තාම සෙට් උනේ නැද්ද
අර ගානට නම් නෑ දැන් බඩු ගනන් නේ
හපො........................
මොකක්ද අප්පා....දැන් කොහොමද මම කටක් ඇරලා එලකිරි ය ගැන කියවන්නෙ

තාම සෙට් උනේ නැද්ද
අර ගානට නම් නෑ දැන් බඩු ගනන් නේ

හපො........................
මොකක්ද අප්පා....දැන් කොහොමද මම කටක් ඇරලා එලකිරි ය ගැන කියවන්නෙ![]()


3ක් නේද ගාන කියුවේ 


tfs,ත්රෙඩ් එක උඹේ කියලා දැක්ක ගමන් දුවං එනවා මොනවහරි අලුත් දෙයක් දැන ගන්න ලැබෙනවා කියලා දන්න නිසාම..
මට තියෙන ප්රශ්නේ බං ජිම් ගිහින් පැය ගණන් අර රත්තරං නාන කාමරේ නානා ඉඳලා ආයේ බුදිය ගන්න තරම් වෙලාවක් මේ යකා උඩට වෙලා ඉන්නවද කියන එක..





ඔව් නෙ.3ට අඩුවෙන් තමා ඔනි

දැන් ඔක්කොම 3.5 උඩ වගේ යන්නේ 
මේවට නොදෙන රෙප් කොස් කොටන්නද?


උබටත් හවසට සලකන්නම් 