පුතාට කොම්පියුටරයක් ගන්න

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :yes: :yes:

    කොල්ල කුපාඩිය :sorry: මාත් ඉස්සර ඔය වගේ ජිල්මාට් අඹරල තියෙනවා තාත්තට .. ඒ උනාට ඉතින් මට වඩා කුපාඩිය අපේ තාත්ත :sorry::sorry::sorry:

    :lol::lol:

    පොඩි එකා කැරි ඇම්ඩ..කොන් වෙන සින් එකක් දාල තාත්තාට අරින්ඩ යන්නේ හොද එකෙන් ..පවු බන් මු ලක්ස ගානක් යනවනේ කියල හුල්ල හුල්ල ඉන්නවා කම්පුටර් එකක පෙර්ෆොමන්ස් ගැන ඒවා අවශ්‍ය වෙන්නේ මොනාටද කියල තේරුමක් නැති නිසා ... අපේ තාත්ත එහෙමනම් කන පැලෙන්ඩ් දෙයි මේක හරියන්නේ නැ අලුත්ම එක ඕනි කිව්වනම් :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol::lol:

    පොඩි එකා කැරි ඇම්ඩ..කොන් වෙන සින් එකක් දාල තාත්තාට අරින්ඩ යන්නේ හොද එකෙන් ..පවු බන් මු ලක්ස ගානක් යනවනේ කියල හුල්ල හුල්ල ඉන්නවා කම්පුටර් එකක පෙර්ෆොමන්ස් ගැන ඒවා අවශ්‍ය වෙන්නේ මොනාටද කියල තේරුමක් නැති නිසා ... අපේ තාත්ත එහෙමනම් කන පැලෙන්ඩ් දෙයි මේක හරියන්නේ නැ අලුත්ම එක ඕනි කිව්වනම් :lol::lol:

    පොඩි එකා දැන් ඉන්නවා ඇත්තේ මෙහෙම ..
    avatar461504_2.gif

    :lol::lol::lol::D :D :D
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    දැන් ඔය පොඩි එකා ඔය කොම්පියුටරෙත් අරගෙන එළකිරි එකටත් ඇවිල්ල මේ ත්‍රෙඩ් එක දැක්කොත් එහෙම මූට වෙන්නේ වහ කන්න. (ෆොටෝ එකකුත් ප්‍රොෆයිල් එකට දාගෙනනේ ඉන්නේ)
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අරන් දෙනවනම් රු 30000-50000 වගේ අතර ලැප් එකක් අරන් දීපන් ... ඒවා අවරුදු 12 කොල්ලෙක්ට ඔනිවටත් වැඩියි ... උ නිකන් මයික්‍රොසොෆ්ට් එකට වැඩට යන වගේ ලක්ෂණ පෙන්නන එකෙක්නම් ඊට වැඩිය එකක් අරන් දීපන් ..ගේම්ස් ගහන්ඩ ආතල් ගන්දනම් අරන් දෙන්න එපා පුතෝ :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය දැනට තියෙන කම්පියුටර් එකේ specs ටික දැම්මනං මුට අලුත් එකක් ඇත්තටම ඕනෙද කියල බලන්න පුළුවන්. ගේම් ගහන්න සුපිරිම machine එකක් ඕනේ නෑ. ඕනේ තරම් පරණ ගේම් තියෙනවා පොඩි එවුන්ට ගහන්ඩ. මුට ඕනේ රැල්ලට එන එන අලුත් ගේම් ඔක්කොම ගහන්ඩ නං මාස 6n 6 ට අලුත් එකක් අරන් දෙන්ඩ වෙයි.
     
    • Like
    Reactions: marachoon

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කොටේෂන් එකක් ගත්තා මල්ලි. ඔය මම ඒකෙ තිබිච්චා දැම්මෙ.
    ඔක්කොම එකයි අසූ ගානක්නේ. :(

    එහෙනන් ඩෙල් ගේමින් වර්ක්ස්ටේෂන් එකක් ගනින්කො බෑන්ඩඩ් 3 යේර්ස් වොරන්ටිත් එක්ක, ඔය මොන බෝර්ඩ් දැම්මත් කාලෙකින් ඕවයෙ ලෙඩ එනව, එහෙම වෙන්නෙ නෑ බ්‍රෑන්ඩඩ් ඒවා. ඩෙල් හරි ඇසුස් හරි බ්‍රෑන්ඩඩ් ගනින්; මේකෙක්ද ඔයා නන් හම්බයොන්ටම හරියන එක්කෙනෙක් කොහෙද.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මෙන්න මං අර එදා බලපු කොම්පියුටර් එකේ ගනන්.
    මම කොටේෂන් එකක් ඉල්ලගත්තා.

