පුතාගෙ කැලැන්ඩරේ-2012

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ හිතුවෙ නැහැ නේද අපිට ආරංචි වෙයි කියල... හොරෙන් හොරෙන් වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිටනෙ.. මට කව්ද කිව්ව උඹගෙ වයිෆ්ට ටික දවසකට කලින් බබෙක් ලැබෙන්න හිටිය කියල... කැස්සයි.. දරැවො ලැබෙදදි බඩයි හංගන්න බැහැනෙ බන්..:baffled::baffled::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    සොරි.. මම ඩිසයින් ෆීල්ඩ් එකෙන් අයින් වුනා.
    දැන් බැංකු මංකොල්ල කනවා..:baffled::baffled:

    පැය ගනන් මහන්සි වෙලා පොඩි ගානක් ගන්නවට වඩා බැංකුවක් කැඩුවම එක සැරේ ලොකු කුට්ටියක් හම්බනෙවනෙ,
    (බෙදන්න වෙන එක වෙනම ප්‍රස්නයක්)
    ඒකෙ රහ දැං වගේ තේරිලා තියෙන්නෙ
    හැබැයි රජෝ ඒකට මෙහෙටම එන්න වෙනව, මොකද ලංකාවෙ කරල පොඩි සැකයකටවත් ඇතුලට ගත්තොත් අතිවාර්යයෙන්ම බෝල තලනව! මෙහෙ එහෙම නෑ.......

    (දැං ඔන්න කට්ටිය අහයි මෙහෙට වීස හදන්න කීයක් යනවද කියල.....)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පැය ගනන් මහන්සි වෙලා පොඩි ගානක් ගන්නවට වඩා බැංකුවක් කැඩුවම එක සැරේ ලොකු කුට්ටියක් හම්බනෙවනෙ, (බෙදන්න වෙන එක වෙනම ප්‍රස්නයක්)
    ඒකෙ රහ දැං වගේ තේරිලා තියෙන්නෙ
    හැබැයි රජෝ ඒකට මෙහෙටම එන්න වෙනව, මොකද ලංකාවෙ කරල පොඩි සැකයකටවත් ඇතුලට ගත්තොත් අතිවාර්යයෙන්ම බෝල තලනව! මෙහෙ එහෙම නෑ.......

    (දැං ඔන්න කට්ටිය අහයි මෙහෙට වීස හදන්න කීයක් යනවද කියල.....)

    ඇත්තටම වීසා වලට කීයක් යනවද :baffled::baffled:??
    සිරාවටම අහන්නෙ... කපල් වීසා ගන්න පුලුවන්ද? කොහොමද වෙන්නේ? අපේ ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද??
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මටත් බැරි වෙය්ද කැලෙන්ඩර් එකක් ඩීසය්න් කර ගන්න

    මෙන්න කොපි කරනවෝ............

    ඔය අදහස මුලින්ම දුන්නෙ මම. (මමයි රජා)
    ඉතින් තව කවුරුහරි ඕක කරන්න හිතනවනම්, මුලින්ම මට බුලත් අතක් සහ පඬුරු දීල අවසර ගන්න ඔනි නැත්නම් වැඩ වරදී........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න කොපි කරනවෝ............

    ඔය අදහස මුලින්ම දුන්නෙ මම. (මමයි රජා)
    ඉතින් තව කවුරුහරි ඕක කරන්න හිතනවනම්, මුලින්ම මට බුලත් අතක් සහ පඬුරු දීල අවසර ගන්න ඔනි නැත්නම් වැඩ වරදී........

    මොනා කරල ආවත් මගේ පාර්ට් එකනම් මම මේකට කරන්නෙ නැත..

    සොරි.කොම්..
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඇත්තටම වීසා වලට කීයක් යනවද :baffled::baffled:??
    සිරාවටම අහන්නෙ... කපල් වීසා ගන්න පුලුවන්ද? කොහොමද වෙන්නේ? අපේ ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද??

    පුදනකොටම කාපි යකා කිව්වලු !! ඔය තියෙන්නෙ....
    සයිපුස් වල තත්වෙ දැං ටිකක් වෙනස්. යුරෝපා සංගමයට බැඳිල නිසා එයාලගෙ උපදෙස් පිළිපදින්න වෙලා.
    ඉතින් ආසියාතික රටවල් වලට දෙන්නෙ 10% වගේ සුළු වීස ප්‍රමාණයක්.
    ඒකත් ෆාම් වගේ ඒවට තමයි....
    මම දැනට මාස 5කට විතර කලින් මෙහෙ ඉඳල ගිය යාළුවෙක්ව ආපහු ‍ගෙන්නුව, එයාගෙ වයිෆ් එක්ක. ගෙන්නුවෙ ගෙදරකට. ඒජන්සියකින් තැන හම්බ උනේ ලක්ශ11ක් ගියා දෙන්නටම.
    ඒත් මචෝ ඔය ජොබ් එකටනම් ෂුවර් නෑ

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ඇත්තටම වීසා වලට කීයක් යනවද :baffled::baffled:??
    සිරාවටම අහන්නෙ... කපල් වීසා ගන්න පුලුවන්ද? කොහොමද වෙන්නේ? අපේ ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද??
    උබට දෙන්නද සයිප්‍රස් වල කඩ කඩ ඉන්න ජොබ් එකක්, කැමතිනම් කියපන්, සතියෙන් යවන්නම්:nerd::nerd:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    :shocked::shocked: මම මෙහෙ ඉදල සැපසේ කාලා බීල මැරිල යන්නන් මේ විදිහටම :shocked::shocked:

    ඒක හොඳයි මෙහෙ ආවොත් වැඩ කරල තමයි මැරිල යන්නෙ( හික්...)

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    උබට දෙන්නද සයිප්‍රස් වල කඩ කඩ ඉන්න ජොබ් එකක්, කැමතිනම් කියපන්, සතියෙන් යවන්නම්:nerd::nerd:

    මචං මොකක්ද ජොබ් එක?....
    මම දන්න තරමින් සිප්‍රස් වල ඔය කඩන ජොබ් වලට තියෙන්නෙ ඔලිව් කඩන එක විතරයි...
    උඹ මොකක්ද දෙන්න හදන්නෙ?
    උඹට අඩුම තරමින් ලෝක සිතියමේ සයිප්‍රස් තියෙන තැනවත් පෙන්නන්න පුවවන්ද???????????
    :rolleyes::rolleyes::frown::frown: