පුටාර් සඳහා වන නීති මොනාද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හරියන්නෑ බං තිබ්බ ලීටර් 8නුත් දැන් තියෙන්නේ 7ක් වගේ. හදිසියට හරේ මෙහේ යන්න උනා.
    අප්පිරිය උනත් පුටාර් එකෙන් යන්න වෙනව.

    මොනවද තියෙන නීති මේවට.

    මාර්ග නීති අත අරපන්.
    පුටාර් එකේ තියෙන්න ඕන කෑලි බෑලි තියෙනවද නීති අදාල වෙන.

    උදා- පිටුපස reflectors අනිවාර්යෙන්ම තිබීම. වගේ....

    01 ඉදිරි පසටත් reflectors තිබීම අනිවාර්යද?
    02 ඉදිරි පස ලයිට්ස් තිබීම අනිවාර්යද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    ඒවට නීතිනං දැන් නෑ. ඉස්සර තිබුණ.

    ඒත් ඕව නැතුව හැන්දෑවට යන්න බෑ පාරවල් වල.
     
    • Like
    Reactions: NRTG
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    පුටාර් කියන්නේ ත්‍රිවිල් නේද ?​

    එහෙමද? හු*නවනෙ ඉතින්.

    ඒවට නීතිනං දැන් නෑ. ඉස්සර තිබුණ.

    ඒත් ඕව නැතුව හැන්දෑවට යන්න බෑ පාරවල් වල.
    reflectors නෑ කියල ලියයිද මුං?
    ------ Post added on Jun 28, 2022 at 9:52 AM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    එහෙමද? හු*නවනෙ ඉතින්.

    නෑ නෑ. පුටාර් කියන්නෙ බයිසිකල් තමයි. ඕකට පිස්සු...
    reflectors නෑ කියල ලියයිද මුං?
    ------ Post added on Jun 28, 2022 at 9:52 AM
    නෑ ලියන්නෙනං නෑ.... අනික වෙනම නැතත් පැඩ්ල් දෙකේ තියෙනවනෙ....
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Normal road laws also applicable to a bicycle.

    Have to stop and let the passengers pass on the road crossing.

    Have to stop at the color lights.

    Cannot go when railway gate is closed.

    Have a light at night. This one is the most important with Sri Lanka Police. Since these days they haven't much vehicles on the road they will definitely check the lights at night.

    I don't know about fines. But when you ride at night without a light most of the time they take your bicycle to the police station and ask you to bring a light source and release it.

    And other offences I heard they remove air from the bicycle and let you push it until refill.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නෑ නෑ. පුටාර් කියන්නෙ බයිසිකල් තමයි. ඕකට පිස්සු...

    නෑ ලියන්නෙනං නෑ.... අනික වෙනම නැතත් පැඩ්ල් දෙකේ තියෙනවනෙ....

    නෑ නෑ පුටාර් කියන්නෙ මෝපෙඩ් වලට. තොට පිස්සු.
     
    • Haha
    Reactions: PHBhagya and dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    නෑ නෑ පුටාර් කියන්නෙ මෝපෙඩ් වලට. තොට පිස්සු.
    1. Putar
      Putar (Persian: پوطار‎, also Romanized as Pūţār and Pūtār; also known as Ābādī Seyyed, Ābādseyyed, Ābād Sīd, and Āb Garm-e Seyyedī) is a village in Howmeh Rural District, in the Central District of Bam County, Kerman Province, Iran. At the 2006 census, its population was 33, in 9 families.