    InwIn PE663T2 Casing - 11,000
    Asus Sabertooth Z87 - 42,400
    Intel 3.30ghz Core I5 4590 6mb - 29,900
    TridentX DDR3 – 16GB - 23,200
    Asus Geforce GTX960 2GB DDR5 - 43,000
    Cooler Master RS 600W - 11,000
    Samsung LED 24 - 26,600
    Samsung 500GB - 6,500

    :shocked::shocked::shocked:
    මමත් ප්‍රාර්තනා කරනවා මටත් කවද හරි මේ වගේ මැශින් එකක් ලැබෙන්න කියල.
    ඔය 40000 කට විතර මැශින් එකක් ගන්න මචන්. ඉල්ලන හැමදේම දෙන්න ගියොත් කොල්ල මුරණ්ඩු වෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    අරන් දෙනවනම් රු 30000-50000 වගේ අතර ලැප් එකක් අරන් දීපන් ... ඒවා අවරුදු 12 කොල්ලෙක්ට ඔනිවටත් වැඩියි ... උ නිකන් මයික්‍රොසොෆ්ට් එකට වැඩට යන වගේ ලක්ෂණ පෙන්නන එකෙක්නම් ඊට වැඩිය එකක් අරන් දීපන් ..ගේම්ස් ගහන්ඩ ආතල් ගන්දනම් අරන් දෙන්න එපා පුතෝ :lol::lol:

    ලැප් එපා. දන්නවනෙ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙනන් ඩෙල් ගේමින් වර්ක්ස්ටේෂන් එකක් ගනින්කො බෑන්ඩඩ් 3 යේර්ස් වොරන්ටිත් එක්ක, ඔය මොන බෝර්ඩ් දැම්මත් කාලෙකින් ඕවයෙ ලෙඩ එනව, එහෙම වෙන්නෙ නෑ බ්‍රෑන්ඩඩ් ඒවා. ඩෙල් හරි ඇසුස් හරි බ්‍රෑන්ඩඩ් ගනින්; මේකෙක්ද ඔයා නන් හම්බයොන්ටම හරියන එක්කෙනෙක් කොහෙද.

    එහෙනම් උබ කියන්නේ ලක්සෙකටත් වැඩි එකක් අරන් දීපන් කියලද ? :shocked::shocked:ලොල් යකෝ මාර උපදෙස් දෙන්නේ උබල එළකිරි ඩයල් ඩෝ :lol:...පොඩි එකා උබේ යාලුවෙක්ද ?:baffled:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    ත්‍රේඩ් එක දාපු ලොක්කාට කියන්න තියෙන්නේ ඔයා ත්‍රෙඩ් එකෙ මැද්දක් වෙනකන් කියලා නැ ගෙදර කොම් එකක් තියෙනවා කියලා... කොමෙන්ට් කරන අය හිතන් ඉන්නේ උබ මොකක් වත් දිපු නැති අප්පච්චියෙක් කියලා.. එකයි සීන් එක ... කොමෙන්ට් කරන් ගොඩක් උන් දන්නෙ නැ පොඩි එකා පොලවේ පස් කන්නෙ තියෙන එකට වඩා එකක් ඉල්ලලා කියලා... ලක්ශ ගානක් කොම් එකක් එලෙවල් කරන කොල්ලෙක්ට වත් ඕනා වෙන්නෙ නැ... හරි උබත් ඔක කොහොම හරි අරන් දුන්නා කියමුකො... ඊලගට එන වර්ශන් එක ඔකෙන් ගහන්න බැරි උනොත් උබ මොකො කරන්නෙ? ගෙම් කාලෙන් කාලෙට අලුත් වෙනවා ... ඔය උබ කියන ආමි ගෙම්(example: call of duty) 2008 වගෙදි විජීඒ ඔන් බොඅර්ඩ් ගහන්න පුලුවන් විඩියට අපු එවා... 2012 වගේ වෙද්දි ආපු එවා සෙපරෙට් නැතිව ගහන්නම බැ.... බලපන් අවු: 4යි..

