පුතාගෙ කැලැන්ඩරේ-2012

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    උඹටත් හිනා..:frown::frown:
    බලපන් බන්..මේකෙ උන් ටික මට එකසිය ගානට මඩගහනවා..:(:(

    ඉතින් ඇත්තනේ බන්..උබට හරියකට වැඩක් කර ගන්න බැනේ..
    ඒ උනාට තව්සන් ටෝක්ස් නේ තියෙන්නේ
    :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් ඇත්තනේ බන්..උබට හරියකට වැඩක් කර ගන්න බැනේ..
    ඒ උනාට තව්සන් ටෝක්ස් නේ තියෙන්නේ
    :P:P

    අදින් පස්සෙ තොපිට මගේ උදව් නැහැ..:angry::angry::angry::angry::angry:
    කිසි වැඩක් කරල දෙන්නෙ නැහැ.. :angry::angry::angry::angry::angry:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අදින් පස්සෙ තොපිට මගේ උදව් නැහැ..:angry::angry::angry::angry::angry:
    කිසි වැඩක් කරල දෙන්නෙ නැහැ.. :angry::angry::angry::angry::angry:

    කුමා අය්යා මගේ පී එස් වල ඖලක් වගේ..අනේ පොඩ්ඩක් බලනවද
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹටත් හිනා..:frown::frown:
    බලපන් බන්..මේකෙ උන් ටික මට එකසිය ගානට මඩගහනවා..:(:(

    මම මේ හැමෝටමයි කියන්නේ, මෙතන කිසිම කෙනෙක් අපේ කුමාර අයිට මඩ ගහන්න ලැස්තිවෙන්න එපා, :growl::growl:
    ඔයාලට ගහන්නම ඔනේ නම් රොන්මඩ ගහන්න, නිකන් මඩ ගහන්න එපා
    :baffled::baffled:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    දැං මට තියෙන ප්‍රස්නෙ කොයි වැඩේ ගැනද මේ කියන්නෙ කියලා....

    (අර වැඩේ ගැනද? නැත්නම් අනිත් එක ගැනද?? නැත්නම් අර අනිත් එක ගැනද??? එහෙමත් නැත්නම් අර එදා කරපු වැඩේ ගැනද???? නැත්නම් .........?????????????????????)
    :no::no::no::rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    :shocked::shocked: ඕක එල වෙඩි තියලම දාන්න ඕනි..:yes::yes:
    මේකට නෙමෙයි මේකගේ බයික් එකේ රෝද දෙකට..:baffled::baffled::baffled:

    අනේ කුමාර අයියේ මට වෙඩි තියන්න රොද දෙකටනම් වෙඩි තියන්න එපා, :no::no:
    පස්සේ ටයර් එක 18යි, ඉස්සරහා එක 9යි. :dull::dull:
    මට වෙඩි තියන්න
    :baffled::baffled:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මම මේ හැමෝටමයි කියන්නේ, මෙතන කිසිම කෙනෙක් අපේ කුමාර අයිට මඩ ගහන්න ලැස්තිවෙන්න එපා, :growl::growl:
    ඔයාලට ගහන්නම ඔනේ නම් රොන්මඩ ගහන්න, නිකන් මඩ ගහන්න එපා
    :baffled::baffled:

    අනිවා... ඔය නිකං මඩ ගහගැනිල්ල දේශපාළුවන්ට අයිත් දෙයක්....
    අපිත් එතෙනට වැටෙන්න ඕනි නෑ
    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇනේ ඇයි කුමාර අයියේ, මම මුකුත් අව කැපෙන කතාවක් එහෙම කිව්වද ?:confused::confused:

    මම මේ හැමෝටමයි කියන්නේ, මෙතන කිසිම කෙනෙක් අපේ කුමාර අයිට මඩ ගහන්න ලැස්තිවෙන්න එපා, :growl::growl:
    ඔයාලට ගහන්නම ඔනේ නම් රොන්මඩ ගහන්න, නිකන් මඩ ගහන්න එපා
    :baffled::baffled:

    අනේ කුමාර අයියේ මට වෙඩි තියන්න රොද දෙකටනම් වෙඩි තියන්න එපා, :no::no:
    පස්සේ ටයර් එක 18යි, ඉස්සරහා එක 9යි. :dull::dull:
    මට වෙඩි තියන්න
    :baffled::baffled:

    :angry::angry: සොරිම තමයි..දැන් පරක්කු වැඩියි..මම ඕඩර් එක බාර දුන්න..:frown::frown:අද සුදු වෑන් එකකින් ඇවිත් බයික් එකට සොරි වෙන්න ගේම දෙනවා.. උඹ බයික් එකේ කොහෙවත් යන්න එපා.. ගියොත් ඉතින් රිම් එකෙන් තමයි එන්න වෙන්නෙ..:angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිවා... ඔය නිකං මඩ ගහගැනිල්ල දේශපාළුවන්ට අයිත් දෙයක්....
    අපිත් එතෙනට වැටෙන්න ඕනි නෑ
    :baffled:

    ඔය චතුපැටිය (නමටනම් පැටිය..ඒත් වැඩ :baffled::baffled:) කියන ඩයල් එකත් දේශපාලුවෙක් වගේ තමයි..:shocked::shocked:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    අනිවා... ඔය නිකං මඩ ගහගැනිල්ල දේශපාළුවන්ට අයිත් දෙයක්....
    අපිත් එතෙනට වැටෙන්න ඕනි නෑ
    :baffled:

    මෙන්න බාල්දිත් ගෙනාව...

    4769water_bucket.jpg

    බාල්දි.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :angry::angry: සොරිම තමයි..දැන් පරක්කු වැඩියි..මම ඕඩර් එක බාර දුන්න..:frown::frown:අද සුදු වෑන් එකකින් ඇවිත් බයික් එකට සොරි වෙන්න ගේම දෙනවා.. උඹ බයික් එකේ කොහෙවත් යන්න එපා.. ගියොත් ඉතින් රිම් එකෙන් තමයි එන්න වෙන්නෙ..:angry::angry::angry:

    කැන්සොල් කොරගන්න බැරිවෙයිද :confused::confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    35mmypi.jpg
    මෙන්න සදූ ගෙ කැලැන්ඩර් එකේ කොලිටි වර්ෂන් එකක්...