මගෙනුත් සපෝර්ට් එක
View attachment 36461

ඕක එල වෙඩි තියලම දාන්න ඕනි..

මේකට නෙමෙයි මේකගේ බයික් එකේ රෝද දෙකට..

මගෙනුත් සපෝර්ට් එක
View attachment 36461

ඕක එල වෙඩි තියලම දාන්න ඕනි..

උඹටත් හිනා..![]()
බලපන් බන්..මේකෙ උන් ටික මට එකසිය ගානට මඩගහනවා..![]()

ඉතින් ඇත්තනේ බන්..උබට හරියකට වැඩක් කර ගන්න බැනේ..
ඒ උනාට තව්සන් ටෝක්ස් නේ තියෙන්නේ![]()

අදින් පස්සෙ තොපිට මගේ උදව් නැහැ..
කිසි වැඩක් කරල දෙන්නෙ නැහැ..
සී බී ආර් එකේ කුරැල්ලා වගේ ආයිත් යහතින් යන්න ආසද???![]()

උඹටත් හිනා..![]()
බලපන් බන්..මේකෙ උන් ටික මට එකසිය ගානට මඩගහනවා..![]()

ඕක එල වෙඩි තියලම දාන්න ඕනි..
මේකට නෙමෙයි මේකගේ බයික් එකේ රෝද දෙකට..

මම මේ හැමෝටමයි කියන්නේ, මෙතන කිසිම කෙනෙක් අපේ කුමාර අයිට මඩ ගහන්න ලැස්තිවෙන්න එපා,
ඔයාලට ගහන්නම ඔනේ නම් රොන්මඩ ගහන්න, නිකන් මඩ ගහන්න එපා![]()
ඇනේ ඇයි කුමාර අයියේ, මම මුකුත් අව කැපෙන කතාවක් එහෙම කිව්වද ?![]()
මම මේ හැමෝටමයි කියන්නේ, මෙතන කිසිම කෙනෙක් අපේ කුමාර අයිට මඩ ගහන්න ලැස්තිවෙන්න එපා,
ඔයාලට ගහන්නම ඔනේ නම් රොන්මඩ ගහන්න, නිකන් මඩ ගහන්න එපා![]()
අනේ කුමාර අයියේ මට වෙඩි තියන්න රොද දෙකටනම් වෙඩි තියන්න එපා,
පස්සේ ටයර් එක 18යි, ඉස්සරහා එක 9යි.
මට වෙඩි තියන්න![]()

සොරිම තමයි..දැන් පරක්කු වැඩියි..මම ඕඩර් එක බාර දුන්න..
අද සුදු වෑන් එකකින් ඇවිත් බයික් එකට සොරි වෙන්න ගේම දෙනවා.. උඹ බයික් එකේ කොහෙවත් යන්න එපා.. ගියොත් ඉතින් රිම් එකෙන් තමයි එන්න වෙන්නෙ..

අනිවා... ඔය නිකං මඩ ගහගැනිල්ල දේශපාළුවන්ට අයිත් දෙයක්....
අපිත් එතෙනට වැටෙන්න ඕනි නෑ
![]()

) කියන ඩයල් එකත් දේශපාලුවෙක් වගේ තමයි..

කුමා අය්යා මගේ පී එස් වල ඖලක් වගේ..අනේ පොඩ්ඩක් බලනවද

සොරිම තමයි..දැන් පරක්කු වැඩියි..මම ඕඩර් එක බාර දුන්න..
අද සුදු වෑන් එකකින් ඇවිත් බයික් එකට සොරි වෙන්න ගේම දෙනවා.. උඹ බයික් එකේ කොහෙවත් යන්න එපා.. ගියොත් ඉතින් රිම් එකෙන් තමයි එන්න වෙන්නෙ..
![]()

ඔය චතුපැටිය (නමටනම් පැටිය..ඒත් වැඩ) කියන ඩයල් එකත් දේශපාලුවෙක් වගේ තමයි..
![]()

කැන්සොල් කොරගන්න බැරිවෙයිද![]()