පුතාගෙ ලොස් O/L ප්‍රතිපල ගැන සතුටු වෙන අම්මා

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    669
    93
    I couldn't get what you mean 🤔
    Pala hutto යන්න pakak A

    ඔච්චර lesi o/l wath thoge English walin A nam gatte na :rofl: sajith
    Screenshot-2022-01-12-at-07.09.58.png


    Me too. Couldn't make out what he said.

    මොන ගං කබරයෙක්ද බන් මූ? යකෝ අඩුමගානෙ එක විශයකටවත් A එකක් ගන්න බැරිද? විබාගෙත් හොදට පාස් වෙලා හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් වෙන එක එච්චරටම අමාරු වැඩක්ද? මූ මේක නං ලැජ්ජාව වහගන්න දාපු post එකක්ද කොහෙද? 🤣

    IMG-2920.jpg
    මේ කැල්ල මරු බං... Original post එක දාපන්කෝ.
    ------ Post added on Jul 12, 2025 at 3:41 PM
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    ඊයා .. OL Science S ..
    interpersonal skills වත් හද්දගන්න වෙනවා මුට ..
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    Fuck OL results
    Fuck this MILF
    එක එකා රිසාල්ට් කියන්න ගත්තා... එකෙන් කතාව පිට පැන්නා.. මං අත්දැකීමෙන් කියන්නේ මෙහෙම ලස්සනට සුදුවට පිම්බිලා ඉන්න කොට ගහන්න හිතුනාට 2008,2009 වගේ දැක්කා නම්, තූ නොදකිං මුහුණේ හැටි කියලා කෙල ගහවී.
     
    • Haha
    Reactions: todd2231048

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    O/L / A/L results doesn't mean much. no one really cares as long as you make money legally
    Wrong Answer bro. ❌❌❌ People don't care how you make money as long as they are benefited from you, They are not in trouble with law, You are not in trouble with law...ETC.
     

    AnuradhaRa

    Well-known member
  • Fuck OL results
    Fuck this MILF
    කතා කරන්න ඉගෙන ගනින්
    අනිත් මිනිස්සුන්ට ගෞරව කරන්න ඉගෙන ගනින්

    A9 ක් නෙමේ A100 ක් ගත්තත් වැඩක් නෑ

    ඇතුල කුණු වෙලා නං



    @todd2231048 සොරි මචං
    ටෝක් එක සැර වැඩි වුණා :dull:
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඊයා .. OL Science S ..
    interpersonal skills වත් හද්දගන්න වෙනවා මුට ..

    අම්මට සතුටු වෙන්න පුලුවන් කොල්ලට වෙන වෙන බාහිර වැඩ හොඳට පුලුවන්නම් විතරයි. නැත්තං ඉතින් වෙල මැද්දෙ පඹයෙක්ට හිටවල තියන්න තමා වෙන්නෙ ඉස්කොලේන් අවුට් වුනාම.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අම්මට සතුටු වෙන්න පුලුවන් කොල්ලට වෙන වෙන බාහිර වැඩ හොඳට පුලුවන්නම් විතරයි. නැත්තං ඉතින් වෙල මැද්දෙ පඹයෙක්ට හිටවල තියන්න තමා වෙන්නෙ ඉස්කොලේන් අවුට් වුනාම.

    මොනවද ඔය කියන බාහිර වැඩ කියපන්
    ස්පෝට්ස් වලින් වැඩකුත් නෑ හම්බ කරන්න බෑනෙ
    කෝම උනත් OL කියන්නෙ සාමාන්‍ය දැනීම චෙක් කරන විභාගයක්
     
    • Like
    Reactions: Fiona Dabare

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මොනවද ඔය කියන බාහිර වැඩ කියපන්
    ස්පෝට්ස් වලින් වැඩකුත් නෑ හම්බ කරන්න බෑනෙ
    කෝම උනත් OL කියන්නෙ සාමාන්‍ය දැනීම චෙක් කරන විභාගයක්

    වඩු වැඩ, මැකැනික් වැඩ, ඉලෙක්ට්‍රික් වැඩ, අර උඩ එකෙක් කිව්ව වගේ interpersonal skills . ඔන්න ඔව්වා. ඕව පුලුවන්නම් ඉස්කොලේ ගියෙම නැතතත් ජීවිතේ මොකක් හරි ගේමක් ගහතහැකි. ඔය මොකුත් බැරුව ලැබිච්චි ප්‍රතිපලේ ගැන සතුටුයි කියන්නෙ බොරුවට ඔරුව පෙරලුන පිට හොඳයි කියනව වගේ තමා.
     
    • Like
    Reactions: War Fighter

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    අම්මට සතුටු වෙන්න පුලුවන් කොල්ලට වෙන වෙන බාහිර වැඩ හොඳට පුලුවන්නම් විතරයි. නැත්තං ඉතින් වෙල මැද්දෙ පඹයෙක්ට හිටවල තියන්න තමා වෙන්නෙ ඉස්කොලේන් අවුට් වුනාම.
    ඔව් බන් .. ඔය ලොකු සීන් කතා නෑ job එකක් ගන්න ගියාම .. business කාරයෙක්ගේ පුතෙක් නම් හරි , පරම්පරාවෙන් සල්ලි තියනවා නම් හරි ඔහොම fail උනාට අව්ලක් නෑ .. එහෙම නැත්නම් මොකක් හරි demand කරන්න පුළුවන් talent එකක් තියෙන්න ඕනේ .. ඒ මොනවා වත් නැත්නම් ඉතින් උබ කිව්වා වගේ වෙලේ පබයට තමයි ඉන්න වෙන්නේ ..
     
    • Like
    Reactions: Hrithik_Roshan