අනේ මන්ද බන්..පැටියා;19308482 said:බයියො තාම අඬනවා![]()


පැටියා;19310393 said:මේ දවස්වල මගෙ විනෝදාංසෙ අඬන්න ඉන්න බයියංගෙ ඇස්වලට ඇඟිල්ලෙන් ඇනීම![]()
අනේ මන්ද බන්..
1. උබ ප්රතිපත්ති ගරුකව ඉන්න නිසාද(මැරුවත් කොළ ටයිප්) බයියෙක් මොනා කිව්වත් ඒකට අනික්පැත්තට කතා කරන්නේ..
2. නැත්නම් උබටත් කියන්න හිතෙනවා බට් කියන්නේ නැහැ චාටර් වෙයි කියලා. (මොකද කිරියේ රන් කරන යු.එන්.පී කාරයෙක් නිසා).
3. නැත්නම් රටට හෙන ගහලා ගියත් කමක් නැහැ කොළ ආණ්ඩුවක් නම්. එහෙමද.
මොකද මන් දැකලා තියෙනවා ඕනි තරම් යු.එන්.පී. කාරයෝ වැරැද්ද දුටු තැන බනිනවා ඕනි එකෙක්ට. (ඒකනේ යු.එන්.පී කියන්නේ).
බට් උබ වෙනස්. ඕනි මගුලක් යු.එන්.පී ආණ්ඩුවක් නම්.![]()
පැටියා;19286634 said:පිස්සු යක්කු![]()