    7 වසරෙ කියන්නේ දෙයක් කියලා තේරුම් කරන්න පුලුවන් වයසක් කියලයි මම නම් හිතන්නේ... අනික කොම් එකක් නැතිව නෙමේ නේ.....ලමයි දැන ගන්න ඕන බන් අම්මලා තාත්තලා අමාරුවෙන් සල්ලි හොයන්නේ කියලා ... එවා තෙරුන් ගන්න බැරි උන් තමා ලොකු වෙලාත් අම්මා මරලා හරි කෙල්ලට ඇදුන් ගන්න සල්ලි හොයන්නේ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලැප් එපා. දන්නවනෙ

    මොකක් හරි බන් ...පොඩි එකාට අලුත්ම ගේම් එක ගහනඩ ලක්ස ගානක් කොහොමද සල්ලි හොයාගන්නේ කියල අරු දහ අතේ කල්පනා කරනවා පව් බන් :lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ත්‍රේඩ් එක දාපු ලොක්කාට කියන්න තියෙන්නේ ඔයා ත්‍රෙඩ් එකෙ මැද්දක් වෙනකන් කියලා නැ ගෙදර කොම් එකක් තියෙනවා කියලා... කොමෙන්ට් කරන අය හිතන් ඉන්නේ උබ මොකක් වත් දිපු නැති අප්පච්චියෙක් කියලා.. එකයි සීන් එක ... කොමෙන්ට් කරන් ගොඩක් උන් දන්නෙ නැ පොඩි එකා පොලවේ පස් කන්නෙ තියෙන එකට වඩා එකක් ඉල්ලලා කියලා... ලක්ශ ගානක් කොම් එකක් එලෙවල් කරන කොල්ලෙක්ට වත් ඕනා වෙන්නෙ නැ... හරි උබත් ඔක කොහොම හරි අරන් දුන්නා කියමුකො... ඊලගට එන වර්ශන් එක ඔකෙන් ගහන්න බැරි උනොත් උබ මොකො කරන්නෙ? ගෙම් කාලෙන් කාලෙට අලුත් වෙනවා ... ඔය උබ කියන ආමි ගෙම්(example: call of duty) 2008 වගෙදි විජීඒ ඔන් බොඅර්ඩ් ගහන්න පුලුවන් විඩියට අපු එවා... 2012 වගේ වෙද්දි ආපු එවා සෙපරෙට් නැතිව ගහන්නම බැ.... බලපන් අවු: 4යි..

    7 වසරෙ කියන්නේ දෙයක් කියලා තේරුම් කරන්න පුලුවන් වයසක් කියලයි මම නම් හිතන්නේ... අනික කොම් එකක් නැතිව නෙමේ නේ.....ලමයි දැන ගන්න ඕන බන් අම්මලා තාත්තලා අමාරුවෙන් සල්ලි හොයන්නේ කියලා ... එවා තෙරුන් ගන්න බැරි උන් තමා ලොකු වෙලාත් අම්මා මරලා හරි කෙල්ලට ඇදුන් ගන්න සල්ලි හොයන්නේ...

    :dull::dull::dull::dull::dull:
    අපරාදේ type කරන්න උන මහන්සිය .. එහෙම එකක් මුලින් කිව්වේ නැනේ .. :frown:
    com එකක් අරන් දීපන් game ගහන තව එකක් අරන් දෙන්න එපා , මම හිතුවේ විබාගේ pass උනාට com එකක් අරන් දෙනවා කිව්වා කියල ... අහවල් එකටයි game ගහන්න එකක් අරන් දෙන්න පොරොන්දු උනේ :no:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මෙන්න මං අර එදා බලපු කොම්පියුටර් එකේ ගනන්.
    මම කොටේෂන් එකක් ඉල්ලගත්තා.

