පුතාගෙ කැලැන්ඩරේ-2012

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    දන්නෙ නෑනෙ තව මොන මොන ගේම් දෙනවද කියලා...
    මෙහෙ බැංකු කඩන්න ලේසියිද ඇහුවෙ ලංකාවෙ බැංකු කඩන්න අමාරුයි කියල අත්දැකීමෙන් දන්න නිසානෙ.
    කවුද දන්නෙ මේ එළකිරි එකට පෝසට් දාන්නෙත් වැලිකඩ ඉඳන්ද කියලා....
    (ඇතුලෙ පළපුරුදු කාරයින්ට එලියට වඩා පහසුකම් තිහෙනව කියල දන්නවා, උඹත් එහෙම එකෙක්ද දන්නෙ නෑ)

    ආ... උබ මාව වැලිකඩ යවන්නද කල්පනාව, වැඩිය දැගලුවොත් උබට රෙදිකඩක් ඇදගෙන පාරෙ යන්න බැරි වෙන්න වැඩේ දෙනවා, මම හොදට හොදයි, නරකට නරකයි, :growl::growl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි නොදන්න බෝ පැලේ :baffled::baffled::baffled::baffled:...
    හිටහන් පොඩ්ඩක් මම දෙන්නන් ඇට්ටි හැලෙන්න සාක්කිත් එක්කම..

    :baffled::baffled::baffled::baffled::baffled:
    යකො ඇට්ටි හැලෙනවනම් ගස් වලට පොර ටිකක් දාපන්, දැන් පොල් හරි ගනන්.:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දන්නෙ නෑනෙ තව මොන මොන ගේම් දෙනවද කියලා...
    මෙහෙ බැංකු කඩන්න ලේසියිද ඇහුවෙ ලංකාවෙ බැංකු කඩන්න අමාරුයි කියල අත්දැකීමෙන් දන්න නිසානෙ.
    කවුද දන්නෙ මේ එළකිරි එකට පෝසට් දාන්නෙත් වැලිකඩ ඉඳන්ද කියලා....
    (ඇතුලෙ පළපුරුදු කාරයින්ට එලියට වඩා පහසුකම් තිහෙනව කියල දන්නවා, උඹත් එහෙම එකෙක්ද දන්නෙ නෑ)

    මටත් පැහැදිලි සැකයක් තියෙනවා.. :yes::yes:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    කියපන් බලන්න් අර.. අර කියන්න මොකක්ද, :confused::confused:
    මවා ඝාතනය කලාට කමක් නැහැ මගේ චරිතය ඝාතනය කරන්න එපා.... :dull::dull:
    බො පැලයක් වගේ ඉන්න මට ඔය වගේ කතා හදන්න එපා යකෝ. :angry::angry:
    බෝ පැළයක් කිව්වට කපුටු බෝ පැළත් තියෙනවා....
    (කපුටො රී* තැන්වල උන් ගිලපු ඇට වලින් පැළ‍වෙන ඒවා... ඒව කවුරුවත් ගනන් ගන්නෙ නෑ..නිකන් වල් ගහක් විතරයි)
    උඹත් කපුටු බෝ නේද?:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෝ පැළයක් කිව්වට කපුටු බෝ පැළත් තියෙනවා....
    (කපුටො රී* තැන්වල උන් ගිලපු ඇට වලින් පැළ‍වෙන ඒවා... ඒව කවුරුවත් ගනන් ගන්නෙ නෑ..නිකන් වල් ගහක් විතරයි)
    උඹත් කපුටු බෝ නේද?:baffled:

    :baffled::baffled::baffled::baffled:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    Apitath diyan calender ekak

