පුතාගෙ කැලැන්ඩරේ-2012

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට අර උබට හැම වෙලේම නින්දෙන් චූ යන්නේ, CBR පදිනකොට ස්පීඩ් එකට වෙන්නැති නේද ?:rolleyes::rolleyes:

    ඇයි උඹට ස්පීඩ් එක වැඩි වුනාම චූ යනවද?? :baffled::baffled:
    උඹට චතුපැටිය වෙනුවට චූපැටියා කියල දැම්මනන් එලමකිරි
    :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක මට අමතක උනානෙ......
    අපි කස්ටම් එකේ බුවෙක් සෙට් කරගමු?

    (බුවාටත් කුට්ටියක් දෙන්නම් කියල)

    දැන් එතකොට උඹට බැංකු කඩන්න ප්ලෑන් කරන්නෙ නේද?
    එල එල..පොඩි කාලෙ අර පොතේ වහලත් කිව්ව උඹල වගේ යාලුවො ආශ්‍රය කරන්න එපා කියල.. උඹල බැංකු කඩපන්..මම දැහැමෙන් සෙමෙන් මොකක් හරි ඩිසයින් ජොබක් කරගෙන පාඩුවෙ ඉන්නම්..


    සැ.යු. (උඹල වැඩේ කරල මගේ කොටහත් එවපන් හරියැ)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    නාදුනන රටක... බැංකු මංකොල්ලයක් හේතුවෙන්...
    ජීවිතාන්තය දක්වා සිර දඩුවම් සහ මරණීය දණ්ඩනය ...:(:(:(:(

    අපේ අම්මට ඉන්නෙ මම විතරයි..
    මම මෙහෙම ඉන්නන්:yes::yes:


    ඇයි යකෝ එතකොට අම්මට ලියුමක් එවපන් මට මේ රටේ PRර්‍ හම්බවුනා එකපාරටම එන්න අමාරුයු, මේක හැමෝටම හම්බවෙන චාන්ස් එකක් නෙමෙයි, කලාතුරකින් කෙනෙකුට හම්බ වෙන චාන්ස් එකක් කියලා,

    අපේ රටෙන් ඔය රට රටවලට ගිය ගොඩක් අයට PR හම්බ වුනා කියන්නේ ඔන්න ඔහොම උනාම තමයි..
    :baffled::baffled:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හදිසියක් නෑ මචෝ. ෆොටෝ ටික දුන්නම ඇතිද? ආටි වර්ක් එක කරල දෙන්න ඕනද?

    ෆොටෝ ටික දුන්නම ඇති..වෙන්න ඕනි විදිහ කියන්න.. කරල දෙන්නම්..
    මට විස්තර ටික පී.එම්. එකක් දාපන්..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒක මට අමතක උනානෙ......
    අපි කස්ටම් එකේ බුවෙක් සෙට් කරගමු?

    (බුවාටත් කුට්ටියක් දෙන්නම් කියල)

    යකො මෙතන බැංකුව කඩන එකාට වැඩිය වටේ ඉන්න උන්ටනේ වැඩි කුට්ටියක් යන්නේ.:baffled::baffled:
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18

    දැන් එතකොට උඹට බැංකු කඩන්න ප්ලෑන් කරන්නෙ නේද?
    එල එල..පොඩි කාලෙ අර පොතේ වහලත් කිව්ව උඹල වගේ යාලුවො ආශ්‍රය කරන්න එපා කියල.. උඹල බැංකු කඩපන්..මම දැහැමෙන් සෙමෙන් මොකක් හරි ඩිසයින් ජොබක් කරගෙන පාඩුවෙ ඉන්නම්..


    සැ.යු. (උඹල වැඩේ කරල මගේ කොටහත් එවපන් හරියැ)

    සල්ලි හොයන්න ඉක්මන්,පහසු, විශ්වාසදායී, ක්‍රමයක් නිසයි එහෙම යෝජනා කලේ...
    ඒත් තාම ඒක ස්ථිර උනේ නෑ....
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    යකො මෙතන බැංකුව කඩන එකාට වැඩිය වටේ ඉන්න උන්ටනේ වැඩි කුට්ටියක් යන්නේ.:baffled::baffled:

    ඕක හැම තැනම තියෙන දෙයන්නෙ, වටේ ඉන්න එවුන් තමයි කුට්ටියෙන් වැඩි හරිය ගන්නෙ
    මොනව කරන්නද?:dull::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකො මෙතන බැංකුව කඩන එකාට වැඩිය වටේ ඉන්න උන්ටනේ වැඩි කුට්ටියක් යන්නේ.:baffled::baffled:

    එහෙම තමයි වැඩක් වෙන විදිහ..දන්නෙ නැත්නම් බලන් ඉදල ඉගෙන ගන්න:oo::oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චතුපැටියගේ අලුතින් ඉපදිච්ච බබාව දාලා (තුන්වෙනියට ඉපදුනේ දුවෙක් නේද) කැලැන්ඩර් එකක් කරමුද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදහස් අතැරියා, බැංකුව තිත්තයි,

    දැන් ඉතින් උඹල කොහොමත් බැංකු හොරු වගේ තමයි.. බැංකුව කැඩුවත්, කඩන්න ප්ලෑන් කරත් දෙකම එකයි..උඹල මහ පට්ටම පට්ට බැංකු හොරු..:angry::angry::angry::baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් බැරි වෙය්ද කැලෙන්ඩර් එකක් ඩීසය්න් කර ගන්න

    සොරි.. මම ඩිසයින් ෆීල්ඩ් එකෙන් අයින් වුනා.
    දැන් බැංකු මංකොල්ල කනවා..:baffled::baffled: