පුටින් වගේද යකෝ සිරිසේන..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    12227643_646205555520761_5530902629553625614_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,541
    113
    රූකඩ රාජ්ජේ

    හිටන් ටයි , පොනිල්ටයි චදේ දීපු එවුන් දැන් හොයාගන්නවත් නෑ. අපේ ඔෆිස් එකේ උන් නම් ක්‍රියාකාරී දේශපාලනෙන් අයින් වෙලා .

    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    පැටියා;19308482 said:
    බයියො තාම අඬනවා :lol:
    අනේ මන්ද බන්..
    1. උබ ප්‍රතිපත්ති ගරුකව ඉන්න නිසාද(මැරුවත් කොළ ටයිප්) බයියෙක් මොනා කිව්වත් ඒකට අනික්පැත්තට කතා කරන්නේ..
    2. නැත්නම් උබටත් කියන්න හිතෙනවා බට් කියන්නේ නැහැ චාටර් වෙයි කියලා. (මොකද කිරියේ රන් කරන යු.එන්.පී කාරයෙක් නිසා).
    3. නැත්නම් රටට හෙන ගහලා ගියත් කමක් නැහැ කොළ ආණ්ඩුවක් නම්. එහෙමද.

    මොකද මන් දැකලා තියෙනවා ඕනි තරම් යු.එන්.පී. කාරයෝ වැරැද්ද දුටු තැන බනිනවා ඕනි එකෙක්ට. (ඒකනේ යු.එන්.පී කියන්නේ).
    බට් උබ වෙනස්. ඕනි මගුලක් යු.එන්.පී ආණ්ඩුවක් නම්. :confused::confused:
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    පුටින් වගේ නැති කටින් බතල හිටවන මාටිං කෙනෙක් අපිට ඉන්නේ !
    ආ... නැත්ද හිටං
    :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පැටියා;19310393 said:
    මේ දවස්වල මගෙ විනෝදාංසෙ අඬන්න ඉන්න බයියංගෙ ඇස්වලට ඇඟිල්ලෙන් ඇනීම :lol:

    11169493_1693109850924896_7233160955534133017_n.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ මන්ද බන්..
    1. උබ ප්‍රතිපත්ති ගරුකව ඉන්න නිසාද(මැරුවත් කොළ ටයිප්) බයියෙක් මොනා කිව්වත් ඒකට අනික්පැත්තට කතා කරන්නේ..
    2. නැත්නම් උබටත් කියන්න හිතෙනවා බට් කියන්නේ නැහැ චාටර් වෙයි කියලා. (මොකද කිරියේ රන් කරන යු.එන්.පී කාරයෙක් නිසා).
    3. නැත්නම් රටට හෙන ගහලා ගියත් කමක් නැහැ කොළ ආණ්ඩුවක් නම්. එහෙමද.

    මොකද මන් දැකලා තියෙනවා ඕනි තරම් යු.එන්.පී. කාරයෝ වැරැද්ද දුටු තැන බනිනවා ඕනි එකෙක්ට. (ඒකනේ යු.එන්.පී කියන්නේ).
    බට් උබ වෙනස්. ඕනි මගුලක් යු.එන්.පී ආණ්ඩුවක් නම්. :confused::confused:

    වැරැද්දක් දුටු තැන කියනවා තමා යකෝ බයියො වගේ අප්පුච්චා පුකේ අරිනකං බලං ඉන්නෙ නෑ UNP ආංඩුවක් තියනවා කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1710811

    Proof:

    පැටියා;19286634 said:
    පිස්සු යක්කු :angry:

    මම මේ වැලහින්නියො වගේ අඬන බයියන්ට පොඩ්ඩක් රිද්දලා ආතල් එකක් ගන්නවා විතරයි. :D
     
    • Like
    Reactions: Sadun Buwa