පුතාට කොම්පියුටරයක් ගන්න

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මට හිතෙන්නේ උබ හිතල හිතලා ඔක්කොම පටලන් . මචන් කුඩු ගහන උන්ගෙන් කී දෙනාද එක දිගට නාස්ති වෙන්න ගහල මැරෙන්නේ ? බීලා මරෙන්නේ ? අඩෝ මං දන්න උන් ඉන්න්වා ඒ කාලේ නට් වෙන්න ගහල දැන් සෝක් එකට ඉන්න්වා. උන් අද ඇහුවම කියන්නේ ඒ කාලේ ෆන් එකට බං ගැහුවේ ! ගාල හිකිස් කියනවා :D බොන උන් කොච්චර ඉන්න්වද ! හැබැයි කාණු වල නොඉද චාටර් නොවී ගානට ටිකක් ගහල පිලිවෙලකට ඉන්න උන් ඕනි තරන් ඉන්න්වා ! සමහරු බොන්නේ wedding / batch party වලදි විතරයි මට නං අවුරුද්දටම 6ක් සෙට් වෙයි උපරිම !

මචං මේ ලොකේ එක පාරම computer එකක් අරන් එකෙක් java code කරල නෑ Software Development Life Cycle ගැන google කරල හෙව්වේ නෑ එහෙම වෙනවා නං ඌ අවුලක් තියන එකෙක්. ඉස්සෙල්ලම computer එකට ආසාවක් එන්න ඕනි ! උබට call ගන්න ඕනි නැත්තන් ෆොන් එකක් ගන්නවද ???

අනේ බං ඉන්දියාව ? ගනින්කෝ ඇමරිකා ජපන් වගේ රටවල් ? උන් බලහන් සොමියේ ඉන්නේ. උන් බං 50-60 වෙලත් game ගහන්වා !

පොඩි හැම එකාටම තුවක්කු එපා කීවම පිටසක්වලින්ද බං ආමි එකට මිනිස්සු ගේන්නේ ??? උබේ දැක්ම අවුල් බං. එක්කො උබ මං හිතන්නේ උබ scientist model එකේ එකෙක් (උන් ඉන්නේ යකා ගහලා වගේ සින්දුවක් අහන් නෑ මෙලෝ රහක් නෑ හරියට ඇදුමක් අදින් නෑ ඔහේ ඉන්න්වා (හුගක් උන් එහෙමයි)) නැත්තන් පොඩ් කාලේ නොලැබුනූ දේ හරි අසතුටින් ඉදලා හරි දුකින් ඉදල දැන් ඇරියස් වගේ ඉන්න එකෙක්.

ඇත්ත බන් අයිටී ඩිග්‍රී බිට්, එම්එස්සී දෙකක් ගහලත්....
ලංකාවෙන් 7 වෙනියටඅයිටී ටීචින් පාස් වෙලත්....
උසස්පෙල මැත්ස් වලින් 2ඒ සහ 1බී ගහලත්....
අද වෙද්දි 2004 දි ලැබුන 75000ක් පඩිය වගේ හොද අයිටී රස්සාවක් අතෑරල ඇවිල්ලත්....
වෙනම අයිටී පැත්තක රස්සාවක් කරනගමනුත්......
හැමදාමා අයිමීන් මචන් අද උදෙත් අම්මට තාත්තට වැදල වැඩට යනගමනුත්.......
කසාදබැදල හා ළමයෙක් ස්පෙෂලි මචන් කොල්ලෙක් ඉන්න ගමනුත්.......
ඔක්කොම පටලන් සහ යාළුවෙක් වගේ මට නොපෙනුන පැත්ත ගැන
උඹ මට දුන්න මේ කමෙන්ට් එක මම පිළිගන්නව මචං.....
ඒ වෙනදේකට නෙමෙයි බන් අපි හැමදාම ඉගෙන ගන්න හා හැදෙන මිනිස්සු නිසා
උඹ කියපු නිසා මම තවත් අදහස් නොදා මම මේක කියවල ඉගෙන ගන්නවා...
ඒ උඹවත් එළකිරියවත් මගේ ළමයවත් නිසා නෙමෙයි
මම උගන්වන ළමයින්ට දෙන්න මට දැනුම ඕන නිසා මචං ;);)
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
චාල්ස් බැබේජ්. හෝවඩ් ??? උන් වගේ උන් බිහි උනේ ඔය මානසිකත්වේ තියන් ඉදපු දෙමාපියොගෙන් න්අං නෙවේ පුටේ :D මොකද්ද පුටේ උදේ ඉදන් වයර් කෑලි එක්ක ! යන්න ගිහින් වතුර අදින්න ! යන්න ගිහින් පාඩන් කරන්න ! :P හොයල බලහන් නිකන් ! බිල් ගේට්ස් කොහොමද පොර උනේ ??? උගෙ කාලේ පට්ටෙට ඉගෙනගත්තු උන් දැන් උගෙ යටතේ වැඩ ! ඒ කලෙ ෆේල් උන උ දැන් එතන ලොක්ක ! ඔය වගෙ කතා ගොඩයි. ඔය ඔහොම හිතල ගොඩ ගිය උන් නෑ බං ! උන්ට පිස්සු හැදිලා එක්කෝ කසාදේ කෙල වෙලා ! එක්කෝ ලමයි නෑ :rolleyes:

