![]()
කොල්ල කුපාඩියමාත් ඉස්සර ඔය වගේ ජිල්මාට් අඹරල තියෙනවා තාත්තට .. ඒ උනාට ඉතින් මට වඩා කුපාඩිය අපේ තාත්ත
![]()


පොඩි එකා කැරි ඇම්ඩ..කොන් වෙන සින් එකක් දාල තාත්තාට අරින්ඩ යන්නේ හොද එකෙන් ..පවු බන් මු ලක්ස ගානක් යනවනේ කියල හුල්ල හුල්ල ඉන්නවා කම්පුටර් එකක පෙර්ෆොමන්ස් ගැන ඒවා අවශ්‍ය වෙන්නේ මොනාටද කියල තේරුමක් නැති නිසා ... අපේ තාත්ත එහෙමනම් කන පැලෙන්ඩ් දෙයි මේක හරියන්නේ නැ අලුත්ම එක ඕනි කිව්වනම්


මාත් ඉස්සර ඔය වගේ ජිල්මාට් අඹරල තියෙනවා තාත්තට .. ඒ උනාට ඉතින් මට වඩා කුපාඩිය අපේ තාත්ත







internet bill එන්නේ 5000+