උඹ හිතුවෙ නැහැ නේද අපිට ආරංචි වෙයි කියල... හොරෙන් හොරෙන් වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිටනෙ.. මට කව්ද කිව්ව උඹගෙ වයිෆ්ට ටික දවසකට කලින් බබෙක් ලැබෙන්න හිටිය කියල... කැස්සයි.. දරැවො ලැබෙදදි බඩයි හංගන්න බැහැනෙ බන්..

උඹ හිතුවෙ නැහැ නේද අපිට ආරංචි වෙයි කියල... හොරෙන් හොරෙන් වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිටනෙ.. මට කව්ද කිව්ව උඹගෙ වයිෆ්ට ටික දවසකට කලින් බබෙක් ලැබෙන්න හිටිය කියල... කැස්සයි.. දරැවො ලැබෙදදි බඩයි හංගන්න බැහැනෙ බන්..![]()

සොරි.. මම ඩිසයින් ෆීල්ඩ් එකෙන් අයින් වුනා.
දැන් බැංකු මංකොල්ල කනවා..![]()
පැය ගනන් මහන්සි වෙලා පොඩි ගානක් ගන්නවට වඩා බැංකුවක් කැඩුවම එක සැරේ ලොකු කුට්ටියක් හම්බනෙවනෙ, (බෙදන්න වෙන එක වෙනම ප්රස්නයක්)
ඒකෙ රහ දැං වගේ තේරිලා තියෙන්නෙ
හැබැයි රජෝ ඒකට මෙහෙටම එන්න වෙනව, මොකද ලංකාවෙ කරල පොඩි සැකයකටවත් ඇතුලට ගත්තොත් අතිවාර්යයෙන්ම බෝල තලනව! මෙහෙ එහෙම නෑ.......
(දැං ඔන්න කට්ටිය අහයි මෙහෙට වීස හදන්න කීයක් යනවද කියල.....)

??මටත් බැරි වෙය්ද කැලෙන්ඩර් එකක් ඩීසය්න් කර ගන්න
මෙන්න කොපි කරනවෝ............
ඔය අදහස මුලින්ම දුන්නෙ මම. (මමයි රජා)
ඉතින් තව කවුරුහරි ඕක කරන්න හිතනවනම්, මුලින්ම මට බුලත් අතක් සහ පඬුරු දීල අවසර ගන්න ඔනි නැත්නම් වැඩ වරදී........
ඇත්තටම වීසා වලට කීයක් යනවද??
සිරාවටම අහන්නෙ... කපල් වීසා ගන්න පුලුවන්ද? කොහොමද වෙන්නේ? අපේ ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද??
ලක්ශ11ක් ගියා දෙන්නටම.

මම මෙහෙ ඉදල සැපසේ කාලා බීල මැරිල යන්නන් මේ විදිහටම 

උබට දෙන්නද සයිප්රස් වල කඩ කඩ ඉන්න ජොබ් එකක්, කැමතිනම් කියපන්, සතියෙන් යවන්නම්
ඇත්තටම වීසා වලට කීයක් යනවද??
සිරාවටම අහන්නෙ... කපල් වීසා ගන්න පුලුවන්ද? කොහොමද වෙන්නේ? අපේ ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද??

මම මෙහෙ ඉදල සැපසේ කාලා බීල මැරිල යන්නන් මේ විදිහටම
![]()
උබට දෙන්නද සයිප්රස් වල කඩ කඩ ඉන්න ජොබ් එකක්, කැමතිනම් කියපන්, සතියෙන් යවන්නම්![]()