අන්න සදෝ උඹ හත්පලේ ගාගත්ත... උඹ බුද්ධිමතෙක් කියල හිතුවට උඹ ගූගල් සර්ච්කාරයෙක් විතරයි කියල ඔප්පු කලා ලොල්ස්... වැඩක් නෑ සුදා උඹ එක්ක තර්ක කරල... මම නෝමලි තර්ක කරන මිනිහෙක් නෙමෙයි.. දැනට උඹ දිනුම් ඔහොම යන් ඔන් දැන් ඩේ රෙස්ට්ඉන්පීස් පුතා ටීකේ සීයූ බායී :cool::cool:
 
rishan11

Member
Jul 25, 2015
314
51
0
මම මේක කියෙව්ව මචෝ...http://www.elakiri.com/forum/images/icons/sq/11.gif උඹේ කැමැත්තක් කරපන් :D

එල මචං..

මම දන්නවා මම දැනට කොච්චර සාර්ථකද කියලා. මගෙ මුලු ජීවිතේම දරුවෝ දෙන්න වෙනුවෙන් කැප කරල තියෙන්නේ. ඉතින් මම මේ හැම දෙයක්ම අරමුණක් ඇතුව පරිස්සමෙන් කරනවා.

දැනට මගේ දරුවෝ මහා ලොකු ජයග්‍රහණ ලබාගෙන නෑ අධ්‍යාපනය පැත්තෙන්. දුව විශාඛා යන්න පාස් වුනා ශිෂ්‍යත්වෙන් 2012 දී. කොල්ලත් පාස් වෙනව කියලා sure.

මම මගේ ක්‍රමය වෙනස් කරන්නේ නෑ කොහොමටත්. උබ කැමති විදියකට උබේ දරුවෝ හදපන්, මම මේ ක්‍රමේටම එන්නම්.:D:D
 
chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඇත්ත බන් අයිටී ඩිග්‍රී බිට්, එම්එස්සී දෙකක් ගහලත්....
    ලංකාවෙන් 7 වෙනියටඅයිටී ටීචින් පාස් වෙලත්....
    උසස්පෙල මැත්ස් වලින් 2ඒ සහ 1බී ගහලත්....
    අද වෙද්දි 2004 දි ලැබුන 75000ක් පඩිය වගේ හොද අයිටී රස්සාවක් අතෑරල ඇවිල්ලත්....
    වෙනම අයිටී පැත්තක රස්සාවක් කරනගමනුත්......
    හැමදාමා අයිමීන් මචන් අද උදෙත් අම්මට තාත්තට වැදල වැඩට යනගමනුත්.......
    කසාදබැදල හා ළමයෙක් ස්පෙෂලි මචන් කොල්ලෙක් ඉන්න ගමනුත්.......
    ඔක්කොම පටලන් සහ යාළුවෙක් වගේ මට නොපෙනුන පැත්ත ගැන
    උඹ මට දුන්න මේ කමෙන්ට් එක මම පිළිගන්නව මචං.....
    ඒ වෙනදේකට නෙමෙයි බන් අපි හැමදාම ඉගෙන ගන්න හා හැදෙන මිනිස්සු නිසා
    උඹ කියපු නිසා මම තවත් අදහස් නොදා මම මේක කියවල ඉගෙන ගන්නවා...
    ඒ උඹවත් එළකිරියවත් මගේ ළමයවත් නිසා නෙමෙයි
    මම උගන්වන ළමයින්ට දෙන්න මට දැනුම ඕන නිසා මචං ;);)

    සර් මං කීවේ ඔහොම ඉගෙනගන්න ඔච්චර ආසවක් එන්නේ කීයෙන් කීදෙනාටද? හැමෝම ඔහොම මං ආසයි ඉගෙනගන්න කියල එන් නෑ නේද . BSc > MSc කරලා පාඩුවේ ඉදී වැඩිම උනොත්. ඉගෙනීම වහක් නෙ ! කවුරු කීවත් ඇත්ත ඒක කියලයි මං හිතන්නේ. වයසත් එක්ක නිදහසේ සතුටින් ඉන්නයි බලන්නේ. සර්ගේ දැනුමත් එක්ක ඔය කියන ඒ තියන පරාසය, දැක්ම අර 5 වසරේ ලමයට ලගු කරන එක අසාධාරණයි කියලයි මං කියන්නේ. හරි එල ජයවේවා සර්. මේ බිල් ගේට්ස් ගැන මං දන්නේ නං මිනිහ විභාග ෆේල් වෙවී ඉද්දි තම කොම්පැනි හදන් පටන් ගත්තේ ඒ කාලේ එයත් එක්ක හිටපු අය විබාග සේරම පාස් ලු. ඒත් අන්තිමට කොම්පනියේ ලොක්ක බිල්. අර මීටර් ටික එයා යටතේ වැඩ ! ඕමයි මං දන්නේ :rolleyes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි.
    මම නම් නෙමෙයි වයිෆ් තමා වේවැල් කැඩෙනකන් දෙන්නෙ.
    ඒත් මේකා ආයෙම පැයකින් දෙකකින් කෑගහනවා කොම්පියුටර් එකක් ඕනි ඕනි කියලා.
    නැත්තං හරියට ඉගෙනගන්නෑලු.
    යාලුවො කොන් කරන නිසා ඉස්කෝලෙ යන්නෙත් නෑලු.
    ඉස්කෝලෙ පටන් ගන්න කලින් කොම්පියුටර් එකක් ඉල්ලනෝ.

    දුවගෙන් නම් කරදරයක් නෑ.
    මේකා මුරණ්ඩුයි. ගුටි දුන්නත් හැදෙන්නෑ. :(

    කොල්ලා ශිෂ්‍යත්වෙ කරන කාලෙ ඉදන්මයි මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවෙ.
    තාත්තෙ මං ශිෂ්‍යත්වෙ පාස් වෙනවා කොහොම හරි එදාට මට කොම්පියුටර් එකක් අරන් දෙන්න කිව්වා.
    මේකා කිව්වා වගේම ශිෂ්‍යත්වෙ පාස්. ලියලා ගෙදර ආපු වෙලාවෙම කිව්වා හෙන ආඩම්බරෙන්. අපෝ ඒකෙ තිබිච්චා සිම්පල්නේ. මම නම් පාස් ඇති කියලා. :lol:

    ඒත් අන්තිමේ මම කොල්ලට වෙච්ච පොරොන්දුව ඉස්ට කලේ නෑ.
    වයිෆ් බනිනවා අරන් දෙන්න එපා කියලා. ඒකා නිතරම කියන්නෙ ඔයාලා බොරුකාරයො මාව රවට්ටනවා කියලා. :(
    පුතාට කොම්පුයුටරයක් අරන් දෙන්න හොඳ internet package එකකුත් එක්ක. කොම්පුයුටරයක් කියන්නේ අද කාලේ ගොඩක් වැදගත් දෙයක් ඉගෙන ගන්නත්. දැනට තියෙන තත්වේ අනුව AL කරද්දී විතරයි කොම්පුයුටරය ඉගෙන ගැනීම් වලට බාධාවක් වෙන්න පුළුවන්. ඒත් දරුවා AL කරන කාලේ වෙද්දී කොම්පුයුටරය AL වලටත් ගොඩක් උදව් වෙන තත්වයට බොහෝ දුරට පත් වෙලා තියෙන්න පුළුවන්.