    ඒක කුමාරට තමයි කියන්න වෙන්නෙ... හැබැයි මිනිහ ජොබ් එක මාරු කලා කිව්ව...
    (දැන් බැංකු කඩනවලු.. කාටවත් කියන්න එපා)
    පොඩ්ඩක් අහල බලන්න නිවාඩුවක් තිබුනොත් කරල දෙයි...
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ආ... උබ මාව වැලිකඩ යවන්නද කල්පනාව, වැඩිය දැගලුවොත් උබට රෙදිකඩක් ඇදගෙන පාරෙ යන්න බැරි වෙන්න වැඩේ දෙනවා, මම හොදට හොදයි, නරකට නරකයි, :growl::growl:
    පුරුදු තැනනෙ තව පාරක් ගියා කියල වෙනසක් නෑ නේද?
    ගෙදර ඉන්නව වගෙයි නෙ....
    :frown: හහ්... අඩෝ මට ගහන්න? ඒවට නම් වෙලා යයි පුතෝ...
    උඹ හීනෙනවත් හිතන්න එපා....
    එහෙම හිතල තිබුනොත් උඹට කන්න වෙන්නෙ සයිප්‍රස් කෙල්ලන්ගෙන්...හරිද?
    2.jpg

    girl.jpg

    girl2.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පු
    එහෙම හිතල තිබුනොත් උඹට කන්න වෙන්නෙ සයිප්‍රස් කෙල්ලන්ගෙන්...හරිද?
    View attachment 36557

    View attachment 36558

    View attachment 36559

    අනේ මටත් ගහන්නකෝ..මාව හපන්නකෝ..මාව මිරිකන්නකෝ..මට රිදෙන්න ගහන්නකෝ..
    මාව මරන්නකෝ..:baffled::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පුරුදු තැනනෙ තව පාරක් ගියා කියල වෙනසක් නෑ නේද?
    ගෙදර ඉන්නව වගෙයි නෙ....
    :frown: හහ්... අඩෝ මට ගහන්න? ඒවට නම් වෙලා යයි පුතෝ...
    උඹ හීනෙනවත් හිතන්න එපා....
    එහෙම හිතල තිබුනොත් උඹට කන්න වෙන්නෙ සයිප්‍රස් කෙල්ලන්ගෙන්...හරිද?
    View attachment 36557

    View attachment 36558

    View attachment 36559

    අපි ගැණුන්ගෙන් ගුටි කයි කියලද හිතන් ඉන්නේ, නංගිලාට ඇවිදගන්න බැරි වෙන්නෙ දෙන්නේ :rolleyes::rolleyes:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි ගැණුන්ගෙන් ගුටි කයි කියලද හිතන් ඉන්නේ, නංගිලාට ඇවිදගන්න බැරි වෙන්නෙ දෙන්නේ :rolleyes::rolleyes:

    ඇයි උඹ වෙනස් කරේ කලින් කියපු ටික??

    යකො ඔය දාලා තියෙන්නෙ ශීමෙල් ෆොටො වගයක්
    :lol::lol:
    පල පල තෝ ඉසිරියාවට එහෙම කියනව.. මුන්ගෙ එහෙම අවුලක් නැහැ.. මේ ඉන්නෙ ඉලකිරි වගේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇයි උඹ වෙනස් කරේ කලින් කියපු ටික??

    පල පල තෝ ඉසිරියාවට එහෙම කියනව.. මුන්ගෙ එහෙම අවුලක් නැහැ.. මේ ඉන්නෙ ඉලකිරි වගේ

    පෙන්නනම් අවුලක් නැහැ, එත් අනේ මන්දා උබගෙත් ආසාවනේ,

    "අනේ මටත් ගහන්නකෝ.. :shocked::shocked:
    මාව හපන්නකෝ..
    මාව මිරිකන්නකෝ..
    මට රිදෙන්න ගහන්නකෝ..:shocked::shocked:
    මාව මරන්නකෝ.. "

    :eek::eek::eek::eek::eek:

    මෙන්න උබ ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1310652
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    පෙන්නනම් අවුලක් නැහැ, එත් අනේ මන්දා උබගෙත් ආසාවනේ,

    "අනේ මටත් ගහන්නකෝ.. :shocked::shocked:
    මාව හපන්නකෝ..
    මාව මිරිකන්නකෝ..
    මට රිදෙන්න ගහන්නකෝ..:shocked::shocked:
    මාව මරන්නකෝ.. "

    :eek::eek::eek::eek::eek:

    මෙන්න උබ ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1310652
    aha kalu kumaraya,mage yaluwek dala thiyenne kumaraya gena :lol::lol: