙ ඒ දෙක මැද)
    Mountain-Bike-Vs-Hybrid-Bike-1024x572.jpg


    hybrid එකක් බං. ෆ්‍රෙම් එක නම් ටිකක් අවුල් වගේ. උස ඕකේ ඒ උනාට මගේ දනිද වදිනව හැන්ඩ් එකේ. මම හැන්ඩ්ල් එකට දෙපැත්තෙන් දාල කකුල් දෙක පලල් කරන් පදින්නේ. මේ බයික් එක මම නැවතිලා ඉන්න තැන එකක්. මම අලුතින් එකක් ගන්න ගියා ඒත් නෝ ස්ටොක්.


    හම්.. ලයිට් දෙකක් දාගනන් ඕන. දැන් දිලිසෙන කෑලි විතරයි තියෙන්නේ. රෑත් පදින්න වෙයි. මම රෑත් නෝමලි බයික් එක පදිනව කන්න අරව මේව ගේන්න.
    ------ Post added on Jun 25, 2022 at 9:21 PM
    haffa cycle na neh dn
    tibba ewath 80+ hybrid :(
    ------ Post added on Jun 25, 2022 at 9:51 PM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ebike import karanna barida?
    ali or alibaba කිට් එකක් ගෙනත් හයි කරගනින්. එයාර් කාගෝ ගේන්න බැරි වෙයි බැටරය නිසා. ලොකු ශිපින් කොස්ට් එකක් යයි. යුනිට්ස් කීපයක් ගෙනත් අනිත් ටික විකුනපන් මෙහෙ. ඕනතරම් ගන්න ඉන්නව.
     
    • Love
    Reactions: luk3r