    කොම්පුයුටරය අරන් දෙද්දී කොන්දේසියක් දාන්න computer programming class එකකට අනිවාර්යෙන් ගිහින් ඒ වැඩත් හොඳට කර ගන්න ඕනේ කියලා. programming ඉගෙන ගන්න කෙනෙක් සාමාන්‍යයෙන් පරිඝනක අවභාවිතය පාලනයක් ඇතිව කර ගන්නවා programming නොකරන කෙනෙක්ට වඩා. graphics course වලට වඩා programming වලින් ළමයි ඉගෙන ගන්න හුරු වෙනවා. අද කාලේ කොල්ලෝ කොහොමත් කොලුකමට ඕවගෙන් අනන් මනං ෆිල්ම් බලනවා. ගෙදරින් නැතත් වෙන කොහෙන් හරි බලනවා. ඕවා ගැන හිතල කොම්පුයුටරයක් අරන් නොදී ඉන්න එපා.

    අනික ළමයට බොරු කාරයෙක් වෙන්න එපා බන්. ළමයින්ගෙ හිතෙන් ගෞරවය නැති වෙනවනේ එතකොට.

    තව එකක් මචන්. ළමයාට හොඳට ඉංග්‍රීසි කියවලා තේරුම් ගන්න බැරි නං සහ හොඳ internet package එකක් නැත්තන් පරිඝනකයෙන් ඉගෙන ගන්න ගොඩක්ම අමාරුයි. ඒ නිසා English දැනුම හොඳ මට්ටම නැත්තන් කොන්දේසියක් විදියට English class එකකටත් ගිහින් ඒ වැඩ හොඳටම කර ගන්න ඕනේ කියලා කියන්න.

    මට තේරෙන විදියට තමා කිව්වේ.
     
    • Like
    Reactions: rayan f16

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;18885086 said:
    දෙයක් බැලන්ස් කරන් කරන්න බැරි එකා ගේම් ගහලා විතරක් නෙමේ බන් විනාස වෙන්නේ, ගන්ජ ගහල, බඩු ගහල, සිගා ගහල, බීලා කුඩු ගහල හරි විනාස වෙනවා

    1.නබි කුපාඩියාගේ ආගමෙන් හම්බයා ගෑනුන්ව ඔලුවේ ඉදන් වහලා උගේ හැගීම් පාලනේ කරගන්න ට්‍රයි කරනවා
    2.බුදු හාමුදුරුවෝ ගෑනු වටේට හෙලුවෙන් නැටුවත් තමන් පාලනේ වෙන්න උගන්වනවා

    කෝකද හරි???????

    මාර දූවරු තුන්දෙනා නබිය වටේ නැටුවනම් තන්හා රතී රගා පුකත් පලාගන්නවා එවලේ..:lol::lol: දෙයක් එක්ක ගැටි ගැටීයි අපි හැදෙන්න ඕනේ. වාරනයෙන් නෙමේ :):)

    පට්ට reP+
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    තව එකක් මචන්. ළමයාට හොඳට ඉංග්‍රීසි කියවලා තේරුම් ගන්න බැරි නං සහ හොඳ internet package එකක් නැත්තන් පරිඝනකයෙන් ඉගෙන ගන්න ගොඩක්ම අමාරුයි. ඒ නිසා English දැනුම හොඳ මට්ටම නැත්තන් කොන්දේසියක් විදියට English class එකකටත් ගිහින් ඒ වැඩ හොඳටම කර ගන්න ඕනේ කියලා කියන්න.

    මට තේරෙන විදියට තමා කිව්වේ.

    මේ කියපු දේ නං ලොවෙත් හරි. මං පට්ටම දුක් වින්දා ඕය සීන් එකට ! :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මොකද බං අත් විඳලා නැත්තේ. මම 9 වසරෙදි කම්පියුටරයක් ගෙදරට ගෙනත් දුන්නේ තාත්තා. මට නෙමෙයි අක්කගේ වැඩ වලට. මම උඹ හිතන තරම් නාකියෙක් නෙමෙයි. වයස 26 යි. මම බැඳලා නෑ සහ ළමයි නෑ.

    දැන් කාලේ අධ්‍යයාපනයට තියෙන තරඟය අපේ කාලේ තිබ්බට වඩා ගොඩාක් වැඩියි. සහ ළමයි නොමග යන්න පුලුවන් ප්‍රමාණය ඒ හා සාපේක්ෂව වැඩියි. ඒ වගේම දෙමව්පියන්ට අපේ කාලේ වගේ ළමයි පස්සේ එලෝ එලෝ බලන්න පුලුවන් ඉඩ කඩ බොහෝම සීමිතයි.

    අනික උඹ all rounder කෙනෙක් වෙන්න ඇති. නමුත් උඹ මොහුගේ පුතා කොහොම කෙනෙක්ද කියලා නොදැන. ඒ කිව්වේ ඒ පොඩි එකාට සියල්ල එක වර හොඳින් කිරීමේ කැපෑසිටියක් නැතිනම් හෝ එක දෙයක් පමණක් වරකට කළහැකි කැපෑසිටියක් තියෙන පුද්ගලයෙක් නම් සහ පහසුවෙන් වරදට පෙළඹෙන සුලු කෙනෙක් නම්?????

    අපි මිනිස්සු ගැන නොදැන ඒ වගේ තීරණයකට එකවර එන්න බැහැ මම හිතන්නේ. prevention is better than cure දෙයක් උනාට පස්සේ වැඩක් නැහැ.

    මෙහෙමයි දෙමාපියොන්ට ලමයි බලන්න බෑ කියල එයලට දේවල් වාරණය කරන එක වැරදී. ලමයි හැදුව නං එයාල ගැන හොය බලන එක වගකීම. වෙලා නෑ කියන එක පිලිතුරක් නෙවේ බං. හරි හමං දෙමාපියෙක්ට ලමයින්ව හරි මගට දාගන්න හැකි හැබයි ඒ වාරනය කරල නං නෙවේ. තෙරුම් කරල දීමෙන් තම වැඩේ ලේසි. :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    <b>නිගමනය:

    මෙතන පරණ එකක් තියෙද්දිත් අලුත් කොම්පියුටරයක් අරන් දෙන්න කියන අය කිහිප දෙනෙකි. ඔවුහු පහත කුලක වලින් එකකට අයත් වෙති:
    ඕනේ තරම් සල්ලි තියෙන සල්ලි කාරයෝ
    කළු සුද්දෝ
    ඊයේ පෙරේදා පෝසත් වෙච්ච "පොරවල්"​
    ත්‍රෙඩ් එක ආපු එකාගේ පුතා ද ආශ්‍රය කරන්නේ එබඳු පුද්ගලයන්ගේ දරුවන් බව පෙනේ.:lol:
    </b>

    බයි පාට් දාන්න එපා බං :D
     
    • Like
    Reactions: rayan f16

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    1. ළමයෙකුට කවදාවත් ඉල්ලන ඉල්ලන දේ ආදරේ බව පෙන්නන්න දෙන්න එපා. එතකොට ඒ ළමයා ඒක හැමදාම බලාපොරොත්තු වෙනවා. අන්තිමේ වෙන දේ හිතාගන්න පුළුවන් නේ. විශේෂයෙන් ම පවුලේ එකම දරුවා ඉන්න තැන්වල මේ තත්වය දකින්න තියෙනවා.

    2. දෙන්න කොතරම් ලේසි දෙයක් උනත් ළමයා කරපු හොද වැඩක achivement එකක් විදිහට දෙන්න.

    උඹේ ළමයා ශිෂ්‍යත්වේ පාස් උන හින්දා එක නිමිත්තක් කරගෙන computer එකක් අරන් දෙන එක හොදයි හැබැයි ළමයා ඒක ඉල්ලලා අඬන හින්ද නෙවෙයි.

    pc එකත් එක්ක ගත කරන කාලය ගැන condition කලින් කියල දීලම අරන් දෙන එක හොදයි.

    මම හිතන්නේ 2nd hand 512 විතර vga එකක් තියෙන pc එකක්‌ ඇති වෙයි. 15 කට 20 කට ගන්න පුළුවන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් පොඩි අවුල් තැන් කීපයක්ම නම් දැනුන. ඕව අර්ත කතනය කරල අන්තිමට අපි තමා නරක් වෙන්නෙ..

    අනේ මන්ද සරලව කිව්වොත් මේ අයියා ලක්ශ 16 වාහනයක් තියන ලක්ශ 2 කොමක් 7 වසරෙ පොඩි එකෙකුට අරන් දුන්නා කීම පොඩ්ඩක් මට නම් අස්වාභාවිකයි. මේ මගේ අදහසක් රිද්දෝ ගන්න එපා කවුරුත්.. අපි ප්‍රොගැර්මින්, ෆ්‍රීලාන්සින් කරලත් දවස තිස්සෙම පැය 12වත් අඩුම කරන්නෙ ම්වුස් එකයි කී බෝඩ් එකයි ඔබන එක. එහෙම වෙලත් මගේ මවුස් එක 600 කී බෝඩ් එක 1200යි. මේ අය්යගෙ කොමේ මවුස් එක 4800යි.
    කී බෝඩ් එක 3000 අනේ මන්ද ඔහුට සාපෙක්ශව හරිම අස්වාභාවිකයි :dull::baffled:.
    FCID එක දැනුවත් කරන්න ඕනෙ මේ සම්බන්ධව :D
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    යකෝ ඉස්කෝලේ යාලුවෝ ඔය වගේ දේකට කොන් කරනවනම් තනියම ඉන්න කියපන්. ඔය වගේ යාලුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද? ගේම් ගහලා උන් වලේ බැහැලා මදිවට උඹේ ලමයවත් වලේ ඔබා ගන්න ඕකුන් හදන්නේ. විභාගේ ෆේල් උනාම ඔය එක පරයෙක් එන්නේ නෑ සනසන්න දෙමාපියන් ඇරෙන්න. ළමයට ඒක හොඳින් කියලා දීපන්. ඒ අහන්නෙත් නැත්නම් උඹ දැනගන්න ඕනේ හදාගන්න.

    "හැඳි නොගා හදන හැන්දත් ගුටි නොදී හදන ලමයත් එකයි කියන්නේ නිකන් නෙමෙයි"

    ඒක ඇත්ත බං
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    මටත් පොඩි අවුල් තැන් කීපයක්ම නම් දැනුන. ඕව අර්ත කතනය කරල අන්තිමට අපි තමා නරක් වෙන්නෙ..

    අනේ මන්ද සරලව කිව්වොත් මේ අයියා ලක්ශ 16 වාහනයක් තියන ලක්ශ 2 කොමක් 7 වසරෙ පොඩි එකෙකුට අරන් දුන්නා කීම පොඩ්ඩක් මට නම් අස්වාභාවිකයි. මේ මගේ අදහසක් රිද්දෝ ගන්න එපා කවුරුත්.. අපි ප්‍රොගැර්මින්, ෆ්‍රීලාන්සින් කරලත් දවස තිස්සෙම පැය 12වත් අඩුම කරන්නෙ ම්වුස් එකයි කී බෝඩ් එකයි ඔබන එක. එහෙම වෙලත් මගේ මවුස් එක 600 කී බෝඩ් එක 1200යි. මේ අය්යගෙ කොමේ මවුස් එක 4800යි.
    කී බෝඩ් එක 3000 අනේ මන්ද ඔහුට සාපෙක්ශව හරිම අස්වාභාවිකයි :dull::baffled:.

    Thread eka kiyawagena enakota puka polawe gahaganna hithuna ban awankawama :baffled:
     