    InwIn PE663T2 Casing - 11,000
    Asus Sabertooth Z87 - 42,400
    Intel 3.30ghz Core I5 4590 6mb - 29,900
    TridentX DDR3 – 16GB - 23,200
    Asus Geforce GTX960 2GB DDR5 - 43,000
    Cooler Master RS 600W - 11,000
    Samsung LED 24 - 26,600
    Samsung 500GB - 6,500

    එහෙනම් උබ කියන්නේ ලක්සෙකටත් වැඩි එකක් අරන් දීපන් කියලද ? :shocked::shocked:ලොල් යකෝ මාර උපදෙස් දෙන්නේ උබල එළකිරි ඩයල් ඩෝ :lol:...පොඩි එකා උබේ යාලුවෙක්ද ?:baffled:

    avatar461504_2.gif
    marachoon
    user_online.gif

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    Senior Member thread eka kiyawala reply karapan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:

    පොඩි එකා කැරි ඇම්ඩ..කොන් වෙන සින් එකක් දාල තාත්තාට අරින්ඩ යන්නේ හොද එකෙන් ..පවු බන් මු ලක්ස ගානක් යනවනේ කියල හුල්ල හුල්ල ඉන්නවා කම්පුටර් එකක පෙර්ෆොමන්ස් ගැන ඒවා අවශ්‍ය වෙන්නේ මොනාටද කියල තේරුමක් නැති නිසා ... අපේ තාත්ත එහෙමනම් කන පැලෙන්ඩ් දෙයි මේක හරියන්නේ නැ අලුත්ම එක ඕනි කිව්වනම් :lol::lol:

    සිරාවට. අපේ තාත්තලා එහෙම හිටි නිසා තමයි බං අද මම නම් මේ ඉන්න තැන ඉන්නේ. මූට ඔක්කොටම කලියෙන් ලක්ෂ ගාණක් වියදම් කරලා පිටකොන්දක් අරගන්න කිව්වනම් හරි. :shocked:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සිරාවට. අපේ තාත්තලා එහෙම හිටි නිසා තමයි බං අද මම නම් මේ ඉන්න තැන ඉන්නේ. මූට ඔක්කොටම කලියෙන් ලක්ෂ ගාණක් වියදම් කරලා පිටකොන්දක් අරගන්න කිව්වනම් හරි. :shocked:

    මේක නිකන් ආතල් ගන්න දාපු එකක්ද කොහෙද නැත්තන් ඔහොම එකක් අහල thread දනවයේ :oo::oo:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    kolla 7 mn podi pc ekak athi uta eke puluwn game gahanda kypn. game walata vga eka onnm update krla denna gtx 750 or lower ekak.. kolla com pissek nm anik dahadura wada walata ynna tyena chance adui. but friendsla gana ehegahagena inda one kale.. neeeda.. a/l godadammama 1.5 , 2lak wage ekk denwa kiyapn:sorry::dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Intel Pentium G3240 =7500-8000 විතර
    MSI H81M-P33 M/B -7250-7500 විතර
    R7 250X vga =15000-15500 විතර
    4GB DDR3 = 4000-4500 විතර
    case & power = 5000 විතර
    500gb hdd = 6100-6500 විතර

    44,000 k විතර යයි වැඩේට. මම ඔය දාපු වලින් තව සෑහෙන කාලයක් game ගහන්න පුලුවන්. කවදාවත් වෙන ගෙදරක යන්න දෙන්න එපා game ගහන්න.
     
    Last edited:

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    මට මුල්ම computer එක අරන් දුන්නේ සිසත්වේ පාස් උනාට, ඒ දවස් වල තමයි Pentium 4 ආපු මුල් දවස් , ලක්සේ පන්නල ගියා මතකයි :ලොල්: අවරුදු දෙකක් වගේ යනකම් මාගේ computer එකේ performance වලට ඉස්කෝලේ කොල්ලන්ට පට්ට ජෙල :D අයි අප්පා SLT DIALUP :eek: internet bill එන්නේ 5000+ :lol: ඒ අතින් මාගේ dada තමයි best, මොකද අලුතින් VGA ,ram එන පරක්කුව විතරයි තාත්ත තමයි කියන්නේ මට ඇවිත් ගමු කියලා.. :)
    ෆිර්ස්ට් කාර් එකත් අරන් දුන්නේ තාත්තා.

    අම්ම බකට් දැම්මට තාත්තා අරන් දෙනවා , සතුටුයි එහෙම තාත්ත කෙනෙක් ලැබුන එකට..

    අනිවරෙන් computer එකක් අරන් දෙන්න , ඉස්කෝලේ ළමයි නොන්ඩි කරන නිසා නෙමෙයි, හැමදෙයක්ම යන්නේ computers එක්ක නිසා.

    BTW - මාත් PC එක අර ගත්තු දවසේ ඉදන් කලේ ගේම්ස් + internet