එතකොට අර උබට හැම වෙලේම නින්දෙන් චූ යන්නේ, CBR පදිනකොට ස්පීඩ් එකට වෙන්නැති නේද ?![]()
ඇයි උඹට ස්පීඩ් එක වැඩි වුනාම චූ යනවද??


උඹට චතුපැටිය වෙනුවට චූපැටියා කියල දැම්මනන් එලමකිරි



එතකොට අර උබට හැම වෙලේම නින්දෙන් චූ යන්නේ, CBR පදිනකොට ස්පීඩ් එකට වෙන්නැති නේද ?![]()





ඒක මට අමතක උනානෙ......
අපි කස්ටම් එකේ බුවෙක් සෙට් කරගමු?
(බුවාටත් කුට්ටියක් දෙන්නම් කියල)
නාදුනන රටක... බැංකු මංකොල්ලයක් හේතුවෙන්...
ජීවිතාන්තය දක්වා සිර දඩුවම් සහ මරණීය දණ්ඩනය ...
අපේ අම්මට ඉන්නෙ මම විතරයි..
මම මෙහෙම ඉන්නන්


ඇයි උඹට ස්පීඩ් එක වැඩි වුනාම චූ යනවද??
උඹට චතුපැටිය වෙනුවට චූපැටියා කියල දැම්මනන් එලමකිරි![]()

ටිකක් බොයිල් කරන ගතියක් තියෙනවා 

hadissi nethnam karala denna puluwan..![]()
හදිසියක් නෑ මචෝ. ෆොටෝ ටික දුන්නම ඇතිද? ආටි වර්ක් එක කරල දෙන්න ඕනද?
ඒක මට අමතක උනානෙ......
අපි කස්ටම් එකේ බුවෙක් සෙට් කරගමු?
(බුවාටත් කුට්ටියක් දෙන්නම් කියල)


දැන් එතකොට උඹට බැංකු කඩන්න ප්ලෑන් කරන්නෙ නේද?
එල එල..පොඩි කාලෙ අර පොතේ වහලත් කිව්ව උඹල වගේ යාලුවො ආශ්රය කරන්න එපා කියල.. උඹල බැංකු කඩපන්..මම දැහැමෙන් සෙමෙන් මොකක් හරි ඩිසයින් ජොබක් කරගෙන පාඩුවෙ ඉන්නම්..
සැ.යු. (උඹල වැඩේ කරල මගේ කොටහත් එවපන් හරියැ)
ෆොටෝ ටික දුන්නම ඇති..වෙන්න ඕනි විදිහ කියන්න.. කරල දෙන්නම්..
මට විස්තර ටික පී.එම්. එකක් දාපන්..
යකො මෙතන බැංකුව කඩන එකාට වැඩිය වටේ ඉන්න උන්ටනේ වැඩි කුට්ටියක් යන්නේ.![]()


යකො මෙතන බැංකුව කඩන එකාට වැඩිය වටේ ඉන්න උන්ටනේ වැඩි කුට්ටියක් යන්නේ.![]()


එහෙම තමයි වැඩක් වෙන විදිහ..දන්නෙ නැත්නම් බලන් ඉදල ඉගෙන ගන්න![]()
අදහස් අතැරියා, බැංකුව තිත්තයි,






චතුපැටියගේ අලුතින් ඉපදිච්ච බබාව දාලා (තුන්වෙනියට ඉපදුනේ දුවෙක් නේද) කැලැන්ඩර් එකක් කරමුද?






මටත් බැරි වෙය්ද කැලෙන්ඩර් එකක් ඩීසය්න් කර ගන්න