    • Like
    Reactions: rayan f16

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්ත බන් අයිටී ඩිග්‍රී බිට්, එම්එස්සී දෙකක් ගහලත්....
    ලංකාවෙන් 7 වෙනියටඅයිටී ටීචින් පාස් වෙලත්....
    උසස්පෙල මැත්ස් වලින් 2ඒ සහ 1බී ගහලත්....
    අද වෙද්දි 2004 දි ලැබුන 75000ක් පඩිය වගේ හොද අයිටී රස්සාවක් අතෑරල ඇවිල්ලත්....
    වෙනම අයිටී පැත්තක රස්සාවක් කරනගමනුත්......
    හැමදාමා අයිමීන් මචන් අද උදෙත් අම්මට තාත්තට වැදල වැඩට යනගමනුත්.......
    කසාදබැදල හා ළමයෙක් ස්පෙෂලි මචන් කොල්ලෙක් ඉන්න ගමනුත්.......
    ඔක්කොම පටලන් සහ යාළුවෙක් වගේ මට නොපෙනුන පැත්ත ගැන
    උඹ මට දුන්න මේ කමෙන්ට් එක මම පිළිගන්නව මචං.....
    ඒ වෙනදේකට නෙමෙයි බන් අපි හැමදාම ඉගෙන ගන්න හා හැදෙන මිනිස්සු නිසා
    උඹ කියපු නිසා මම තවත් අදහස් නොදා මම මේක කියවල ඉගෙන ගන්නවා...
    ඒ උඹවත් එළකිරියවත් මගේ ළමයවත් නිසා නෙමෙයි
    මම උගන්වන ළමයින්ට දෙන්න මට දැනුම ඕන නිසා මචං ;);)

    රෙස්පෙක්ට් අයියේ. උගත් බුද්ධිමතුන් සහ උගත් මෝඩයෝ/ උපන් මෝඩයෝ අතර වෙනස නියමෙට පෙන්නන කමෙන්ට් එකක් මේක. උඹ උඹ ගැනම කියව ගන්නවා මම මේ කිරියේ දැක්ක පලවෙනි වතාව අයියේ මේ. උඹේ පෝස්ට් වල කවදාවත් මම ඔය කතා දැකලා නෑ. සමහරු තමුන් කමෙන්ට් කරන හැම ත්‍රෙඩ් එකකම තමුන්ගේ ආත්මීව වර්ණනාව ආභරණයක් කරගෙන වැඳගෙන ඉන්න සුලුතරයකගෙන් "එල අයියේ" "පට්ට අයියේ" වගේ කමෙන්ට් එකක්ක් ඇරුනම අධෝමුඛයෙන් හිනාවෙන බහුතරයේ විහිලුවට ලක්වෙන අතරේ උඹලා වගේ අවශ්‍යය වෙච්ච වෙලාවට පමණක් අවියක් විදිහට ඒ දේ භාවිතා කරන මිනිස්සු ඉන්න එක ගැන පට්ටම ආඩම්බරයි අයියේ. ;););)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලා™ :P

    මට නම් නෙමෙයි ඒ උනාට ඔය බඩ තඩියට නම් ඕකට රිදෙයි. ඕකා 7 වරක් චක්කරේ මතක් කරගෙන වැල බල බලා අත මරලත් ඔය ඉන්නේ මහා සද්දන්ත ශරීරයක් එක්ක. :angry::angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රෙස්පෙක්ට් අයියේ. උගත් බුද්ධිමතුන් සහ උගත් මෝඩයෝ/ උපන් මෝඩයෝ අතර වෙනස නියමෙට පෙන්නන කමෙන්ට් එකක් මේක. උඹ උඹ ගැනම කියව ගන්නවා මම මේ කිරියේ දැක්ක පලවෙනි වතාව අයියේ මේ. උඹේ පෝස්ට් වල කවදාවත් මම ඔය කතා දැකලා නෑ. සමහරු තමුන් කමෙන්ට් කරන හැම ත්‍රෙඩ් එකකම තමුන්ගේ ආත්මීව වර්ණනාව ආභරණයක් කරගෙන වැඳගෙන ඉන්න සුලුතරයකගෙන් "එල අයියේ" "පට්ට අයියේ" වගේ කමෙන්ට් එකක්ක් ඇරුනම අධෝමුඛයෙන් හිනාවෙන බහුතරයේ විහිලුවට ලක්වෙන අතරේ උඹලා වගේ අවශ්‍යය වෙච්ච වෙලාවට පමණක් අවියක් විදිහට ඒ දේ භාවිතා කරන මිනිස්සු ඉන්න එක ගැන පට්ටම ආඩම්බරයි අයියේ. ;););)

    මේක මාර දුර ගිහින්නේ බං...:rofl:
     
    • Like
    Reactions: MNV and rayan f16